Corona : නේවි පොකුරත් තුනී වී යයි.. අද දවසටම 06යි..

May 12, 2020 at 8:40 am | lanka C news
Corona : නේවි පොකුරත් තුනී වී යයි.. අද දවසටම 06යි..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 06 දෙෙනකු වාර්තා වී ඇත.

ඔවුන් සියලු දෙනාම නාවික හමුදා සෙබළුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

නාවික සෙබළුන් වාර්තා වීම් ද අඩු වෙන බවක් පෙනී යන බවත් පැවසූ ඔහු වෙනත් ස්ථාන වලින් රෝගීන් වාර්තා වීම අවම වී ඇතැයිද පැවසීය.

මෙම 06 දෙනා ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 869 දක්වා ඉහල යයි.

231 views

4 Comments to “Corona : නේවි පොකුරත් තුනී වී යයි.. අද දවසටම 06යි..”

  1. ටොයිය says:

    I love Sri lanka 🇱🇰

  2. vishnu says:

    රට ගැන තියෙන්නෙ ලොකු
    ආඩම්බරයක් දැන්

  3. Saliya says:

    Thank you president

  4. Nuwan Chathuranga says:

    Actually this situation best for our country..when you compare with other nations sri lanka is proud because of mr.president gotabaya..he is great leader every known..sri lankan people now changed..their not politics oriented..however corona virus should be vanished from sri lanka and all over the world..all the politicians need to support president..forget elections..we all to gather and build this excellent world..gotabaya..mahinda..sagith…ranil..to be committed..then nation support you..everything is not politics..