Corona : මහනුවර-පුත්තලම දිස්ත‍්‍රික්ක සදහාද දින නියමයක් නැතිව ඇදරි නීතිය පැනවේ..

March 29, 2020 at 12:40 pm | lanka C news
Corona : මහනුවර-පුත්තලම දිස්ත‍්‍රික්ක සදහාද දින නියමයක් නැතිව ඇදරි නීතිය පැනවේ..

මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකටද නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

එම දිස්ත්‍රික්කයන්හි කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම සලකා බලමින් එය වැළැක්වීම සඳහා මෙම පියවරගෙන ඇත.

දැනටමත් කොළඹ, ගම්පහ, කළුතර, යාපනය යන දිස්ත්‍රික්ක සඳහා යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇදිරි නීතිය හෙට උදෑසන 06.00ට ඉවත්වන අතර එදිනම පස්වරු 02.00ට යළි ක්‍රියාත්මක කෙරේ.

50 views

6 Comments to “Corona : මහනුවර-පුත්තලම දිස්ත‍්‍රික්ක සදහාද දින නියමයක් නැතිව ඇදරි නීතිය පැනවේ..”

  1. ගමරාළ says:

    අමනොඥ ලෙස හැසිරෙම්න් මුලු දිස්ත්‍රික්කයක ජනතාවක් අසිරැතාවයට පත් කරන ලද්දේ, මුස්ලිම් ජාතික යන් දෙදෙනකු විසිනි, දැන්වත් මුන් තව නලවන්නේ නැතුව සියලු නිස්චල චංචල දෙපල රාජසන්තක කර ජිවිතාන්තය දක්වා බරපතළ වැඩ ඇතිව සිර දඩුවම් ලබා දිය යුතුයි . මුහුණු පොතේ ඇඩ්ම්න් වරැනේ මෙ සදහා ඔබෙ දායකත්වය හැකි ඉක්මනින් ලබා දෙන්න රැල්ලක් හදන්න, නැත්නම් තම්බි නලො නලො ඉදලා හරියන්නැ රට වෙනුවෙන් යමක් කරන්න .

    • Perera says:

      Very true . Totally agreed.
      So many people are undergoing numerous hardships. Individual economy and the country’s economy is down. Unnecessary work load and risk to life for security personal and health care workers. Economic burden to the government to provide various relief facilities and quarantine facilities. These and many more…
      All because of few irresponsible, bad peoples. Legal action should be taken against these traitors and they should be seven punished.

  2. namal raj says:

    Mema corona virus bowena nagara wasa demiya yuhui, Namuth Anduwa edi neda weda kota mudal hambukarana minissu gena baliya yuthui. evage edineda weda kara salli upayana minissunta anduwen nikam salli or ahara saha beheth weni deval nikan Diya yuthui. Me sandaha rajaye sevakayan weni ayagen padiwalin mudal kapanna wei samaharawith eka rajaye sevakayakugen rupial 15000withara adukaragena masekata ema salli duppath ayata denna wei nikan jeewath weema sandaha.

  3. Kgs basnayake says:

    please secure the coastal areas
    many will come illegally thru boats

  4. sena says:

    මුංගේ ආගමේ උගන්නන්නෙ කරැණාව දයාව මෙත්රි කරන්න නොවේ
    ඉර්ෂියාව ක්රොදය වෛරය කරන්න ඒ නිසා තාමයි මුං මුලු ලෝකයම වනසන්නෙ
    හිට්ලර් යුගයක් නැවතත් බිහිවේවායි මම ප්රාර්ථනා

  5. sena says:

    මුංගේ ආගමේ උගන්නන්නෙ කරැණාව දයාව මෙත්රි කරන්න නොවේ
    ඉර්ෂියාව ක්රොදය වෛරය කරන්න ඒ නිසා තාමයි මුං මුලු ලෝකයම වනසන්නෙ
    හිට්ලර් යුගයක් නැවතත් බිහිවේවායි මම ප්රාර්ථනා කරමි

Main News