Corona : බේරුවල ‘අවදානම් රතු’ කලාපයක් බට පත් කරයි..

March 25, 2020 at 1:20 pm | lanka C news
Corona : බේරුවල ‘අවදානම් රතු’ කලාපයක් බට පත් කරයි..

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුද්ගලයන් 135 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති අතර ස්වයං නිරෝධායන කටයුතුවල පුද්ගලයන් 206 දෙනෙකු යොමුකර ඇති බවත් කොරෝනා ආසාදිත තත්ත්වයෙන් හඳුනාගත් රෝගීන් 7 දෙනෙකු රෝහල් ගත කර ඇතැයිද අද (25) බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි .

කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 13ක් හඳුනා ගෙන රෝහල් ගත කර ඇති අතර ඉන් 7 දෙනෙකු ම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ බව කියයි.

ඒ හේතුවෙන් බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම්කර ඇතැයි ද හෙතෙම පැවසීය.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය යන රටවල විදෙස් සංචාරකයන් මෙන්ම සිංගප්පූරුව ,කොරියාව, ඉන්දියාව, ඩුබායි සහ මැඩගස්කර වැනි රටවල් වලින් පැමිණි දේශීය පුද්ගලයන්ද කොට්ඨාසය ජීවත්වන බව ඒ මහතා අවධාරණය කළේය .

– lankadeepa

57,319 Viewers

14 Comments to “Corona : බේරුවල ‘අවදානම් රතු’ කලාපයක් බට පත් කරයි..”

  1. ගෙවල් වල නිරෝධායනය ට යොමු කළ හුග දෙනෙක් එය නිවැරදිව නොකර මහජනතාව අවදානමට ලක් කරයි..බේරුවල නම් මෙය කිසි සේත් සිදු කළ නොහැකියි.
    මේ අය නිරන්තර අධීක්ෂණය යටතේ තැබිය යුතුයි..ඒ සදහ නිවසට කිහිප වරක් පැමිනීමෙන්, දුරකතන ඇමතුම් මගින් නිතර පරීක්ෂා කළ යුතුය. මේ සදහා පුහුනු කල ස්වේච්චා කන්ඩායම්, ග්‍රාමසේවක, PHI, පොලිසිය ආදින්ගේ සම්බන්ධීකරනයෙන්, ගම් මට්ටමින් ක්‍රියාත්මක කළ හැක..ගම රැකීම ගම තුලින්ම කිරීම වඩාත් පහසු වේ..
    අවශ්‍ය නම් ඉලෙක්ට්‍රොනික් ටැග් භාවිතය ද කළ හැක. මේවා සදහා දැන් වියදම් කිරීමෙන් ඉදිරියට සිදුවිය හැකි විශාල ආර්ථික හානි සහ ජීවිත හානි වලක්වා ගත හැක.
    අපිම අපේ රට රැක ගමු..

    • Dilshan says:

      Very true not only in Beruwala. Most uneducated Muslims think Corona virus send by their God to punish those who oppose face vail,and they the believers don’t get it. So becuse of that they go breaking the curfew to their relations and friends places. They exchange goods and food despite curfew. Police cannot stop them becuse there are so many such people and they always use by roads

    • Sandun Dhammika says:

      As I always told you guys, “We need to call US marine forces now !”

    • රොඩ්රිගෝ says:

      මුස්ලිමුන් ඇඳිරි නීතියට ගරුකරන්නේ නෑ ඔවුන් බහුලව වෙසෙන ප්‍රදේශවල මොටසයිකල් බාවිතා කරමින් දවස පුරාම එහා මෙහා යනවා .ඔවුන්ගේ රහස් ස්ථාන වල හෝ නිවාස වල හමුවෙනවා .ඔවුන් හිතාමතාම මෙම රෝගය වියාපත කරනවාදැයි සැක සිතෙන මට්ටමට එහා මෙහා යනවා .කරුණාකර මුස්ලිමුන් අදික ප්‍රදේශ වල මුරකපොලු යොදන්න එසේම කුඩා පාරවල්වල ක්ෂණික මුරකපොලු යොදන්න .මොවුන්ගේ යම්කිසි කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වන්නේදැයි සැක සිතෙන මට්ටමට මොවුන් එහා මෙහා යනවා මේ කියන්නේ ඒසේ යන අය දකින ගමන් .

      • දහනායක says:

        ඇත්ත දෙහිවල කවුඩාන පළාතේ ,කළුබෝවිල පළාතේ මේවගේ ගොඩක් මොටසයිකල් වල යනවා .කොහේ යනවද කියල දන්නේ නෑ දවල් වගේම රෑත් යනවා .සමහරවිට කුඩු ප්‍රවාහනය කරනවා වෙන්න පුළුවන් .මේ පළාත කුඩු වලට ප්‍රසිද්දයි ලොකු ඇදුම් වියාපාරිකයන් ,සුපිරි වෙළඳසල් වියාපාරිකයන් කෝටි ගණන් කුඩු වෙලදාම් කරන බව හැමෝම දන්නා රහසක්

      • nimalsiri says:

        ado rodrigo.tho oya mumunanne thoge uru katuwa muslim kollan padina motor cycle saddeta bimata vetuna
        nisaada huththige putho?christhiani uranta muslim bahutharayak inna beruwalata ethuluweema janaadhipathi
        thumaa visin vahaama thahanam koranna.

  2. sw says:

    එහෙනම් එදා මාළු වෙළදපොලේ දගලපු කට්ටිය කළු කළාපයක්ම කරලා ඇති

  3. john the baptice says:

    බේරුවල මුස්ලිම් කොරෝනා හැදුන අය දැන් කන්නෙත් හලාල්ද?

    • Shan says:

      Well done bro
      This is a good time to fight against Halal

    • Mohamad says:

      Apita Alla protect karanawa. Alla thama kiwwa makkama eka wahanna kiyala. ubala thama modayo noselakillen leda hadaganna

      • puncha says:

        Allah Deviyanta puluwan nam adu wasayen Iran, Saudi, Iraq, athulu muslim warunta hadanne enthiwa inna kiyapan.

        Budun wahanse prakasa kala widiyata Ipadeema , Ledaweema, Maranaya api hamatama podu darmathawayak.
        E nisa Eka mona deiyektawath nawathwiya nohaka. Eya koi agame ekek pawa dana sitiya yuthui.

  4. puncha says:

    Ara parajithayata hadila nedda?

  5. truth says:

    ara panadure garbani mawa karala tyine.moda weda.nisa kochara senaga amaruwe wetenwada.KRANNA TIYENA HODAMA DE THAMA DANATA NIRODANAYA KARANNA KARAPU AYAGEE id EKA PNUCHER KARANAM HARI ONAMA THANAKATA YANKOTA ID EKA CHECK KRANNA ONE.NATHNAM MA WAGE GON.HATHI KARETH EKKA BERENNA BAHA.NATHANAM UN LEDA HANGAN GHIN MULU RATAMA AMRUWEE.DANWATH E THIRANAYA GANNAA

Main News