Corona : තවත් 04ක් තහවුරුයි.. දැන් 166යි..

April 5, 2020 at 6:26 am | lanka C news
Corona : තවත් 04ක් තහවුරුයි.. දැන් 166යි..

තවත් පුද්ගලයන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර තිබේ.

ඒ අනුව ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා අලුතෙන් හදුනාගත් ආසාදිත ප‍්‍රමාණය 07කි.

එම පිරිසද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 166 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යංශ විසින් එම තොරතුරු තහවුරු කළේය.

25,012 Viewers

5 Comments to “Corona : තවත් 04ක් තහවුරුයි.. දැන් 166යි..”

  1. Nishantha says:

    if there was no curfew this number will be in thousands

  2. Maha Kalu Sinhalaya says:

    This wasn’t regular first two weeks. But now everyday infected people at least 7 – 10 found. Looks not good!

  3. namal raj says:

    The majority 69 million people voted and put to power this stupid SLPP govt. to safeguard our interest at all times good or bad. Then why this govt of :Phottuwa are waiting while about 20% bloody idiots who are fanatics to their blind-faith religions worshipping their all powerful God in Muslim and Christian churches thereby spreading the dangerously infectious CV19 to the majority of the people in SL and which may kill millions of intelligent innocent people. Why can’t this stupid SLPP govt. close down by force all these virus spreading churches in the country by deploying the Army not Police – Police is useless – and if necessary catching their religious leaders and throwing them in Jail and confiscating their church properties and personal wealth to pay for the Cv19 treatment of patients.

  4. බන්ඩා says:

    ස්වයං විනයක් නැති මිනිස්සු පාලනය කරන්න වෙන ක්‍රමයක් නැහැ.

  5. RAYMOND says:

    හැමවිටම වැඩිවෙලා තියනගාන විතරක් දාන්න එපා අපේ සුව සේවය කැප වීම මත 27 ක් විතර ගෙදර ගිහින් තියෙනවා දැන් ඉතිරි 130 ක වගේ ගනනක් ඒක දාන්න අපේ රටෙත් සුව වෙනවා ඔනෑවටත් වඩා මිනිසුන් බයකරන්න එපා සුව වෙන බවත් පෙන්වන්න
    බයකරන්න බයකරන්න මිනිසුන් හැංගිමුත්තන් කරනවා

Main News