Corona : මුල් දින 15 ලංකාවේ 100යි.. ඇමරිකාවේ 75යි, ස්පාඤ්ඤයේ 84යි, ජර්මනියේ 13යි.. ලංකාවට දැඩි අවදානම් වාර්තාව මෙන්න..

March 28, 2020 at 10:12 pm | lanka C news
Corona : මුල් දින 15 ලංකාවේ 100යි.. ඇමරිකාවේ 75යි, ස්පාඤ්ඤයේ 84යි, ජර්මනියේ 13යි.. ලංකාවට දැඩි අවදානම් වාර්තාව මෙන්න..

ශ‍්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තියේ මුල් දින 15ක කාලය ජර්මනිය, ස්පාඤ්ඤය, ඇමරිකා යක රටවල මුල් දින 15 සමග සසදද්දී අවදානම් තත්ත්වයක ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දත්ත සටහනක් ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියේය.

එම සටහන අනුව කොරෝනා ආසාදිතයන් මුල් දින පහළොවේ දී ශ්‍රී ලංකාවෙන් 100ක් වාර්තා වෙද්දී ජර්මනියෙන් 130ක්, ස්පාඤ්ඤයෙන් 84ක්, ඇමරිකාවෙන් 75ක් වාර්තා වී ඇත.

නමුත් ඊළඟ දින 15දී සහ දින 25 වැදී එම රටවල තත්ත්වය බොහෝ දරුණු බව ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරි දින 15 මෙරටට ඉතා තීරණාත්මක බව ද වෛද්‍ය ලේකම්වරයා කියා සිටියේය.

71,589 Viewers

72 Comments to “Corona : මුල් දින 15 ලංකාවේ 100යි.. ඇමරිකාවේ 75යි, ස්පාඤ්ඤයේ 84යි, ජර්මනියේ 13යි.. ලංකාවට දැඩි අවදානම් වාර්තාව මෙන්න..”

  1. Aniwa says:

    Mark my words. Sadly it would be devastating in 10 days time in Sri Lanka. Sadly people still don’t realise how dangerous this virus is.

    • Nimal Liyanage says:

      මේ GMOA එකේ ඉන්න කොන්දොස්තරල හිතනවද දන්නේ නැහැ ලංකාවේ ඉන්න ඔක්කොම උඹල වගේ බත් කන හරක් කියල. ඔය දියුණු රටවල් එකක් වත් ඔය කියන කාලවකවානු වලදී රෝග පැතිරීම වැලක්වීමට නිසි පියවර ගත්තේ නැහැ.
      1. නියමිත වෙලාවට එයාපෝර්ට් වැහුවේ නැහැ.
      2. රට තුලට පැමිණෙන මගින් නිරෝධායන කිරීමත් අධික්ෂනයටත් නිසි ක්‍රම වේදයක් තිබ්බේ නැහැ.
      3. නිසි වෙලාවට පාසල්, මහජනතාව එක් රැස් වන ස්ථාන, පොදු ස්ථාන, උත්සව, ක්‍රීඩා තරග වැහුවේ/ අවලංගු කලේ නැහැ. අඩුම තරමින් මිනිස්සුන්ව රෝගයේ බරපතල කම ගැන හරියට කිව්වේ වත් නැහැ.
      4. ලෙඩේ තියන එවුන් එක නොදැන හෝ දන හෝ හැම තැනම ඇවිද්දා mask එකක් වත් නැතුව. ගොඩක් අය mask දැම්මේ නැහැ.
      5. ලොක් ඩවුන් කලේත් අන්තිම මොහොතේ. ඒ කරලත් සමහර එවුන් බේර ගන්න බැහැ, වෙනද පුරුද්දට වගේ shopping mall, restaurants , pubs gyms, clubs අස්සේ රිංගුවා. beaches වල රස්තියාදු ගැහුවා.විශේෂයෙන් ගෙවල් වල තනිවෙච්ච වැඩිහිටි පිරිස. අන්තිමට එව්වත් වැහුවා. හැබයි ඒ වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ඉතාලිය, ස්පේන්, ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය වගේ රටවලට උනේ එකයි. ගොඩක් අසදිත්යන් වයස 60 හෝ වැඩි ය. එක තමා fatality rate එක ඉහල.

