Corona : නිකවැරටිය වසා දමයි..

April 30, 2020 at 12:00 pm | lanka C news
Corona : නිකවැරටිය වසා දමයි..

ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.

සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.

නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.

217 views

9 Comments to “Corona : නිකවැරටිය වසා දමයි..”

  1. ජයෙ says:

    සෙබලගෙ යාලුවට කොරෝනද දන්නෙ නෑ

    • GU-VP-ජයෙ says:

      GU-VP API rata-ta kelawenawata goda asai, Niyamai, Niyamai

      GU-VP API – WORD TOP POLITICAL PROSTITUTES
      GU-VP WORLD NO: 1 POLITICAL PROSTITUTE

      $$$$$$$$$$$$$$$$$$$$$$$

  2. සනත් ඉතාලිය says:

    ජයේගෙ පවුලගෙන් තමයි සෙබලගෙ යාලුවට බෝවෙලා තියෙන්නෙ

  3. Sujith says:

    Sansargayen corona bo wenawada?

    • පණනැති කොකා says:

      මුකවාඩම් දාගෙන මීටරේ තියාගෙන වැඩේ කරගන්න පුළුවන් නම් බෝවෙන්නේ නැහැ.
      ගොන් අතාල් දෙන්න එපා මෙතන.

    • fass says:

      2 inches walata wada kotai neda, ehenam hadenawa aniwa…

  4. niro says:

    ජයේ ඔයාගේ අම්මටයි,නංගිටයි,ඔයාගේ බිරිදටයි ඔය සෙබලාගෙන් කෙරෝනා හැදිලා ඇති. අනිවාරයෙන්ම තවත් ඔයාගේ කටටත් කෙරෝනා දුන්නා කියලා ආරංචියි