Corona : ගම්මාන 07ක් ලොක්ඩවුන් කෙරේ..

October 4, 2020 at 10:40 am | lanka C news
Corona : ගම්මාන 07ක් ලොක්ඩවුන් කෙරේ..

කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශයන්හි ගම්මාන හතක් හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම ගම්මාන සඳහා සංචාරණ සීමා පනවා ඇති බවත් ඒවා හුදෙකලා කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්ය.

එසේ හුදකලා කිරීමට කටයුතු කර ඇති ගම්මාන වන්නේ දිවුලපිටිය, වැවගෙදර, බෙම්මුන්න, හොරගස්මුල්ල, හපුවලාන, හේන්පිටිගෙදර, ගංහින්මුල්ල යන ගම්මානයි.

ඒවායෙන් කිසිවෙකුට පිටවීම හෝ ඇතුළුවීම අවහිර කර ඇත.

66,512 views

8 Comments to “Corona : ගම්මාන 07ක් ලොක්ඩවුන් කෙරේ..”

  1. Gimhani says:

    දැන් සනීපයි නේ. එයාෆෝට් වහන්න වහන්න කීවට එක දිගට පෝලිමේ ගෙනාවා. දැන් රටක් ම දුක් විඳින්න ඕනි. මෙහෙ මිනිස්සු මැරුනට ඔය ලංකාව කොරෝනා එකෙක් වග කියන්නෙ නෑ. අනික උන්ට එහෙ කන්න නෑ රස්සාවල් නෑ කියලා මෙහෙ මිනිස්සු පලිද. උනුන් දැන ගන්න ඕනි තියන දෙයක් කාල රටක් අමාරුවේ දාන්නෙ නැතුව ඉන්න. දැන් රටක් ම විඳවන්න ඕනි. දැන් වත් ගුවන් තොටුපළ වහලා දාන්න. එකෙක් ගන්න එපා රට ඇතුලට.

    • RAVI says:

      මේක ලියපු කෙනාට හිතන්න තියෙන්න්නෙ තමනුත් වෙන රටක සිටියා නම් ඔය කියමන වලංගු ද කියන එකයි.

      • Sweden rock says:

        අපි ස්වීඩන්. මගේ ඉඩමකුත් මෙම අස්සේ අල්ලා ගෙන. ඒත් අපි කුහක වෙන්නේ නෑ.

    • Angora Buva says:

      JVP කුහක හැත්ත . තොපිට දැන් දවස් 3-4 ක් චූන් වෙවී ඉන්න පුලුවන්

    • රාජන් says:

      එයාෆෝට් කියලා එකක් නෑ හලෝ. ඕන රටක තියෙන්නේ එයාපෝට් (Airport). පොර ටෝක් දෙන්න ඉස්සර හරි වචනෙ දැනගං. නැත්තං සිංහලෙන් ගුවන් තොටුපොළ කියලා ලියහං

    • Seppita horen kotan thatta orwin says:

      Airport walin aapu un pcr karala yawanne. Boattu walin indiawen aapu ungen wenna ona hadila thiyenne. Dheewara amathi douglas devananda reata reata smuggling karana ekek.🙄🙄🙄🙄🤔🤔🤔🤔

  2. Pradeep says:

    අනේ ගිම්හානි ඔයා මොනවද මේ කියන්නේ තාම එයාෆෝට් ඇරලා නැහැ. ඒ ගෙනාවෙ ලංකාවෙ මිනිස්සු ලංකාවට හම්බ කරපු මිනිස්සු. ගෙනැල්ලත් හරියට නිරෝධානය කරලා එලියට දැම්මෙ. තමුන් වගේ අය හරියට සෞඛ්‍ය අංශ කියපුවා අහපු නැති නිසා තමා මේ හෙනේ.

  3. Abba says:

    If the goverment is not humble enough to obey the voice of people ,the same people will pave the parth to the end of it.