Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

March 26, 2020 at 10:40 am | lanka C news
Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

යාපනය උඩුවිල ප්‍රාදේශී ලේකම් කොට්ඨාසයයට අයත් නාවඩි ගම්මානයේ ජනතාවට සිය නිවාසවලින් පිටතට යාම හෝ ගම්මානයට කිසිවකු ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

කොරෝනා වෛරස් ආසාදිත රෝගියෙකු යාපනය ප්‍රදේශයෙන් හමු වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

ස්විට්සර්ලන්තයෙන් පැමිණි දේවගැතිවරයකු විසින් පැවැත්වු දේව මෙහෙයට සහභාගී වූ විශාල පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සහභාගී වී ඇත්තේ මෙම ගම්මානයෙන් වීම නිසා මෙම තීන්දුව ගෙන ඇත.

ගම්මානයට හමුදා ආරක්ෂාව යොදවා ඇති අතර මාර්ග සියල්ල වසා දමා තිබේ.

කොරෝනා වෛරසය ‍ව්‍යාප්තවීම පාලනය සඳහා මෙම තීන්දුව ගත් බව යාපනය දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කරයි.

මෙම ගම්මානයේ එක් පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

69,861 Viewers

33 Comments to “Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…”

  1. Dikman Aiyya says:

    ….if its coming from Swiss, or some western country they will eat shit,….some strange mentality. But hate Buddhist worshiping places and monks,…crazy

  2. Mongal says:

    දමිළ දේශපාලනඥයන් දැන් මොනවද කියන්නෙ? දැන් ජිනීවා යන්නෙන් නැද්ද?මෙහේ මංගලයා රාජිතයා හෙමත් ඉන්නවා අරගෙන පලයල්ලා.
    Why don’t Tamil politicians go to Geneva now? Mangala and Rajitha are ready to accompany and accommodate.

    • rattar says:

      සහතික ඇත්ත….

      දැන් සුමන්තිරම්ට එහෙම ජීනිවා වලින් උදව් ගන්න කියපන්කො…..

      ඕනෑ නම් තව ngo සෙට් මෙහ ඉන්නව…..
      හොඳ වැඩ කාරයො. .

      • Araliya says:

        👍

        • sunimal says:

          උතුරේ ජාතිවාදය පතුරවන දෙමළ දේශපාලුවෝ කවදත් ජිවත් වුනේ දකුණේ දැන් ඒ පැත්තටවත් යන්නේ නැතිලු CORONA වට බයේ
          උතුරේ ගෞරවනීය බෞද්ධ සන්ඝයාවහන්සේගේ ආදාහන පෙරහැරට ගල්ගැසූ ජාතිවාදී දෙමලුන්ට දෙවියන්වහන්සේ දුන්නු දඩුවමක් මේ

      • N.Perera says:

        TNA is a Terrorist Oriented Party. Thier leaders always talking and preaching for terrorists oriented speeches. Indian Proverb “If you see TAMIL and COBRA kill TAMIL first”

    • Kumdhar says:

      When the Gov opened a COVID-19 treatment hospital in North 2 or 3 weeks ago, TNA politicians protested saying don’t bring patients from South there because Tamil civilians in North will get COVID-19 infection.
      But they were not fear to bring someone from Swiss and get infected!
      What those TNA politicians say now? Where are they now? Are they self quarantined ‘cause to covid-19 fear?

      • N.Perera says:

        TNA and their leader’s Terrorists Oriented and supporters of Terrorists, this is a well-known secret also, never ever trust Terrorists OrientedTamils

  3. Sadda says:

    Very good decision .

  4. chan says:

    අපේ හමුදාව එපා යන්න කීව අයටම හමුදා රැකවරණය පිහිටයි.

  5. Ayotallah says:

    The Government should take immediate steps to prevent lectures by Christian fundamentalists like Jehovah Witnesses Born Again Christians to convert the innocent Tamils They take the cover of Corona to come to Sri Lanka and these has to be stopped by al means

  6. වෛරස මුඩියන්සෙලගෙ කොරොනා says:

    ඩිගටම වහන්න

    • Lakshman says:

      This is what should be done by the Government. The more you hate Sinhalese the more you want them – as per the nature.

