Corona : බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ, දියතලාව නගර වසා දැමේ..

March 29, 2020 at 10:13 pm | lanka C news
Corona : බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ, දියතලාව නගර වසා දැමේ..

ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම  වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල  ද සිල්වා මහතා පැවසීය.

නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා පැවසීය.

ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම නගර වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කළ බව පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා  සඳහන් කළේය.

ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

හෙට (30) වසා දමන නගර වල සියලුම වෙළඳ සැල් වසා තැබීමට ද වෙළඳසැල් හිමියන් එකඟ වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

328 views

20 Comments to “Corona : බණ්ඩාරවෙල, වැලිමඩ, හපුතලේ, දියතලාව නගර වසා දැමේ..”

  1. Sandun Dhammika says:

    We need to call US marine forces now !

    • LAKMAL D PREMARATNE says:

      what for?

      • FoolishLankan says:

        Please take permission from ranil, the chief

        • Saliya says:

          යකෝ අන්තවාදීන් corona පතුරවන සීන් එකක් තියෙනවා…

          උඹල මෙතන ඇරගන්න නැතිව
          සෙවිල්ලෙන් හිටපල්ලා….

    • Bubbet Rose says:

      This guy is writing the same comments again and again, day by day!
      Is he a patient who escaped from the Mulleriaya mental hospital?

      • Eagle Eye says:

        Yes I think he is,

        I first saw his commets as early as 2008, with this same content. This man has a personality disorder that never growup from early teenage. He’s in a fantasy of US Marines,

    • සකලජන says:

      උබේ වත්තෙ අල හිටවන්නද?

    • Chethiyasena says:

      US Navy itself is going into quarantine!
      Your Marines will have to swim here.

      😁😁

    • රංජිත් says:

      මුට කොරෝනා ද කොහෙද, ඒකයි America force කියන්නේ.නැත්නම් එහේ එකෙක් ඇරලද මන්දා

    • Udesh Hettiarachchi says:

      toge gedarata genna ganin…kalu suudo tikak hadaganna..americawa kelawagana iddi muge puke amuruwakda koheda

    • kalavadi fonee says:

      Moo aththatama pissekda?nathnam muge thaththa pissekda?

    • Upul says:

      I think this guy has some crazy mentality about US marines or he is out of his mind to mention US marines all the time. Please get over with your crazy idea.

    • MD says:

      Oyalage gedara පිහිනුම් තටාකය ගොඩක් ලොකුවට හීනෙන් දැක්ක නේද?.පව් ඔයා ගැන දුකයි.

  2. gayani perera says:

    මට තේරෙන්නේ නැත්තේ ඇඳිරි නීතිය ඉවත් කරලා කඩවල් වහපුවම මොන මගුලකට ඉවත්ව කරන්නේ ?

  3. kaluwaa says:

    What for

  4. Nishantha says:

    No doubt those 4 towns are risky and there can be covid 19 infected most probably. But, I don’t understand why they are exempted from curfew.

  5. rattar says:

    යකෝ අන්තවාදීන් corona පතුරවන සීන් එකක් තියෙනවා…

    උඹල මෙතන ඇරගන්න නැතිව
    සෙවිල්ලෙන් හිටපල්ලා….

  6. Mel says:

    Oh Hambayas what are doing?

Main News