Corona : දිනක් තුල ඇමරිකාවේ මරණ 2500 පනී.. ආසාදිතයන් හත් ලක්‍ෂය පනී..

April 18, 2020 at 8:40 am | lanka C news
Corona : දිනක් තුල ඇමරිකාවේ මරණ 2500 පනී.. ආසාදිතයන් හත් ලක්‍ෂය පනී..

මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2,250,000 ඉක්මවා ඇත.

ඉන් 154,000 ඉක්මවූ පිරිසක් මරණයට පත් වී ඇති අතර ආසාදනයෙන් සුවය ලබා ඇත්තේ 570,000 ඉක්ම වූ පිරිසකි.

මේ අතර ඊයේ දිනයේ තුළ වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.

ඊයේ දිනයේදී පමණක් එරට ආසාදිතයන් 2500 ඉක්මවා මරණයට පත් විය.

එරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 32,000 ඉක්වමා වාර්තා වූ අතර මේ වනවිට එරට පුද්ගලයන් 37,000 ඉක්මවා කොරෝනා හේතුවෙන් මරණයට පත්වී ඇත. ඇමරිකායේ ලක්‍ෂ 07 ඉක්වා කොරෝනා අසාදිතයන් ඊයේ දිනය වන විට වාර්තා විය.

91 views

11 Comments to “Corona : දිනක් තුල ඇමරිකාවේ මරණ 2500 පනී.. ආසාදිතයන් හත් ලක්‍ෂය පනී..”

  1. රනිල් ව්ක්කම සිංහ says:

    වහාම ලංකාවේ GMOA ශාඛාවක් ඇමරිකාවේ පිහිටවා ලංකාව කොරෝනා කෙර කළ ආකාරයට කොරෝනා කොර කිරීමට ඇමරිකාවට සහය වී පාදෙනිය මහතා හරහා ලොවට අවශ්‍ය ගෝලීය නායකත්වය ලබා දෙමු.

    • Amila says:

      GMO kala reddak ne oi. rate health department ekai 3 forces ekatu wela gema gahanne. media conference tibbata Corona control wenne ne.

      • සුචරිත ගම්ලත් says:

        ඇත්තටම ඇයි බං උඹලට වක්රව කියන දෙයක් තේරැං ගන්න තරං හැකියාවක් නැත්තෙ.

  2. gonja says:

    jamanya arashitha ratak kiyala ara mokakda sagarawakin kiyala thibba neda. anjela egollanta mina hari dunnada danne naha.

  3. GMOA says:

    අපරාදෙ මේ ජීවිත. අම්මප ඔය ඇමරිකාවෙ කවුරැවත් නැද්ද යකෝ අර හොප්නින් චක්රායුධ හුචක්කුව කරකවන්න පුළුවන් එකෙක්.

  4. L. Ies says:

    Numbers are full of lies!

    • srilankan says:

      Hey L.Les
      Thats not lie, its true .You know what right now over 37000.go and check CNN news

  5. සරා says:

    ට්‍රම්ප්ගේ මෝඩ උච්චකම ඇමරිකාවට ව්‍යසනය බලෙන් කැන්දුවා.ලෝකේට මොන පම්පෝරි ගැහුවත් තර්ජන දැම්මත් වැඩක් නැහැ.තමන්ගේරටේ ජනතාවට මරණය හා ව්‍යසනය කැන්දා.මම හිතනවා ට්‍රම්ට ඇමරිකන් ජනතාව කණ පැලෙන තීන්දුවක් දෙනවා කියලා.ඇමරිකන් ජනතාව දැනටමත් ට්‍රම්ප් ගැන තීන්දුවක් අරන් තියෙන්නේ.ට්‍රම්ප් ලෝකයා ඉදිරියේ ඇමරිකාව අල්ලලා පො‍ලවේ ගැහුවා.

  6. Dp says:

    In this list the update from China is confusing.as to past Two weeks they were in control and having only like 0 -8 deaths per day.but suddenly this shows 1290 new deaths. Seems like they were downplaying the death rate and now gradually upgrading.

    • Ape Arachchi says:

      මේකෙ කොටන්න එන්න කලිප් news එහෙම බලල රටේ ලෝකෙ වෙන දේවල් ධලල තේරුම් අරන් ආවනම් හොඳයි මගෙ හිතේ.

  7. Sandun Dhammika says:

    ඇමරිකාව කියන්නේ මහා නූගත් රටක්. ඇමෙරිකාව මේ වෙලාවේ ලංකාවෙන් උදවු ඉල්ලන්න ඕන බේරෙන්න ඕනනන්. අපේ ආමි එකේ කදවුරක් CIA එක ඇතුලේ ස්ථාපනය කරලා අපෙන් උපදෙස් ගත්තනං හරි..

Main News