      නමුත් අපේ එහෙම නැහැ, අපේ තියන දැඩි නීති නිසා තවම socially transmission stage එකට ඇවිත් නැහැ. දැනට සැක සහිත, නිරෝදනය නොවූ, පරීක්ෂණය ට භාජනය නොවූ සියලු දෙන ඉක්මනින් පරික්ෂා කල යුතුමයි. මොකද socially transmission stage එකට ගියොත් ඉතා සීග්‍රයෙන් වැඩිවෙනවා. ඇඳිරිනීතිය නොතිබ්බොත් හැම දවස් 2-3 කට වරක් රෝගීන් ප්‍රමාණය 2 ගුණයක් වෙනවා. දැනට ඉන්න 100 දෙනා 3000 පනින්න යන්නේ දවස් 12-14 වගේ. 3000 පැන්නොත්, එකෙන් අඩුම 10% -15% කටවත් medical ventilators ඕන වෙනවා. ඒ කියන්නේ ventilators 450 ක් වත් අඩුම තරමින් ඕන. අපිට තියෙන්ත් 760 වගේ. එකෙනුත් කොටසක් වෙනත් රෝගීන්ටත් දෙන්න ඕන. එක නිසා මේක socially transmission stage එකට නොයවා තියා ගන්න වෙනවා

      • 😥😥😥😥😥😥😥 says:

        @ Nimal Liyanage…
        ඔබ ලියුදෙය 100% ඇත්ත… එදා යුද්ධකාලේ මරාගෙන මැරෙන බෝම්බ කරුවෝ “එනවා” කීව්වාම අපේ එවුන් පණ කඩාගෙන දුවලා හැංගුනා… ඒත් අද කොරෝනා වෛරසය “ඇහැට” නොපෙනෙන නිසා මුන් ගනන් ගන්නේ නැහැ… එංගලන්තයේ මිනීපෙට්ටි තියන්න විතරක් ඊයේ එක ගුවන්තොටුපලක් වැහුවා…
        අපෙත් රත්මලාන වහන්න වෙයි මේ කාවින්දල වගේ අපේ දේශපාලන අමනයෝ කියන කතා අහල මැට්ටෝ හැසිරෙන විදියට…

      • Felix says:

        Well replied with proper facts!

      • Chathura putha says:

        G.M.O.eka ayin vela Animal Liyangeta oya vade baradenna.Animal Liyange vyidya upadhiya gaththe ape mahacharya puthano vayidya upadhiya gaththa avuruddemayi.me dennama ekama bottuwe.

      • lanka11 says:

        uba hena pandithaya gihin hospital ekaka wada karapanko porat talk denne. thopi wage panditha buruwo honda thamai rata kela wenne

      • NaMa says:

        It is very unfair to insult GMOA for their advice. In my openion, they were the first people trying to warn the public about the danger of Corona virus. (I am not connected to GMOA any manner).

        • NAK says:

          That is the way it is. Remember Dr. Wen Liang who found out about the Corona virus in the first place and had to sacrifice his life for his finding!

      • akalanka says:

        පළවෙනියා චීන දෙවනියට ඉතාලියෙන් දැන් ගමක් වහනවා 19 ආව එකෙක් හින්දා. මිනිස්සු ලොක් ඩවුන් කරන්න එයාර් පොට් වහන්න ඉල්ලුවේ 13 ඉදං. GMOA එක ගේම ඉල්ලනකම් චන්දයක් අල්ලන් හිටියා.තමන්ගේ වෙච්ච අඩුපාඩුව වහගන්න මාධ්‍යවල එක එකා යවලා ගුණ වයනවා. මොළේ තියන උන්ට වැටහෙන වහලුන්ට නොවහැටෙන සත්‍ය ඕකයි. එක වහලෙක් විශ්වාසේ ගැන කතා කරනවා.

        • NAK says:

          But, we still have only 100 infected,and that is a fact!
          Do you think it is miracle from some god!!
          The easiest thing in this world is to be wise after the event!!!

      • Lakcha says:

        There was a previously published article by these GMOA idiot. Please, go to a corona hospital and treat the patients rather saying about the false projections.

      • Mahinda says:

        What Nimal said is very correct. GMOA selfish unprofessional are trying their best to take this situation for their advantage. We have well qualified professional doctors to handle this issue.

