Corona : තවත් 48ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 86% පනී..

August 1, 2020 at 2:10 pm | lanka C news
Corona : තවත් 48ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 86% පනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී පුද්ගලයන් 48 දෙනකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ ලෙස සුවපත් වී රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

එම කාලයේ දී කොරෝනා ආසාදනය වී රෝහල්ගත කර ඇත්තේ එක් පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට රෝහල් ගතකර සිටින කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 365 ක් දක්වා පහළ යයි.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2815 වන අතර ඉන් 2436 දෙනකු සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වේ.

177 views

2 Comments to “Corona : තවත් 48ක් සුව වී පිටවේ.. සුව වීමේ ප‍්‍රතිශතය 86% පනී..”

  1. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    ජෙප්පොන්ගේ ප්‍රෙෂර් හොදටම වැඩි වෙන සීන් එකක් තියෙන්නෙ.

  2. Ravana parapura says:

    හෙළයන් එදත් වීරයෝ අදත් වීරයෝ

Main News