Corona : තවත් 03ක් තහවුරු වේ.. දැන් 146යි..

April 1, 2020 at 5:37 pm | lanka C news
Corona : තවත් 03ක් තහවුරු වේ.. දැන් 146යි..

අද දිනයේ මේ වන විට තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 03 දෙනෙකු වාර්තා වී තිබේ.

ඔවුන් තිදෙනා යාපනය, මරදාන, කුරුණෑගල ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 146 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

104 views

10 Comments to “Corona : තවත් 03ක් තහවුරු වේ.. දැන් 146යි..”

  1. Saradiel says:

    මේ වසංගතය ඉක්මනින් විනාසවේවා පතමු

    • අටකලම්පන්න ගුරු says:

      146 කට ලෙඩේ හැදුනත් තාම මැරිලා තියෙන්නේ 2 යි. වෙනත්ම රටවල්ර හා සංසන්ණදනය කිරීමේදී ප්‍රතිශතය 1.36 % වගේ ඉතා අඩු අගයක්. කොහොමත් මේ ලෙඩෙන් 2-3 % වගේ මැරෙන එක නවත්වන්න බැහැ. දවසකට මේ රටේ මස් වලට සත්තු කි දෙනෙක් මැරෙනවද ? මාළු කි දෙනෙක් ගේ පණ නහනවද ? හරක් කියක් මරණ වද ?
      ඉතින් මේ පොඩි ප්‍රතිශතයක් බේරගන්න ඇඳිරි නීති දාලා මිනිස්සු හිරකරලා දගලන්නේ ඇයි ? හැම දෙයක්ම අපේ සංස්කාර මත තීරණය වෙයි. නොපමාව කුසල් කරන්න.

  2. kamal says:

    ගිරිමානන්ද සුත්‍රයෙ බුදු හාමුදුරුවො පවසනවා තුන්දොස් ලෙඩ ගැන එයට බෙහෙත් කල හැක්කෙ ආයුර්වේද වෛද්‍යවරුන්ට පමණයි නමුත් එකක් තියෙනවා චිත්ත විථිය ඒක තමයි නැකත. ඉන්දියාව හා ලංකාව ශ්‍රෙෂ්ඨයි ලොකේ හැම රටකටම වඩා. හෙල වෙදදුරිනි ගිරිමානන්ද සුත්‍රය අනුව ලෙඩ වෙන් කර පෙති නෙවෙයි ආයුර්වේද දක්ෂකම පාවිච්චි කරන්න. ප්‍රතිශකිති කරණය කියා එකක් තියෙනවා එය යහපත් චරියාවත් එක්ක එන්නෙ. උඹලා දන්නවද මම කවුද කියා මම තමයි ශාක්‍යමුනි භගවත් බුදුරජාණන් වහන්සේගේ කටහඩ පවා ශ්‍රවණය කරපු අහිංසක නමුත් කපටි නැති දියසෙන් කුමාරයා.

  3. B4 UNP now Gota says:

    Get well soon… everyone…

  4. kamal says:

    වෙදකම ගැන මම කියලා ‍‍දෙන්නම් ආයුර්වේද කියන්නෙ සයන්ස් එකක් නෙවෙයි කලාවක්. කලාවකට තමයි වෙනස් වෙනස් ආකරවලට උදව් කරන්න පුලුවන්.සයනස්බැ ඒක රේඛියයි

    • Love nature says:

      සයන්ස් …කාලයෙන් කාලයට බොරුවෙනවා ඒකයි ඇත්ත.

    • Kiribathgoda says:

      මේ කමල්ටත් කොරෝනා හැදුනයි කියලයි කට්ටිය කිව්වේ.ඇයි දැන් ටිකක් වයසත් නේද?

  5. global says:

    මේ බොරුව ඇති නේද දැන්? මිනිස්සු හම්බ කරන්නැද්ද? corontine වේවි ඉන්නද කියන්නේ ජිවිත කාලෙටම , මිනිස්සු නිකන්ම මැරිලා යයි බන්. hospital එකටම ගිහිල්ල බලන්න වෙනදේ, උණුවතුර බිබී ඉන්නද කියන්නේ මේක නිකන් හෙම්බිරිස්සාවක්. දන්න එවුන් එකෙක් කියන්නේ නැහැ

    • Local says:

      Yako mu hoyagena thiyena dewal
      Issellama muwa IDH eke wedata yawamu
      Eeta passe pissan kotuwata yawamu

  6. රටවැසි says:

    ලෙඩෙ හදා ගත්තනං තමන්ටම තේරුම් ගන්න පුළුවන් නේ . කාගෙන් වත් අහන්න ඕනයැ .