    • 😷 😷 😷 😷 says:

      එංගලන්තයේ දැනට 1000 මැරිලා…. ඉතාලියේ අදට විතරක් 919 මැරිලා…
      එංගලන්තයේ වැරදිලා හරි නිරෝදනයට ගියේ නැත්නම් දඩය රු දෙලක්‍ෂ විසිදාහයි..!
      ලංකාවේ අයට ගානක්වත් නැහැ….! ඉතාලියේ උන් හැසිරුණ විදියට අපේ උනුත් හැසිරෙනවා… එදා ඉතාලියෙ උන් කඩවල් ගානේ ගිහිල්ලා රස්තියාදු වුනා … අද මුලු නගරයක්ම මිනීපෙට්ටිවලින් වැහිලා තියෙන්නේ… එංගලන්තේ මාස්ක් එක නැතිව විනෝදෙට පාරේ ගියොත් සුද්දෝ බිම දාගෙන එලනවා උන්ට පස්සේ බලුබෙටි මුලු මූනෙම ගානවා…

      • බන්ඩා says:

        ලංකාව ආරක්ෂිතය් කියනවා නෙවෙය්. නමුත් ඕක නම් මරි මෝඩ සංසන්දනයක්.

    • Train almeda says:

      මොඩ හරක්නේ ලංකාමෙහෙම උනාට එන්ගලන්තයේ මෙහෙම නැහැ

  2. Kamalanatha says:

    මේ යකා නම් කියනදේ අහන එකෙක් නෙවේ. ඔය කිසි රටක් ලෙඩ්ඩු එකෙක් හම්බෙනකොට ලොක් ඩව්න් කලේ නෑ.අපේ එහෙම කලා, එයාර් පෝර්ට් වැහුවා, නිරෝධායන මඪ්‍යස්ථාන හැදුවා, ඊලග ප්‍රහාරයට රටේ ඉන්ජිනේරුවෝ , ගොවියෝ, ඇදුම් මසන්නන්, හමුදාව, පොලිසිය ,… මේ හැම කෙනෙක්ම බොක්කෙන් ලෑස්තිවෙනවා. චරිතයයි, සොයිසා දෙන්නා අයිස් ගගහා ප්‍රස්ථාර පෙන්න පෙන්න රට වටේ යනවා. උන් දෙන්නා ඕක කිව්ව කියලා අහන්නේ නැති එකා අහන්නෙම නෑ. උන්ට තේරෙන භාෂාවෙන් කියන්න, උන් ගැන හොයන්න දන්නේ ආරක්ෂක ආයථ්න. ඒක උපරිමයෙන් කරනවා. උබලා ඔය කියන කථාව, උබලා කියන දේ අහන හැම එකාම දන්නවා. ඒක හින්දා ඕක් ජප කරන්න ඕනා නැහැ. දැන් තියෙන්නේ ගොබ්බයෝ ටික කොන්ට්‍රෝල් කරන්න පොලිසියට හමුදාවට බලය දෙන එක

  3. RPJ says:

    Spain , US and Germany didn’t know what is happening.
    They didn’t track and quarantine as SL did.
    SL has a better hope.

    • හරිත අලුත්ගේ ඇයි මුල් දින 15 විතරක් ගන්නෙ..? ඔක්කොම එදා ඉඳන් අද දක්වා අරං කියපන් කො.. අද තත්වය.. ලංකාව 113යි, ජර්මනිය 56,000, ඇමෙරිකාව 118,000යි..ස්පාඤ්ඤය 72,000 යි… ඇයි අපේ එවුන්ට කොරෝනා ඉන්ටර්වල් දෙනව කියල හිතුවද ?

  4. පිරිසිදු හෙළයා says:

    ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු
    බොහෝ වෛද්‍ය නිලධාරීන් සුද්දන් සිතන විදිහට සිතන ශ්‍රී ලංකාවේ ජීවත්වන නියම කළු සුද්දන් ජාතියක්මය.
    ඔවුන්ට සිංහල බෞද්ධ විදිහට සිතන්න තේරෙන්නෙම නැත.
    මෙම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩි පුරම සිටින්නේ සුද්දන් සිතන විදිහට සිතන සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව සිතන සිංහල බෞද්ධ කළු සුද්දන් ජාතියක්මය.

