Corona : බස්නාහිර පලාතේ 46ක්.. කොළඹ 22යි.. කළුතර 14යි.. රෝගීන් ව්‍යාප්තිය මෙන්න..

March 25, 2020 at 3:00 pm | lanka C news
Corona : බස්නාහිර පලාතේ 46ක්.. කොළඹ 22යි.. කළුතර 14යි.. රෝගීන් ව්‍යාප්තිය මෙන්න..

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ රෝගීන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් එය 14ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 10ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ රෝගීන් 09ක් ලෙස මේ වන විට රෝගීන් වාර්තා වෙයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද වාර්තාව මෙසේය.

52,157 Viewers

4 Comments to “Corona : බස්නාහිර පලාතේ 46ක්.. කොළඹ 22යි.. කළුතර 14යි.. රෝගීන් ව්‍යාප්තිය මෙන්න..”

  1. නාමල් ජයතිලක says:

    මම හිතන් හිටියේ බූරුවෝ ඉන්නේ පුත්තලමේ විතරයි කියල. බලනකොට කළුතරත් ඉන්නවනේ.
    වෙන්නත් පුළුවන්

  2. truth says:

    ara panadure garbani mawa karala tyine.moda weda.nisa kochara senaga amaruwe wetenwada.KRANNA TIYENA HODAMA DE THAMA DANATA NIRODANAYA KARANNA KARAPU AYAGEE id EKA PNUCHER KARANAM HARI ONAMA THANAKATA YANKOTA ID EKA CHECK KRANNA ONE.NATHNAM MA WAGE GON.HATHI KARETH EKKA BERENNA BAHA.NATHANAM UN LEDA HANGAN GHIN MULU RATAMA AMRUWEE.DANWATH E THIRANAYA GANNAA

  3. AMPARA MALLI says:

    Is Kalmune a district in Sri Lanka ?

  4. AMPARA SIR says:

    Is Kalmune a district in Sri Lanka ?

Main News