Corona : පැතිරීම 03 වන අදියරයේ.. ලංකාව අවදානමේ.. මේ සතිය අතිශය තීරණාත්මකයි..

March 29, 2020 at 10:00 am | lanka C news
Corona : පැතිරීම 03 වන අදියරයේ.. ලංකාව අවදානමේ.. මේ සතිය අතිශය තීරණාත්මකයි..

අප්‍රේල් 07 වනදා දක්වා වන කාලයේදී ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාධිතයන් ඉහළ යාමේ තත්ත්වයක් පෙන්නුම් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ මේ වන විට වෛරසය පැතිරීමේ තෙවන අදියරට එනම් කණ්ඩායම් වශයෙන් පැතිර යන තත්වයට පැමිණ ඇති බවයි.

වෛරසය පැතිරීම සිව්වන ඉදිරියට ඉදිරියට එනම් සමාජය තුළ පැතිර යාමේ තත්වයට පැමිණිය හොත් එය වඩාත් භයානක තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

178 views

26 Comments to “Corona : පැතිරීම 03 වන අදියරයේ.. ලංකාව අවදානමේ.. මේ සතිය අතිශය තීරණාත්මකයි..”

  1. Love nature says:

    තමන්ගේ ජිවිත රැකගැනීමට තම තමන් බලා ගත යුතුයි තමන් හිසට තම අතමය සෙවණැල්ල යන අපේ ඉපැරැණි කියමනට අනුවද තමාගේ ගැලවුම් කාරයා වන්නේ ද තමාමය.

  2. Jayan says:

    People should listen to GMOA. They are the people who has to face patients in case of communal spread which will be greater threat to the capacity. Although, the people are suffering it is worthier than being sorry for later after about 4 weeks from now. Pl, listen to advice. In America the general public now blaming the Gov. not alerting the general public in advance. They may done purposely to prevent the collapse of the markets and the economy.

Main News