Corona : තවත් 11ක් හමුවේ.. දැන් 321යි..

April 22, 2020 at 2:10 pm | lanka C news
Corona : තවත් 11ක් හමුවේ.. දැන් 321යි..

කොරෝනා වයිරස් ආසාදිත තවත් පුද්ගලයන් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 321 දක්වා ඉහළ යයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණය 210ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද හදුනාගත් සියලු රෝගීන් බේරුවල ප‍්‍රදේශයේ වසා දමා සිටි ගම්මානවල පිරිස් යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

303 views

11 Comments to “Corona : තවත් 11ක් හමුවේ.. දැන් 321යි..”

  1. Ranasinghe says:

    This is highlighted the government takes correct steps to eradicate the disease

  2. Dev says:

    බේරුවල ක්ලස්ටර් එක ඉවර නෑ ඒ කියන්නෙ

    • වෙරිසොරි says:

      මේ කාලකන්නි තව කොහේ කොහේ ගියාද දන්නෙ නෑ

    • 😲😲😲😲😲😲 says:

      බේරුවල කිඹුල් කඳුළව ආශ්‍රය කරල උපදෙස් ගත් හැම එකාටම වයිරසය පැතිරිලාලු තියෙන්නේ…!

  3. Punchi Banda says:

    Ko Dan corona Asadithin nehe kiyala T V eke Ke gahapu un tika. Mahacharya udara Gammanpila, Doctor Rohitha Abeygu , Doctor Piyal Nishantha , Doctor Dan Priyasad .Dan Ko me Aya.Mano Ganeshanta wiruddawa Ke gahapu pandithayo tika ko.A miniha kiyapu dewal Hari Hinda Thamai adatath Asadithin hamba wenne.

    • Rata Wenuwen says:

      පුන්චි බන්ඩො දලු බන්ඩෝ නොවී හිටපිය, තෝ කල්ලතොනි මනෝගේ අරක උරන එකෙක්වගෙ හැසිරෙන්න එපා බන්.

    • Loku Banda says:

      Ubata Manoganeshan ta kiyala loku karaganna wela wage ona kama thitenne. Rajaya mechchara rogaya palanaya karala thiyeddi. Gono kallathoni kiyana ewath mu wishwasa karanawane.

  4. Jagaya says:

    Undercontrole kiwa Dan under compressor. Gampaha, Kaluthara , Colombo, Puttalam malate arinna hodanaha,

  5. Ferna says:

    Hamba httha kocchara kiwath ahenne ne

  6. john the baptice says:

    බේරුවල හොරෙන් පල්ලි ගිය අය වගේ

Main News