Corona : තවත් ආසාදිතයන් 55ක් හමුවේ..

May 31, 2020 at 3:22 am | lanka C news
Corona : තවත් ආසාදිතයන් 55ක් හමුවේ..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 55 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට ආසාදිත ප‍්‍රමාණය 1613 දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය මේ තොරතුරු තහවුරු කළේය.

26,034 Viewers

6 Comments to “Corona : තවත් ආසාදිතයන් 55ක් හමුවේ..”

  1. රටට හිතැති says:

    කොරෝනා ආසාදිතයින් සමාජයෙන් හමුනොවන වචනය පැවසීම තුල සමාජයේ බය ලිහිල් වී ඇත. ඒ නිසා මිනිසුන්ගේ අවධානය අඩුවී ඇති බවක් පෙනෙනවා. බලන්න දැන් මිනිසුන් හැසිරෙන විදිය. තව ටිකක් මෙහෙම ගියොත් පරණ පුරුදු විදිහටම මිනිසුන් වැඩ කරයි. දන්නෙම නැතිව දහස් ගණනක් ආසාධනය වෙයි. කරුණාකර අවධානය යොමු කරමු

  2. Sirimal says:

    අනිවාර්යයෙන්ම

  3. Saradiel says:

    ලෝකයේ විසාල පිරිසක් කොරෝනාවෙන් මරණයට පත්වන විට විසාල ප්‍රමානයක් අපේ රටේ සුවවී යෑම ගැන දැන් ලෝකය අන්දුන් කුන්දුන් වෙලා

    මින් ඉදිරියට විදේශිකයන් එන්නේ රට බලන්න නොවේ අපේ හෙළ වෙදකමෙන් ලෙඩ සුවකර ගන්නයි රජය දැන්ම සිට බෙහෙත් පැල වගා කිරීමට
    ජනතාවට දිරිය සහා පහසුකම් ලබා දිය යුතුය විදේස විනිමය උපයා ගන්න හොද අවස්ථාවක්.

  4. Love nature says:

    කොරෝනාව ලෝකයේම ඉන්න ජනතාවට පිරිසුකම කියා දුන්නා ඒක ලොකුදෙයක් මෙය දිගටම ගෙන ආ යුතුයි.

  5. Saradiel says:

    මේ සියලුදෙනාට ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි