Corona : ප‍්‍රදේශ කිහිපයක මැතිවරණ ජනහමු අත්හිටුවයි..

July 23, 2020 at 10:40 am | lanka C news
Corona : ප‍්‍රදේශ කිහිපයක මැතිවරණ ජනහමු අත්හිටුවයි..

රට තුල ප්‍රදේශ කිහිපයකින් කොරෝනා ආසාදිතයන් හමු වීම හේතුවෙන් එම ප්‍රදේශවල මැතිවරණ රැස්වීම් සහ ඡන්ද ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇත.

කොරෝනා ආසාදිත බවට හෙලින ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන උපදේශකයන් නිවාඩු ලබා පැමිණි ප‍්‍රදේශවල මෙම පියවර ගෙන ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මතයි.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනය සිදුකර ඇති නිවාස වෙතද ගෙන් ගෙට ගොස් සිදු කරන මැතිවරණ ප්‍රචාරක කටයුතුද තාවකාලිකව නතර කර ඇත.

331 views

7 Comments to “Corona : ප‍්‍රදේශ කිහිපයක මැතිවරණ ජනහමු අත්හිටුවයි..”

  1. බය වෙන්න එපා අපේ සජි්ත් ස’ 6 වෙනිදා රාතුියේම මුලු ලංකාවේ ම කොරෝනා වසන්ගතය නැත්තටම නැති කරනවා. අපේ ස’ ලග නිදන් වදුලකින් හොයා ගත්ත රහස් බෙහෙත් වට්ටෝරුවක් තියෙනවා. එක පත 10 ය 03 ට හිදවා, එක බින්දුව ගානේ නලලේ ගා ගත් විගස කොරෝනා දුවනවා සිංගප්පුරුවට.

  2. kamal says:

    Arjun Dev i am taliking about order of superiority. Vesanthra and rama both are buddhas previous birth. Rama is great but vesanthra is greater than rama but buddha is last birth and final attainment. Idiots you are not following order of Buddha and my king ajasatta and Now kamal or diyasena. Irrevalant to this my teacher also came from heaven now greatest monk in the earth. His name is Kiribathgoda monk. Indian cunning idiots throughly follow the order other wise you will go to hell or non form world. This is from your teacher kamal and his teacher kiribathgoda monk or Buddhas massage of loving kindness to you and universe.

    • ක්‍රිමිනල් says:

      කමල්, කරුණාකර වහාම වෛද්‍යවරයකු හමුවන්න.ඔබේ තත්වය එතරම් හොඳ නැත,ඔබ මානසික වෛද්‍යවරයකු හමුවිය යුතුය

  3. ක්‍රිමිනල් says:

    අපේ ප්‍රාර්ථනාව වැඩි වැඩියෙන් කොරෝනා බෝ වී චන්දෙ තියන්න බැරිවේවා කියාය​. එය අපට වාසනාව කි.

  4. ඇත්ත යථාර්ය says:

    සජිත්,රනිල් ඇතුලු සැමගේ පැතුම චන්දය කල් දමාගන්න.නමුත් දැන් එය නොවන නිසා බොරු පොරොන්දු දී ජනතාව මුළා කරන්න හදනවා. මෙදා වාර්තාගත පරාජයක් ඒ සැම ලබනවා.

Main News