Corona : නවලෝක රෝහලත් නිරෝධායනයේ… කාර්ය මණ්ඩලය අවදානමේ..

March 30, 2020 at 10:31 pm | lanka C news
Corona : නවලෝක රෝහලත් නිරෝධායනයේ… කාර්ය මණ්ඩලය අවදානමේ..

මීගමුවේ පිහිටා ඇති නවලෝක රෝහලේ කාර්යය මණ්ඩලයේ වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

මීට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් අද දිනයේ මිය ගිය රෝගියා ප‍්‍රතිකාර සදහා මුලින්ම එම රෝහල වෙත ඇතුළු වීමයි.

ඔහු තම මුල් තොරතුරු වසන් කර හෘදයාබාදයක් බව කියමින් එම රෝහලට ඇතුළුවීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය මෙසේ අවදානමට පත්ව සිටින බව වාර්තා වෙයි.

අනතුරුව එම පුද්ගලයා මීගමුව මහ රෝහලට ඇති කිරීමෙන් පසු මිය ගියේය.

ඔහුගේ පුත‍්‍රයා විදේශ රටක සිට පැමිණ ඇති බවත් පසුව හෙලිව ඇත.

171 views

18 Comments to “Corona : නවලෝක රෝහලත් නිරෝධායනයේ… කාර්ය මණ්ඩලය අවදානමේ..”

  1. nayani says:

    ඇදිරි නීතිනම් ඇදිරි නීති
    ලොක් ඩවුන්නම් ලොක් ඩවුන්
    මිනිස්සු බැන්කුවල යන්නයි.බැන්කු ඉන්සුරන්ස් ඔෆිස් ඇරල තියන්නයි මිනිස්සු පාරෙ යන්නයි මොකක්ද මේ පිස්සුව.
    එක ප්‍රතිපත්තියක් තියන්න. ඇදිරි නීතිනම් බැන්කු නෙවෙ මොකවත් ඇරින්න එපා.මිනිස්සුන්ව ගෙන්නන එපා.
    ටීවි රේඩියෝ වල ගෙදර ඉන්නලු.නමුත් මිනිස්සු පාරෙ.සමහරු වැඩට යනවා.වරාය පොලිසි හමුදාව වතුර විදුලි හෙල්ත් විතරක් තියාගන්න.කෙහෙටවත් මිනිස්සුගෙන්න එපා. දොස්තරලටත් එපා වෙලා පිලිවෙකක් නැති වැඩ නිසා
    අද සිරස නිව්ස් බලන්න දොස්තරල කියන දේ…Government pls listen to Doctors

    • Pal says:

      This shows your inexperience…

      Nothing else.

      • ජනක says:

        රටක් වහනව කියන එක උඹේ ගෙදර බල්ලා කුඩුවේ දාලා වහනව වගේ වහන්න පුළුවන් දෙයක් නෙවෙයි .
        රටේ මිනිස්සු ගෙදර ඉන්දැද්දී ඒ ම්නිසුන්ට කන්න දෙන්න අවශ්‍ය බාන්ඩ ගෙදරට ගෙනත් දෙන්න ඒවා පිටරටින් ගෙන්වාගන්න උඹල කාඩ් එකෙන් ගෙවන ඒවා නියමාකාරයෙන් පවත්වාගෙන යන්න ආනයන අපනයන කටයුතු කරන්න මෙකි නොකී සෑම දෙයක්ම කරන්නේ උඹද මුළු රටම වැහුවම .රෝහල් වවත්වාගෙන යන්නේ ඒවාගේ අම්බුලන්ස් වලට පෙට්‍රල් ගහන්නේ ඒවායේ කාර්මික දොස හදන්නේ රෝහල්වලට අවශ්‍ය ගෑස් උපකරණ ආදිය ලබල දෙන්නේ උඹද ?දොස්තරලා කිව්ව දේවත් අහගත්තෙ නෑ නේද හරියට ඔවුන් පැවසුවේ රටේ ජනතාවගෙන් අවම වශයෙන් 80% ගෙදර හිටියොත් මෙය පාලනය කරන්න පුළුවන් බවයි ඉතිරි 20% ට පුළුවන් රට කරගෙන යන්න .නමුත් උඹල වගේ මුලික දැනුමක් නැති මිනිස්සු බහුල නිසා ඒ ගැන සැකයි .ඇත්ත කියපන් උඹත් එදා ඇඳිරි නිතිය ඉවත්කරපු දවසේ කඩවල් ගානේ රස්තියාදු ගහපු එකෙක් නේද ?

