Corona : මීගමුව පෝරුතොට වසා දැමේ..

March 31, 2020 at 4:40 pm | lanka C news
Corona : මීගමුව පෝරුතොට වසා දැමේ..

මීගමුව පෝරුතොට ප්‍රදේශය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබේ.

කොරෝනා ආසාදනය හේතුවෙන් ඊයේ දිනයේ ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයා පදිංචිව සිටි ප්‍රදේශය වීම ඊට හේතුවයි.

දැනටමත් එම පුද්ගලයා නැවතී සිටි නිවසේ පුද්ගලයන් 16 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.

153 views

14 Comments to “Corona : මීගමුව පෝරුතොට වසා දැමේ..”

  1. සිරිතේක්කුගේ බගලවතී says:

    Fr. Ernest Poruthota මතක් වේ. අනේ එවන් මිනිසුන් අද ලක්දිව සිටියා නම් …..

  2. Lost Angelis says:

    ඊයේ (30) මිගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය දෙවන පුද්ගලයා ආදාහනය කිරීම සම්බන්දයෙන් පාර්ශව කිහිපයක විරෝදය එල්ලවී තිබෙනවා.
    ඒ ඊයේ මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වූ බැවිනි

    • උලමා says:

      සාටක බ්‍රදර්ස්ලා අන්තිමට වලාන්න ඉඩ දෙනවා,මොනවද ඔට්ටු?

      • Saliya says:

        අන්තර්ජාතික නිතිය කාටත් අදාලයි… මේ තරම් විනාශයක් කල එක ගෑන ඔය කියන අයට අමාරු නෑද්ද…. ඔකුන්ගෙ ගෙ අස්සේ වලලගන්න ඔනේ කියලද කියන්නේ…. ඈයි මේ මිත්යාදෘශ්ටිකයන්ට ලොකේ සිද්ද වෙන දේ තෙරුම් ගන්න බෑරි….

        • කොරෝනා බෝ කර කර ගිහිල්ලා මැරිලා ගියොත් වැලලෙන්නවත් ලැබෙන්නෙ නෑ .අගුරු වෙන්නයි වෙන්නෙ. ඒ හින්දා ගෙවල් වලට වෙලා හිටපියවු.. රෝග ලක්ෂණ තියෙනව නම් කෝල් කරල උපදෙස් අරගෙන ආරක්ෂාකාරීව අදාල රෝහලකට යමව්..ඒ යනකොට 20-30 පිරිවරාගෙන ගිහිං උන්ටත් බෝ කරල අගුරු වෙන්න සලස්වන්නෙ නැතුව උපදෙස් පිලිපැදපියව්..නැත්නම් ගම් පිටින් අගුරු වෙන්න ලෑස්ති වෙයව්..

      • රතු-කොල බූරුවා says:

        ජඩ පාලනේ තිබුනනම් එහෙම වෙන්න තිබුන. කිලෝ 100 ගනන් පුපුරන ද්‍රව්‍ය එක්ක අල්ල ගත්තු සහරාන්ගෙ ත්‍රස්ථවාදීන්ව නිදහස් කරල පරීක්ෂණ යට ගහල, උන්ට තව රාජ්‍ය අනුග්‍රහයත් දීල, අහින්සක මිනිස්සු 300ක් විතර මරන්නයි 600ක් විතර ආබාදිත කරන්නයි ඉඩ දුන්න්නෙත් තොපේ ජඩ පාලනයනෙ.

    • කිරිමෙල් says:

      මෙි වෙලාවෙ සෑම පුරවැසියෙකුටම වගකීමක් තියෙනවා තමා අාරක්ෂා වීමටත් අන් අය අාරක්ෂා කරගැනීමට ත්. අපි රටක් වශයෙන් හිතන්නැතිව පාට කණ්ණාඩිය දාගෙන එකිනෙකාගෙ අඩුපාඩු දිහාම බලාගෙන හිටියොත් සියල්ලන්ටම අයත්වෙන ඉරණම එකක්ම මිස විවිධ නොවනු අැත.

    • Dp says:

      Don’t make others problem yours.let the authorities handle it.seems Like nothing doers like you want create an issue.

    • වලා says:

      එහෙම කියන උන්ගෙ ගෙදර වත්තෙ වලදාන්න කියපන්.

  3. thilak says:

    මට පොඩ්ඩක් කියන්න මේ ඇඳිරි නිතිය අදාල වන ප්‍රදේශ වල වසා දැමීම යන්නෙන් මොකක්ද අදහස් කරන්නේ කියල. ??

  4. Ratavesiya says:

    Yes.

    This must be true.

    They are intentionally spreading the virus according to their religious teaching to destroy the people of other faiths, therefore their interment should also be arranged according to the Islam Theology.

  5. Felix says:

    Since yesterday the media and government are kneeled down without mentioning the name and race of the 2nd dead person as he was a Muslim. Contrary to that they have given the entire pedigree of the 1st dead person as he was a Sinhalese. This is the way they act while telling us we are all Sri Lankan. The people know and realized the double theory and the way how they fool the people. Anyway rest in the peace of both souls!

    • Saliya says:

      මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න….ඈයි හප්පා මේ තරම් මන්දබුද්ධික…….

  6. sinha le says:

    මේ පළාතේ හුගාක් ඉන්නේ සරණාගතයෝ

Main News