Corona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..

April 13, 2020 at 4:40 pm | lanka C news
Corona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..

තවත් පුද්ගලයන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන ඇත.

මෙම පුද්ගලයන් සිව් දෙනාම පූනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද පිරිස අතර සිටි අයයි.

ඒ අනුව මෙරට ආසාදිතයන් ප්‍රමාණය 214 දක්වා ඉහළ යයි.

139 views

4 Comments to “Corona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..”

  1. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  2. සරා says:

    දැන් ඉතින් ආසාදිතයින් හමුවන්නේ අටළුගමින් පුත්ලමින් අකුරණින් හා ජාඇල සුදුවැල්ලෙන් පමනයි.ඔවුන්ගෙනුත් පලමු ‌ෙදෙවන හා ‌ෙතෙවන සම්බන්ධ පුද්ගලයන් සියල්ල ‌ෙකොට කර එක්කෝ නිරෝධායන මඡ්‍යස්ථානවල එහෙම නැත්නම් ‌ෙගෙවල්වල නිරෝධායනය කරවනවා.දැන් ඉතින් ඉදිරියට ‌ෙමෙම පුද්ගලයන් පතුරවන ලද ආසාදිතයන් ඉදිරියේදි තව 10ක් 25ක් විතර හමුවේවි.අප්‍රියෙල් 25 විතර ‌ෙවෙනවිට ‌ෙබොහෝ දුරට රටට ඉදිරියට යන්න පුළුවන් ‌ෙවේවි.

  3. පොදු ජනතාව says:

    මොකෝ එළිය ඉන්න එවුන් කොරෝනා හැදුනත් කියයි යෑ . මිනිය ආදාහනය කරයි කියලා තියන බයට. කොරෝනා හැදුනත් ඉතින් injection එකක් නැති නිසා මැරුණත් නැතත් ගෙදරට වෙලා ඇති. පාදෙණිය මහත්තයා කිව්වා තව තහවුරු කර නොගත් ගොඩක් රෝගීන් සමාජයේ ඕන තරම් අති කියලා. එක නිසා ඇත්ත ගණන මීට වඩා වැඩියි.