Corona : තවත් 43 දෙනෙකු සුව වී ගෙදර යයි.. සුවවීම 55% පනී.. අද වාර්තාව මෙන්න..

May 16, 2020 at 3:00 pm | lanka C news
Corona : තවත් 43 දෙනෙකු සුව වී ගෙදර යයි.. සුවවීම 55% පනී.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 10 දෙනකු අලුතින් රෝහල්ගත වී ඇති අතර එම කාලයේ දී පූර්ණ වශයෙන් සව වූ 43 දෙනෙකු නිවෙස් බලා ගොස් ඇත.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 406 දෙනෙකි.

මෙරටින් වාර්තාවන සම්පූර්ණ ප්‍රමාණය 935ක් වන අතර ඉන් 520 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා තිබේ.

කොරෝනා යයි සැක සහිතව 106 දෙනෙකු රෝහල් ගතව සිටි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

285 views

7 Comments to “Corona : තවත් 43 දෙනෙකු සුව වී ගෙදර යයි.. සුවවීම 55% පනී.. අද වාර්තාව මෙන්න..”

  1. සරා says:

    මළ කෙලියයි මෙහෙම ගියොත් මහා පාරවල් ගානේ මළමිණි ගොඩගැහෙනකම් කට ඇරන් බලන් හිටිය අනුර කුමාරටයි මීහරක් සජිත්ටයි මොකද වෙන්නේ?

  2. කැම්පස් ශිෂ්‍යයා says:

    මොරටුව ඉංජිනේරු පීඨය අදටත් විවෘත කරන්න බැහැ ඒක නිරෝධායනය මධ්‍යස්ථානයක් කරලා. මේවා මාධ්‍ය කාරයො දන්නෙත් නැහැ දනගතත් කියන්නෙත් නැහැ. හැම දෙයක්ම පාලනය වෙන්නේ හමුදාවට ඕන ඕන හැටියට. මෙහෙම ගියොත් මේක උතුරු කොරියාව ක් වෙනවා , පාර්ලිමේන්තු නැති අධිකරණ නැති රටක් හොඳයි වහල්ලුන්ට.

    • Athula says:

      පල පල බොරු නොකිය පල..
      මොරටුව ඉන්ජිනේරු ෆැකල්ටිය නිරෝධායන මධ්‍යස්තානයක් කර නැහැ.
      මොරටුව කැම්පස් එක ඉස්සරහින්වත් ගිහිං තියෙනව නම් මොරටුව කැම්පස් එකේ නිරෝධයනය කරන්න බැරි බව තේරෙනව.

      නිරෝධායන මධ්‍යස්තානයක් ලෙස භාවිතා කරන්න සූදානම් කර තිබෙන්නේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකට අයත් රෝහලයි.
      කැම්පස් ශිෂ්‍යයා කිව්වට වැස්සකටවත් ස්කෝලයකට ගිහිං නැති එකෙක් විය යුතුයි…

  3. Dulip says:

    Eka hodai.ratata Dan wadak wenawane.

  4. Ravana Parapura says:

    දැන් ලෝකයම ඇස් ගහගෙන ඉන්නේ අපේ හෙළ ඔසුවලට ජය ශ්‍රී

  5. sajitha says:

    amana dostara saha aliya kala (pahakala) divula, thopi dennata dennata mole kiyala puwak gediyake tharamwath thiyanawanam naewatha desapalanaya gaena nohitha gedaratawela hitu.