Corona : පුත්තලම දිස්ත‍්‍රික්කයටත් තවත් ප‍්‍රදේශ කිහිපයකටත් ඇදිරි නීතිය පැනවේ..

March 18, 2020 at 2:10 pm | lanka C news
Corona : පුත්තලම දිස්ත‍්‍රික්කයටත් තවත් ප‍්‍රදේශ කිහිපයකටත් ඇදිරි නීතිය පැනවේ..

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ප‍්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.

ඒ අනුව පුත්තලම දිස්ත‍්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශවලට මෙසේ පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

අද පස්වරු 04.30 සිට නැවත දැනුම් දෙන තුරු මෙම ඇදිරි නීතිය ක‍්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොරෝනා වෛරසය පැතිරී යාම පාලනය කිරීම සදහා මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ නමුත් මෙම ඇදිරි නීතිය පැනවීම පාර්ලිමේන්තු මැතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීමට කිසිදු බාධායක් නැති අතර අත්‍යවශ්‍ය සේවාවලට හා එම ප්‍රදේශයන් හරහා ගමන් කරන පොදු ප්‍රවාහන සේවාවන්ටද බාධාවක් නැත.

265 views

15 Comments to “Corona : පුත්තලම දිස්ත‍්‍රික්කයටත් තවත් ප‍්‍රදේශ කිහිපයකටත් ඇදිරි නීතිය පැනවේ..”

  1. rattar says:

    ඒ විතරක් මදි……..
    පැනපු එවුන් ඔක්කොම අල්ලාගත්තනම්
    වැඩේ අහවරයි…

    • Dilshan says:

      UNP Sajith fraction has something to do with spreading of Corona for which he get support from some melicious fraction from the west and separatists.
      Similarly UNP Ranil fraction carry on with smear campaign against the government and blaming government for using Army for quarantine process defining it as a taking over the government by the Army.
      A NGO coolie Chirantha Amarasinghe writing to UN on this regard and its evident that all these fractions have the same backing

  2. 😥😥🥵😊 says:

    හැංගිලා CURE–Few කරගන්නට ගිය අය ..
    උදේටත් දවල්ටත් Curfew දාගත්තා නේද?😥😥🥵😊

    • Me says:

      අපේ සිරිත නොදන්න දේට හොම්බ දැමීම තමයි, නේද?

  3. MGJ says:

    Colombo, Rathnapura also needed , in Rathapura area most of members are not care this case. some of Gem sellers take as joke.

    • Jehan says:

      Very true some people in Colombo too behaves like that. They gather in pola and in temples, parks etc. People got no idea of the epidemy

  4. Ajith says:

    පැනපු එවුන් අල්ලාගෙන වැඩක් නැහැ උන් දැන් කී දෙනෙකුට බෝ කරලද දන්නේ නැහැනේ

    • කෞමදී says:

      අල්ලගෙන තමයි ඒක දැන ගන්න වෙන්නෙ.

  5. Naveen Fernando says:

    එකනේ අපිට පුත්තලම් බූරුවෝ කියන්නේ.

  6. namal raj says:

    Mun withrak nemei, me Koronava hinda ape punchi lankawa Corrode kanran kalakanni, hora, banku-horu, padadayao, wanacharauo, ahinsaka lankikayange koti gana salli harkankala, saha den rate Corona kalabala ethi karana Fonseka + Sajuth + JVP:+ Sambadan + Hisbullah + Vigneswaran mun okkoma allala Hire – Welikada danna thiyenne bara pathala weda ethuwa.

    Mulu ratama Corona hinda Corrode wela thiyana me welawe, Me kalakanni, horu, padadayo, wallu, banku horu, ahinsaka lankawe minussunga mudal hora gattha kalakanni Corrode wetchcha UNP + JVP+ Fonseka + Karu +Rajitha + Mangala + Sambandan + Hisbullah + Baddudhin + Champika , mun okkoma ayith :Parliament ekata ringala mun okkoma ekathuwela Api okkamage Back side arinawa Ranjan wage!!

  7. Nalin says:

    Megamuwe inne maha epa karapu nugath eun, hama gedarakama ekek inne Italy wala, ekane “punchi rome” kiyanne. ganna oni okunta marila watenna… kalakanni haththa….

  8. Don sarath rupasiri dsr kannangara says:

    Puttalam booruwanwa ohoma thamay palanaya karanna One.

  9. Subagya says:

    පක්ස දේශපාලනෙ නම් මතක් කරන්න එපා.කොරෝනා වයිරසය හොදයි ඊට වඩා

Main News