    • FoolishLankan says:

      hariyatama hari, learn with govt. money, think like kalu suddah and talk english pieces..,
      prescribe medicine like pharmacy salesman..,
      what about dr. dasa.., our new Cv19 expert.,

  5. හෙළයා says:

    ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු
    බොහෝ වෛද්‍ය නිලධාරීන් සුද්දන් සිතන විදිහට සිතන ශ්‍රී ලංකාවේ ජීවත්වන නියම කළු සුද්දන් ජාතියක්මය.
    ඔවුන්ට සිංහල බෞද්ධ විදිහට සිතන්න තේරෙන්නෙම නැත.
    මෙම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩි පුරම සිටින්නේ සුද්දන් සිතන විදිහට සිතන සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව සිතන සිංහල බෞද්ධ කළු සුද්දන් ජාතියක්මය.
    පිරිසිදු හෙළයා

    • බන්ඩා says:

      හරිත අලුත්ගේ ගෙ උඩුමුල්ලෙ තියන හවස බේත් සාප්පුවට බේත් ගන්න බල්ලෙක් වත් යන්නෙ නැහැ. ඒකෙන්ම පේනවා නේද මිනිහගෙ හැකියාව.

    • lanka11 says:

      tho wage mee harakek moda musalayek. tho doctors lata WADA dannawada

  6. samantha says:

    This is wrong srilanka its 61 days since 1st case

  7. RTww says:

    කොවිඩ් 19 ට රැසියාවෙන් ඖෂධයක් !!!!! Russian specialists believe they have come up with an effective way to treat Covid-19 infection using an anti-malarial drug. They say it not only curbs the symptoms of the disease, but also prevents the virus from replicating.
    While experts around the world have been trying to create a specific vaccine against the virus behind the global pandemic, there have also been attempts to repurpose existing medicines, to help the scores of patients that badly need treatment. Russian pharmacists on Saturday said they have found one such drug – Mefloquine – to be effective in stopping Covid-19.

  8. Araliya says:

    Thunuruwange saranin mage rata araksha wewa!

  9. Media says:

    රජය අවසරය දී නොමැතිව ඇදිරි නීතිය නොසලකා ගමන් කරන ඵක් පුද්ගලයෙකුගෙන් රු.2500.00 දඩයක් පොලීසිය මගින් හෝ අයකර ගැනීමට පියවර ගන්නේනම් සුදුසුය.

    • Gunaya says:

      මෙය තාය්ලන්තය, ජපානය, ඉන්දියාව, පකිස්තානය, ලතින් ඇමරිcආනු රටවල සමග සසදපුවාම වෙනස්
      මුල් දින දහය නෙවෙය් දින 20 ස් සත් පහුවෙලා එහෙම බලන්න රටේ ඉන්නෙ මී හරක් නොවේ
      මුල් දින දහය තුල හමුවුනේ පිටරටින් ආපු අය හරි ඒ අය සමග හිටපු අය එ නිසාය් අප රටේ වැඩිවුනේ
      මෙයයට විසදුම රට ලොක් කිරීමනම් එය කවදා තෙක් කරන්නද

      වසර 2 ක් වත් එයාපෝර්ට් වහන්න වෙයි
      ඇයි ඇරපුගමන් මොකෙක් එයිද දන්නෙ නැහැ ආයෙ ප්‍රස්තාර අදියි මේ වාහෙලා

    • n.s fasions kurunegala says:

      dada gahanawata wada hondai – ayi ouwn yanne eliyata – oya basil kiyana baila tama gewalwata ahara genewa kiyanne amu keppyak – sathu badaginnata nagarayata enwa wage – minisun nagaraya bada ginnata enawa – oka terum gan nethu baila weda ne mahathyo

  10. Dr Zee says:

    This is completely wrong and foolishly calculated nonsense. These trade union people have no idea whatsoever about predicting.

    Do not believe this kind of low grade statistics.

  11. GOMA baby says:

    Only a fool can interpolate graphs like this using data from different geopolitical and social background.

    • RW says:

      GMOA thugs dont know what is happening at the ground . Very soon they will arrange a strike for higher salaries and duty free permits . It will not happen in Srilanka like in Italy ,Spain ,USA where temperature is around 10° Celcius and here 32 ° Celcius . But it’s good to take precautions like being done at the moment .

  12. හර්ෂ says:

    පස් පංගුව බීලා හුමාලය අල්ලපල්ලා. එකෙක්වත් මැරෙන

  13. හර්ෂ says:

    පස් පංගුව බීලා හුමාලය අල්ලපල්ලා. එකෙක්වත් මැරෙන්නේ නෑ.

