Corona : තවත් 09ක් සුව වී ගෙදර යයි.. දැන් 86කට සුවයි..

April 18, 2020 at 7:45 pm | lanka C news
Corona : තවත් 09ක් සුව වී ගෙදර යයි.. දැන් 86කට සුවයි..

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් 09 දෙනෙකු සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇත.

ඒ අනුව සුවය ලද ආසාදිතයන් ගණන 86 දක්වා ඉහල යයි.

මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 248 වාර්තා වන අතර ඉන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පිරිස 155කි.

 

94 views

8 Comments to “Corona : තවත් 09ක් සුව වී ගෙදර යයි.. දැන් 86කට සුවයි..”

  1. 😊" චීන බබාට පවිත්‍රව දුන් කිස් එකේ බලය "😲 says:

    ලැජ්ජාවෙ බෑ බං …
    ….අපි වර්ඩ් කප් දිනපු රටක් නේද..??
    ……….තවම මැරුණේ හතයිනේ බං…!

  2. චතුර පුතා😊😊😲😄 says:

    මා නම් අකමැතියි සුවවී යනවා අහන්නට
    මේකෙන් වෙන්නෙ අප චන්ඳ අඩු වීමකට
    මාධ්‍යක් කැඳවලම රඟ පෑමක් නටන්නට
    කාලය ඇවිත් හිටි සෞඛ්‍ය තුම තාත්තට

    • කෝ රොනාල්ඩෝ says:

      අවද මල්ලි තවමත් ඔය කිවු බඩු මල්ල
      කවදා අවසන් වේද ජනතාවගේ මැසිවිල්ල
      ඡන්දය පවත්වන තෙක් කාගේත් නැලවිල්ල
      කාරිය කෙරෙන තෙක් කාගේත් රැවටිල්ල

  3. මම හොදින්ම දන්නා විදියට අපේ රටේ කොරෝනා රෝගීන් ඉක්මනට සුවය ලබන්නේ එම රෝහල්වල්වල වෛද්‍යවරු සහ හෙදියන් රෝගීන්ට ප්‍රතිකාර කරන්න බටහිර වෛද්‍ය ක්‍රම සමග ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමත් මිශ්‍රව භාවිතා කරන නිසයි . ඒ නිසා මේ ක්‍රමය අනෙකුත් රටවල්වලට හදුන්වා දෙන්නේනම් ලොකුම පිනකි

    • 😊😊😊😁😄 says:

      මල්ලී ප්‍රයිවෙට් ටියුෂන් අරන් විභාගය පාස් උනාම කාටද ආඩම්බර..😊.
      තමන්ටද නැතිනම් ඉස්කෝලෙටද ….. 😲😁

      හා….. කියමු බලන්න….!!

    • කෝ රොනාල්ඩෝ says:

      නෑ නෑ ඔය එකක් වත් නෙමෙයි. ඡන්දෙ …. ඡන්දෙ…. ඡන්දෙ ලන්වෙනකොට එක තැන ලොප් වෙලා හිටපු ලෙඩ්ඩු මෙන්න බලන් ඉඳිද්දී දවස් දෙකෙන් නැගිටිනවා කියන්න .. මල්ලි..හරි පුදුමයි හිතා ගන්නත් බැහැ. මේක ලංකාවෙනේ මල්ලි..අපි නොදන්න චෙස් කිව්වාලු.

  4. Sri Lankans need to save their Life First.

  5. See bellow information.

    පාදුක්කේ කොරෝනා ආසාදිතයෙකු හමුවීමෙන් 21ක් නිරෝධායනයට

    Please save our life and kindly get a decision towards to the save the Life of Sri Lankans.

Main News