Corona : තවත් 46ක් සුව වී පිටවේ.. සුව වීමේ ප්‍රතිශතය 63% පනී.. අද වාර්තාව මෙන්න..
June 12, 2020 at 1:20 pm | lanka C news
අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 46 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
එම කාලයේ දී රෝහල් ගත වූ ආසාවක් නව ආසාදිතයන් ප්‍රමාණය 08කි.
ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ප්‍රමාණය 670කි.
මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් 1877 වන අතර ඉන් 1196 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව සුව වීමේ ප්‍රතිශතය 63% ඉක්මවා ගොස් තිබේ.
වසාගන්න විද්‍යා විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.
Good work
කොරෝනා මැඩළීමට රජය සහ ආරක්ෂක අංශ කටයුතු කරමින් ඉන්න මොහොතක, යූ.ඇන්.පී. බළල් අතක් වන පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය යනුවෙන් අටවා ගත් ඊනියා සිවිල් සංවිධානය විසින් රට අස්තාවර කරන්න සැලැසුම් දියත් කරලා. ඔවුන්ට අවශය අමෙරිකානු න්යා පත්‍රය ක්‍රියාත්මක නොකරන වත්මන් රජය පෙරළා දැමීමයි.
මේවා දැකලා අනුර කුමාරගේ අර්ශසස් වැඩි වෙයිද?