  14. Chandika says:

    දොස්තර මහත්තයෝ, දැන් ඔය කරපු ටික මදැයි . ගුවන් තොටුපළවල් ඇරලා තියනකොට කෑගහල වහගත්ත, නිරෝධායනය නොකර පිට රට ගිහිල්ල කට්ටිය ගෙදර යවන කොට ඒවා නවත්ත ගත්ත. ඵචෙබූක් පණ්ඩිතයන්ගෙන් බලු බැනුම් අහ අහ සෞඛ්‍ය සේවකයන්ට ආරක්‍ෂිත උපකරණ අරන් දුන්න. ගෝලීය වසංගතයක් ඉස්සරහ පිස්සු නටන්න හදන මිනිස්සු ඉන්න බව ආණ්ඩුවට පෙන්නලා ඇඳිරි නිතිය දාන තැනට ගෙනාව. මේ සේරම කලේ ජනාධිපති කාර්ය සාධක බලකා යෙදී සහ ඉන් පිටත කරනලද දැනුවත් කිරීම් හරහා. මෙතන උඩ කොමෙන්ට් කරපු පන්ඩිතයන්ට දැන් වැඩටික බාර දෙන්න කාලේ හරි වගේ !

    • ආ.. එතකොට ඒ සේරම කලේ GMOA එකද..? පව් නේද එයාලට.. අපි නම් දන්නෙ ඒව කලේ ගෝඨාභය මහත්තය කියලයි. රටේ ජනාධිපති හැටියට තීරන ගන්න එයා දන්න්නව. ඒකට GMOA එක කනවැල අල්ලන්න ඕනෙ නැහැ. එහෙම කරන්න ගෝඨාභය මහත්තය රෑකඩ ජනාධිපති කෙනෙකුත් නෙවෙයි. අපි දන්න GMOA එක නම් කල එකම දේ අද මේ ලෙඩ්ඩු ප්‍රවාහනයට යොදාගන්නා සුවසැරිය ගිලන් රථ සේවාවට ගල් ගැසීමට කියා ජනතාව උසි ගැන්වීම බව නම් මිනිස්සුන්ට හොදට මතකයි.

  15. Thisera says:

    අමතක කරන්න එපා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහලම පුටුවේ ඉන්න කෙනා අපේ ජාතිකත්වයට තැන දෙන, දේශීය තාක්ෂනය ගැන උනන්දුවක් දක්වන නිවැරදිව තමන්ගේ සේවය රටට ලබා දෙන අයෙකු කියල. අනික මොනවා වුනත් අන්තිමට මේ ඉන්න දොස්තරලා ටික තමයි හැමෝගෙම ගැලවුම් කාරයන් වෙන්නේ. කීප දෙනෙක් පිට පනින එක ඇත්ත. එත් සමස්තයටම බනින එක වැරදි. බොහොමයක් වෛද්‍ය වරුන් ඉතා විශාල කැපකිරීමක් අනෙකුත් කාර්ය මණ්ඩල සමග එක්වී රෝහල් තුල සිදු කරනු ලබනවා.

  16. Thisera says:

    අමතක කරන්න එපා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහලම පුටුවේ ඉන්න කෙනා අපේ ජාතිකත්වයට තැන දෙන, දේශීය තාක්ෂනය ගැන උනන්දුවක් දක්වන නිවැරදිව තමන්ගේ සේවය රටට ලබා දෙන අයෙකු කියල. අනික මොනවා වුනත් අන්තිමට මේ ඉන්න දොස්තරලා ටික තමයි හැමෝගෙම ගැලවුම් කාරයන් වෙන්නේ. කීප දෙනෙක් පිට පනින එක ඇත්ත. එත් සමස්තයටම බනින එක වැරදි. බොහොමයක් වෛද්‍ය වරුන් ඉතා විශාල කැපකිරීමක් අනෙකුත් කාර්ය මණ්ඩල සමග එක්වී රෝහල් තුල සිදු කරනු ලබනවා. …..

  17. rattar says:

    ගුMOA = ගූNP = ගුVP

    පඬි TALK. ….කට විතරයි වැඩ නැත…..

  18. නයා says:

    මුන් තමයි පලවෙනි කොරෝන ලෙඩා සොයා ගත්ත වෙලාවෙ ඉඳල අමතර දීමනාවක් ඉල්ලුවෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න

  19. AJ says:

    මේ GMOA කාලකන්නින්ට පිස්සු.මුන්ට බෙහෙත් දෙන්න ඔනේ. මුන් ගේ පවුල් වල එවුන් වත් මේ website බලන්නේ නතිව ඇති.

