Corona : නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි..

April 29, 2020 at 10:40 am | lanka C news
Corona : නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි..

නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙලද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

නාවලපිටිය පොලිසිය සහ වෙලද සංගමයේ සමාජිකයන් සමග (28) දින සාකච්ඡා කර මෙම තිරණය ගත් බවත්, නාවලපිටිය නගරයේ වෙලදසැල් හතරකට කොවිඩ් 19 වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබලෙකු පැමිණ ඇති බවටත්, තොරතුරු සනාථ විමෙන් අනතුරුව නාවලපිටිය නගර සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිම සදහා සියළුම වෙලදසැල් වසා දැමිමට තිරණය කල බවයි වෙලද සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

නාවලපිටිය නගර වසා දැමිමත් සමග නාවලපිටිය නගරයට පිවිසෙන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථ (29) දින ධාවන කටයුතු වලින් ඉවත් වි ඇත.

නාවලපිටිය දෙකිද අලුත්ගම සහ ගොන්දෙන්නා යන ප්‍රදේශවල පදිංචිව සිටි වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබළුන් දෙදෙනා නාවික හමුදාව විසින් මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර වෙත රැගෙන ගොස් ඇති අතර , එම ගම්මාන දෙකේම පවුල් 8  කට අයත් සමාජිකයන් 34 දෙනෙකු යුධ හමුදාව විසින් මිහින්තලේ නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථානයට වව්නියාව පම්පෙයිමඩු නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

තවද එම ගම්මාව දෙකේම පවුල් 13 කට අයත් සමාජිකයන් 40 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර , වෛසරය අසාධනය වු එක් නාවික හමුදා සෙබලෙකු පැමිණියේ යැයි කියන වෙලදසැල් හතරක්ද සම්පුර්ණයෙන්ම දින 14 වසා දැමිමට සෞඛ්‍යය අංශ කටයුතු කර තිබුණි.

නාවලපිටිය දෙකිද අලුත්ගම සහ ගොන්දෙන්නා යන ප්‍රදේශ නාවලපිටිය පොලිසියේ නිලදාරින් විසින් (28) දින විෂබිජහරණයට ලක් කරන ලදි.

– හැටන් රංජිත් රාජපක්ෂ

251 views

10 Comments to “Corona : නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි..”

  1. sanasuma says:

    ක්‍රමානුකූලව රෝගය පැතිරෙන අතර ක්‍රමානුකූලව රෝගය පාලනය කරනවා. එකක් අවසන් වෙනකොට තව එකක්. මේ නිසා ගේමක් නැතිව ඡන්දය කලයන එක වෙනව මහජනයාට කරදරයක් නොවෙන විදියට. මේක සිද්ධවෙන විදියට සැකයකුත් ඇතිවෙනව….

    • යොවුන් රාණි says:

      සනසුමෝ තෝගේ අම්මට කියපන් දෙනවත් රෑට රෑට ගෙවල් අස්සේ රිංගලා සල්ලි හම්ම්බු කරන එක නවත්වන්න කියලා. එතකොට ඔක්කොම හරි.

      • සාලිය says:

        උඹේ ….ගේ පුරුදු අනුන්ට කියන්න එපා. සැනසුමා කියනදේත් ඇත්තක් තියන බව පහුගිය කාලේ සිද්ධවුන දේවල් වලින් ඒක පේනවා.

        • nimalsiri says:

          koheda yako eththak thiyenne.eththaknam thiyenawa ara yowun rani kiwwaavage reta reta gewal assata ringala
          redaa ussala vyrus aran aapu navykaarayan ekka hukaagena,eken vyrus heduna kiyana eka vitharak.senasuma
          kiyana parayata chande kiyana vachane erenna wena deyak dannema nehewage saliya.

      • විතාරණ says:

        උඹල දන්නේ උඹලගේ පුරුදු කියන්න විතරයි.

  2. Chinthana says:

    The small mistake could be lead to drastically damage to the society when ruling the country.
    Most of opposition people are waiting to find fault with the process of government as much as they possible. Very very clear example is….Manoganashan statement …so if you have evidence against some government servants in the ministry, it is better to take action against them right now.Removing the tree completely is better than the cutting thorn branches of the tree which hurt you time to time.

  3. Mongal says:

    Ado awamagala, Bana talk denne nethiwa Sajith-Jalani Balawegayath ekka monawahari balapiya karaganna

  4. kavirathna says:

    එතකොට ලන්කාවෙ ඉන්නෙ මුස්ලිම් ජාතිය විතරහිඩ, අනිත් උන්ගෙ ජාතිය කියන්න ලෑජ්ජද?

  5. Bnv says:

    Negligence by navy caused hell of problem !!! Government done hard work and navy officials spoiled everything

  6. tony says:

    coronawa jatiwadi karagena dan renawa,budiestla kiyanne modama hattak