Corona : තවත් 28ක් සුව වී යයි.. සුව වීමේ ප‍්‍රතිශතය 61% පනී.. අද වාර්තාව මෙන්න..

June 11, 2020 at 1:20 pm | lanka C news
Corona : තවත් 28ක් සුව වී යයි.. සුව වීමේ ප‍්‍රතිශතය 61% පනී.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ තවත් පුද්ගලයන් 28 දෙනකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ වශයෙන් සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.

එම කාලයේදී කොරෝනා වෛරසය ආසදිත යයි හෙලි වී රෝහල්ගත කර ඇති ප‍්‍රමාණය 10කි.

මේ වනවිට රෝහල් ගත කරන පිරිස් 708 දක්වා පහල බැස ඇත.

ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1869ක් වන අතර ඉන්නේ 1152 සුවපත් වී තිබේ. ඒ සමගින් මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 61.5% දක්වා ඉහල යයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාවේ මේ බව දැක්වේ.

201 views
Main News