    • analyst says:

      AJ, your comments are UTTERLY DISGUSTING AND FULL OF HATE. This goes for other fools trying to spread hate. What is your real agenda ?

  20. VAT says:

    There is one thing that SL did that others did not do. SL directed all coming from abroad to Quarantine camps from the beginning.

    There by SL was able to identify majority of cases . One should not optimistic there can be still identified cases.

  21. sana says:

    GMOA as a cult never think positively. They always have pessimistic statistics. No understanding of ground reality. Their prediction outputs are NOT processed through environmental dimensions, social dimensions, security dimensions & physiological dimensions in proper way. GMOA people have no research culture — just another set of routine workers doing what they have tought to do years ago (as proved by — you don’t find any GMOA name in world class medical jornals like Lancet). We need innovative thinkers at this critical times. Not MBBS astrologers. Thanks to security forces, many Sri Lankans are still among the living. Luckyliy we did not act according to Dr.Paba’s instructions few weeks back.

  22. සරා says:

    මෙහෙම සංසන්දනය කිරිම තාර්කික නැහැ‌ෙමොකද ඔවුන්ට ‌ෙමෙම ප්‍රතිපල ලැබෙන විටත් එම රටවල් ‌ෙමෙම ර‌ෝගය ‌ෙබෝවෙන එක වලක්වන්න කිසි පියවරක් අරන් තිබුනේ නැහැ ඉතින් ඒකේ ප්‍රතිපල තමයි පසුව ලැබුනේ නමුත් අපේ රට පලමු ‌ෙරෝගියා ලැබුන ගමන් ‌ෙබොහෝ පියවර අරගත්තා නමුත් ‌ෙමෙම ව්‍යයසනයේදි හැම ‌ෙවෙලාවෙම ලැබෙන්න පුළුවන් නරකම පුතිපලය ගැන හිතලා ඉදිරි පියවර ගැනිම ඉතාම කාලෝචිතයි දැක්කානේ ‌ෙමෝඩි කරපු වැඩ‌ේ් මිනිස්සුන්ට කන්න තියෙනවාද ‌ෙබෙහෙත් තියෙනවාද කියලා බැලුවේ නැහැ දින 21කට රටම ‌ෙලොක්ඩවුන් කරලා.ඒවිතරක්නොවෙයි පාරට බැස්සොත් ‌ෙනෙලන ‌ෙනෙලිල්ලත් ‌ෙපේනවා ‌ෙනේ.ඉතින් ඒවා රට ‌ෙබේරා ගැනිමට ගන්න සාධනිය පියවරවල්.අපේ රටේ මිනිස්සු ‌ෙබොරු ‌ෙහේතු හදමින් පාරවල්වලට බැහැලා පිස්සු ‌ෙකෙලිනවා.අන්තිමට මුළු රටම අමාරුවේ.

  23. Sam Fernando says:

    SL GMO’s speculations are unacceptable. What are they trying to show the country ? Once they said wearing masks is not mandatory. Are they trying to undermine the efforts by our healthcare officials and security personnel ?
    OK. I will write after 2 weeks.

    • NAK says:

      They gave valid reasons for what they said, can you give reasons to dispute them without just making comments.

  24. vishnu says:

    1st case 26 january

  25. Praayogika says:

    Debate for and against is very essential driving force for social awareness in this global tragic situation but in my view, no one should be insulted in this journey because I don’t think no one on this earth wish this pandemic to devastate the entire globe but mere effort is to see & find the way out of danger.

  26. mahinda says:

    meke inna evun desapalanaya badagena pandithakam kiyagena valalenna hadanava .ehen korona yakshayaandu diga hara hara eliyata enava .mehema harak

  27. Please help to Government. GMOA also leading part of Government. You like or not we should stay one direction only. Please help…………

    Risk need to understand and need to inform well, otherwise people will relax and never help to government advices.

    Be patient and stay at home.

  28. Gama says:

    GMOA කියන කතාව ඇත්ත, මේ කියන්නෙ අපේ ගොබිලන්ට , මෝඩ තකතිරු විදියට ගියොත් ලොකු අවදානමක් තියෙනව කියන එක.

    නැතුව ගෙවලට වෙලා හිටියොත් ලෙඩ වැඩිවෙනව කියන එක නෙවෙයි.