      • Ira says:

        ඔබ කියනදේ සැගවුන සත්‍යයක් තිබෙනවා. නමුත් මීට වඩා හිතන්න ඕනේ ඒ අදහස් පල කරන්නට පෙර. බැන්කු වැඩ කිරීම අවශ්‍යයි. අපිට සපයන අත්ත්‍යවශ්‍ය සේවාවන් වලට මුදල්,සහ පඩි ගෙවන්නේ කොහොමද? බෙහෙත් ගන්න pharmacy ගියාට ඒ අයත් බෙහෙත් ගන්න ඕනේනෙ companies වලින්. පොලිසි, ambulance, ආහාර ප්‍ර්වාහනයට අවශ්‍ය තෙල්,පෙට්‍රොල් මේ සියල්ලටමත් ගෙවීම් නවතිනවා නේ බැන්කු වැහුවාම.lock down කරපු බොහෝ රටවල් වල මේ සේවාවන් අක්‍රියව පවත්වාගෙන යනවා. මේ උදාහරණ කිහිපයක් පමනයි. ඒ වාගේම ගුවාන් යානාත් පියාසර කරනවා අත්‍යවශ්‍ය සේවාවන් ප්‍රහාරනයට.

        • Alapaluwa says:

          අනේ මන්දා මේක මහා පුදුම ප්‍රශ්නයක් වුණා. ඔක්කොමට වඩා දරුණුකම තමයි සමහරක් මිනිසුන් ලැබුණු නිදහසෙන් අනවශ්‍ය ප්‍රෝජන ගැනීමට පෙළබ්විම මෙයනම් වහාම නතර කළයුතුයි නැතුව මේ තාවය පාළනය කරගැනීමට බැරිවනබවන්ම කිවයුතුමයි.මට සිතෙනවිදියට තවත් හොන්දදෙයක් තමයි නිරෝධනයට ලක්නොවූ පළාත් එක්තරා ප්‍රමාණයකට විවුර්ථ කර ඒ එහි සිටිනා අයට බඩු භාහිරාදිය ලබාගන්න අවකාශය ලබාදෙන්න නැතුව මුළු දිස්ත්‍රිකවල එකවර ඇඳිරිනීතිය ලිහිල් කල සැණින් මිනිසුන් ගාලකාඩාගෙන එන එකනම් වලක්වන්න බැරිවේවි.කෙසේනමුත් අපි සියලුමදෙනා පාර්ථනා කරමු හැකිවිගස මේ වියසනයෙන් අපිට ගැලවෙන්න ලැබේවා කියා ලංකාවේ බොහොමයක් අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් පිරිහී ඇති බැවින්.

    • Bacon says:

      I’m sure Nayani is a GOMA doctor with no common sense.

      • Alapaluwa says:

        ඇයි උබටද common sense තියෙන්නේ අනේ නිකම් හිටපන් බං නොදන්නා දේවල් වලට කට නොදමා.යකෝ එක තමයි හරිවිදිය මේ නැතිකරන්න නම් නැතිව වෙන මොනවද කරන්නේ අවශ්‍යනම් ඉන්න කට්ටිය ඔබගේ ගෙදරට ගෙනගොස් lock down කර නිරෝධනය කරපං.එකත් සමහරවිට හොඳ දෙයක් වේවි.

  2. Chinthana says:

    Please investigate the history about this family. They may be purposely spread this virus. Remember committed suicide bomb attack people were there in Sri Lanka.

  3. SL says:

    Gvt should listen to GMOA and support them.they are the one who knows the reality in the health sector.
    we are still recieving request for mask and all.There is a big loop hole somewhere in the sysem

    • Troy says:

      Yes. Government shall hand over big role to the Corona task force as soon as possible. Withdraw politicians involvement. Unless different interests will ruin the Corona task force mission

  4. Chinthana says:

    Please collect all the prescription along with the contact details.Give numbers to the patient or requested person and ask him to stay at home and that medicine would be delivered to their home within 10 hours. Submit those to nearest pharmacy and SPC outlets immediately. Prepare those medicine with full staff employed.

    • කරුණාපාල says:

      ඉංගිරිසියෙන්ම ලොකු බෙට්ටක් දාපු වල්ටේෂන් බල්ලෝ, තෝ ලංකාවේද ජීවත් වෙන්නේ කියලා බුරලා පෙන්වපන් සිංහලෙන් . නිකන් කට තියන පලියට මේ සිංහල රට ගැන කියලා උඩු බුරන් නැතිව හිටු ගෙරියෝ. එනවා මෙතන පොරක් විදිහට ඉංගිරිසියෙන් බුරන්න. බල්ලා ගිය!!

  5. HENA says:

    moda harak karana weda nisa me coroa case eka thawath wedi wenawa…unuth amaruwe wetila…

  6. Bulto says:

    හම්බයෝ උවමනාවෙන්ම වයිරසය පැතිරීමේ වැඩසටහනක් ගෙනියනවා. හොස්පිට්ල්ස් වස්සවලා බහුතර සිංහලයන මරවන්න උන් ගේමක් ගහන්නේ

  7. sena says:

    අනිවාර්යෙන්ම මේ කොරෝනා වයිරස ලංකාවතුල පැතිරිමට ලංකාවේ ඉන්න ISIS එවුන්ගෙ කුමන්ත්‍රනයක් වෙන්ඩ පුලුවන් මොකද මේ හබ්බ පරයො බොරුකියාගෙන
    ඉස්සෙල්ලාම යන්නෙ

Main News