Corona : කොහුගොඩ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමයි..

April 5, 2020 at 10:32 pm | lanka C news
Corona : කොහුගොඩ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමයි..

කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීම හේතුවෙන් අකුරැස්ස මලිදුව කොහුගොඩ
ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට අකුරැස්ස පොලිසිය කටයුතු කර තිබේ.

මෙම කටයුත්ත අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් පරිදි සිදුකර ඇත.

ආසාදිත පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් පරීක්ෂාව සඳහා රෝහල් වෙත යොමුකර ඇත.

අදාළ පුද්ගලයන් ඇසුරු කළ නිවාස කීපයක පුද්ගලයන් ස්වයං නිරෝධානය කර තිබේ.

91 views

5 Comments to “Corona : කොහුගොඩ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම වසා දමයි..”

  1. 🙏🙏😥😥😷😷😷😢😢 says:

    අඳුරට ගිහින් මුලු ලොවම නොසිතූ අයුරින්
    තන්හා දුරලා බෙදදෙයි කෑම පින හිතකින්
    කොරෝනව ලොවට ඉගැන්වූ දෙය විපතින්
    සිහළ රට රැක ගනිමු වයිරස දුරලා විගසින්

  2. 😥😥😥😥😥😥😥 says:

    කොටියා එනවා කිව් කාලය අපි හැංගුනා
    කොරෝනා එනවා ඇසී අපි එලි දැක්වුනා
    මළ ගමනට මගේ කරුමයට මං මුල්වුනා
    පවුලම අනාත කර හිටි තැනද නැතිවුනා

  3. jay says:

    When will those people learn. According to the NEWS he came home on 24 March. Looks like he didn’t stay at home after that.

  4. MD says:

    RATA JATIYA AGAMA NAMAYEN API SANSUN WEMIN BUDDIMATHWA KALAYA MANAWA KALAMANA KARAGAMU.

  5. Ajith Perera says:

    The number of curfew violators are much more greater than who are infected or suspected. The violets should be jailed and fined (both) and their vehicles (which will be used for quarantine purposes) also could be released after a special fine depending on the type of the vehicle.

Main News