    අවදානම ගැන දැනුවත් කිරීමක්, මෙතන තර්ක කලා කියල අවදානම අඩුවෙන්නෑ.

    පේනවනෙ, දැන් ගම්මාන කිහිපයක්ම Lockdown කරන්න වෙලා තියෙන්නෙ මරිමෝල් විදියට හිතන,.. නීති කඩන නොසන්ඩාලයො කිහිපදෙනෙක් නිසා

  29. නිමල් says:

    GMOA දොස්තරලා ටික කොන්දොස්තර ලාට හපන්…නිකමට වෙන රටවල් වල වෙන්නේ මොකක්කද? Quarantine තිබුනද? කියලා ටිකක් ලෝකෙට ඇස් ඇරලා හිටහන් ගොඉයෝ..නිකම් පිස්සෝ වගේ දොඩවන් නැතිව

  30. amanaya says:

    How do they identify the 1st day ?.

  31. NuwanJ says:

    අපේ ‌රොගින් වැඩිවුනේ පිටරටින් අපේ අය ‌ගෙන්නපු නිසා මුල් දිනවල ‌මෙක ආනයනය කළ වැඩිවීමක්
    දැන් ‌මෙක නවතා අති නිසා ‌මුලින් වගේ වර්ධන ‌වෙන ඒකක් නැ නමුත් ඒක තීරනය ‌වෙන්නෙ මිනිසුන් කියන ‌දේ අහල ‌ගෙදරට ‌වෙලා හිටියොත් විතරයි

  32. NAK says:

    What needs to be understood is that no one in authority can not undermine the situation even though it looks so because the moment they relax the people will go berserk and mess up destroy all the good work done so far.
    People needs to be patient and those who can not has to be kept on a leash. And that is for the good of all.

  33. Aurora says:

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එනම් GMO කියන්නේ මහාම පාදඩ වැඩ පිළිවෙලක් ගෙනයන වෘතීය සමිතියක්. මුන් කියන්නේ ජනතාව සහ රජය නොමඟ යවන්න සැලසුම් කරපු, බොරුවලටත් එහා ගිය අර්ධ සත්‍ය. ගොබෙල්ස් කියල තියනවා මහ ජනයා පාලනය කරන්න හොඳම අවිය “බොරු < පට්ටපල් බොරු < අර්ධ සත්‍ය < සංක්‍යා ලේඛන" කියල. ඉතින් සෞඛ්‍ය ඇමතිනිය ඉතාම නිවැරදි තීරණය අරන් තියනවා දේශීය වෙදකම මගින් ජනතාවගේ ප්‍රතිශක්තිය වැඩි කල යුතුයි කියල. මේ තීරණය මුන්ට ගැරඬියට බුමිතෙල් වගේ. ජනතාව කොරෝනාවට ප්‍රතිශක්තිය දක්වන්න වුනොත් මුන් අනතුරේ. ධන උල්පත් වැහෙනවා, වරප්‍රසාද නැතිවෙනවා. බලමු මුන්ගේ තර්කයේ පදනම මොකක්ද? ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා හමුවුනේ ජනවාරි 26 දා. ඊයේ 28 දින වෙනකොට ගෙවී ඇති දින ගණන 62 ක්, ආසාදියන් 113. USA පළමු කොරෝනා ආසාදිතය හමුවුනේ ජනවාරි 20 දා. ඊයේ 28 දින වෙනකොට ගෙවී ඇති දින ගණන 68 ක් ආසාදිතයන් 123,750. එය ලංකාව සම්ඟ සසඳන විට දෙදහස් වාරයක්. මුන් කොතරම් බොරුකරයෝද දැන් ලංකාව කොරෝනා අසදනයේ දින 62 ත් පහුකරලා. Google එකේ Coronavirus Update (Live) එකේ ඔය තොරතුරු සියල්ලම තියනවා. (ඔය හොර දොස්තරලගෙන් බේත් ගත්තම ලෙඩ්ඩු නොමැරී ඉන්නේ ඔවුන්ගේ වාසනාවට.)

    • Aurora says:

      නිවැරදි කිරීම; “එය ලංකාව සම්ඟ සසඳන විට දහස් වාරයක්” විය යුතුය.

  34. helaya says:

    මෙහි තවත් දෙයක් නම්, හැකි ඉක්මනින් වැඩි පූර්වාරක්ෂාවක් ගත්තද, සමහර ජාතීන්ගේ ඉරණම යහපත් නොවේ

    (වෛද්‍යවරු / කොන්දොස්තරවරුන් / කම්කරුවන් …. සියල්ලෝම සමාජයට සේවය කරති. සියල්ලෝම ගෞරවනීය ය. ඔබ ඔවුන්ට අපහාස කරන්නේ ඇයි?)

    වාසනාවකට මෙන්, අපට බුද්ධිමත් ජනාධිපතිවරයෙක් සිටී. ඔහු වෛද්‍ය වෘත්තිකයන්ට (වෛද්‍ය නිලධාරීන්, වෛරස් විද්‍යායින්, ප්‍රතිශක්ති විද්‍යායින්) සවන් දෙන අතර අපේ මාතෘ භූමිය බේරා ගැනීම සඳහා ආරක්ෂිත උපදෙස් ලබා දෙයි.

    වෛද්‍ය නිලධාරීන් කියන්නට යන්නේ, ව්‍යසනකාරී සිදුවීම් වලක්වා ගැනීම සඳහා සියලුම පුරවැසියන් පාලන උපදෙස් පිළිපැදිය යුතු බවයි. (කොරෝනා රෝගියා (ඔබේ සගයා, අසල්වැසියා) හඳුනාගත් විට, බොහෝ විවරණ වීරයන් අතුරුදහන් වනු ඇත.
    රෝගියා සුව කිරීමට උත්සාහ කරන්නේ වෛද්‍ය වෘත්තිකයන් (වෛද්‍යවරුන්, හෙදියන්, සහායකයින්, වෙනත් වෛද්‍ය වෘත්තිකයන්, සනීපාරක්ෂක කම්කරුවන්) පමණි. ඔවුන් ඔබ සහ ඔබේ පවුල බේරා ගැනීමට අවදානමක් ගනී.)

    මෙය දුෂ්කර කාල පරිච්ඡේදයක් බව මම දනිමි (මුදල් නොමැතිකම, කුසගින්න, ජලය නොමැතිකම, drugs නොමැතිකම, හුදෙකලා වීම, මානසික අවපීඩනය, කෝපය, බිය ….) නමුත් අවම වශයෙන් සති 2-3 ක් වත් අපට එය දරා ගත යුතුය. ඔබේ ගැටළු අවම කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරයි.

    කරුණාකර මතක තබා ගන්න හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය ඊටත් වඩා භයානක කාලයකදී සාමය උදෙසා සිය ජීවිත පරිත්‍යාග කළ බව.

    මෙය යුද්ධයකි. අපේ සතුරා අපට නොපෙනේ. එමඟින් ඕනෑම අයෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු හෝ මිනීමැරුම් බෝම්බකරුවෙකු බවට පරිවර්තනය කළ හැකිය.

    හිතන්න එපා, අපි ආරක්ෂිතයි ….. අපි අවදානම අඩු කළ නමුත් අවදානම තවමත් මෙහි ඇත

    1.සමහර අය රෝග ලක්ෂණ නොපෙන්වයි.නමුත් ඔවුන්ට එය ව්‍යාප්ත කළ හැකිය

    2.සමහර අය බොරු කියන අතර නිරෝධායන වැඩසටහනට සහාය නොදක්වයි.

    3.සමහර අය කරන්නේ සමාජ එක්රැස් කිරීම සහ නීතියක් කඩ කිරීම ය.

    අපි කරන්න ඕන ….
    ඉවසිලිවන්තව හා සන්සුන්ව සිටින්න, සදාචාරාත්මකව නැගී සිටින්න, ආත්මාර්ථකාමී නොවන්න, වගකිව යුතු වන්න ….. සහ නිරෝධායන වැඩසටහනට සහ නීතියට පූර්ණ සහාය දෙන්න

    • Gamini Edirisinghe says:

      Agree with you .Pray our countrymen will have enough sense to follow the instructions given by health and security authorities before things go out of hand rather than writing foolish comments.

  35. samantha says:

    These GOMA stupid idiots have to stop holding press comferences and bringing statistics toward the general public, instead of bringing statistics and holding press comferences, go to the hospital wards and take care of patients, we general public can remember very well, the way these idiots behaved, when the government started symptoms checking of the arriving passengers at the Colombo airport, these GMOA idiots asked extra money for ding that, we general public understand a lot of hard working doctors are doing their best in the hospital wards.

Main News