  7. catseye says:

    very good work…….

  8. කටින් බතල says:

    මෙහේ ලෙඩ්ඩු බලන්න යනවා තියා මේ අය IDH පැත්තට හැරිලා හුස්මක්වත් ගන්නේ නෑ.අර වයසක දෙන්නා පැත්තකින් තියමුකෝ වයසේ වැරැද්ද ගැන හිතලා… තරැණ සජිත් කෝ ? ඌ ගෙවල් වලටම එනවා කියපු එකා ජනතාවගේ දුක බලන්න,එතකොට චේගුවේරා ගැන පොර ටෝක් දෙන ජවිපෙ සෙට් එක,උන්ගේ විප්ලවීය ආචාරය පුද කරන්න IDH පැත්තේ යන්නේ කවදාද?

    • Me says:

      😁😁😁😂😂😂😂😂😂😝😝😝

    • Janak says:

      ජේ වී පී සෙට් එක අයි ඩී එච් යන දවස දැන ගන්න ඔනෙ නම් දැන්ම ලන්කා ටෘත් වෙබ් එකේ මැද කොලම් එක බලපන්. උඹල කටින් බතල හිටවද්දී උන් එහෙ ගිහින්

    • ගන්ජ බන්ඩා says:

      ලපයා සහ 3% ජෙපි සෙට් එක උන්ගෙ කතා පෙට්ටිය බැක් බර්නර් එකට දමලා. 🤡

    • හින්බබා says:

      උතුර යන්න තමයි ඉන්නේ එත් corona අපිව ගිලගනී කියලා බයයි ..දෙමළ කොටි ඩයස් පෝරාවෙන් JVP අපිට BENZ CAR දෙනවානම් සලකලා බලනවා
      87/89 යේ අපේ JVP සහෝදර සහෝදරියන් ඝාතනය කල බටලන්දේ වාදකයාට කඩේ ගියාට දැන් IDH නම් පළාතටවත් යන්න බැහැ ජන්දයක් ලග නැහැනේ

  9. Dikman Aiyya says:

    …..SL Government can help and FEED all they want,…but just remember these are extremely ungrateful lot …very selfish ,…they WILL BITE YOUR HAND,….FOR SURE,…that’s DEFINITE

    • Araliya says:

      👍That’s true. Some times they Will take photos and one day submit them to JINEEWA.

    • Malli says:

      I also dont care what happen to these people. They never want to join up with rest of the country.

    • Kgs basnayake says:

      Famous saying around world especially in India
      “Tamil take only will not return”
      They are not aware of a word called “GRATITUDE”.
      Let us do our task but do not expect anything

  10. Kgs basnayake says:

    Sampathanathan is enjoying luxury life in mansion gifted by yahapalana
    Sumanthiran is busy preparing a report against armed forces
    Viggy is preparing legal supporting docs to sumanthiran report
    Sivajilingam is praying for more Tamil deaths by Covid 19 so that he can increase the number of deaths by war as a supporting document to Sumanthiran report
    Though ordinary tamils suffer these people get millions in this time
    this is the reality of tamil struggle in north

  11. purawasi says:

    Ara Saman Rathnapriya kiyana kanahil paraya ko.press consferance nadda.

    • PM Ratnapriya says:

      Mata dan press conference thiyanna awashya naha. Mage struggle eke prathipala mata labuna. Lagadima oba thumata penei mama aluth wahanen igilena hati rate ithru prasna wisadanna.

      Oba thumath mole pavichchi karala mawa follow karanna bana bana inne nathiwa.

  12. Lanka says:

    Tamil rasict politicians are very quiet but wait & see these bloody immortal unpatriotic so called wake up from their luxury lifestyle will start shouting as usual. Now they are invisible in fact bloody scared of this viruse too. No crying or shouting to order do that they have to go to people. They bloody scared to do that. Selfish politicians they will make all sort of complain once we overcome this viruse. Let’s hope Tamil in North can understand this.

  13. MD says:

    Lock karala shut karanna.etakota sajithuth satutuwei.😁

  14. lankan says:

    Mtya drushtika agam patiraveema vaha navatvanu. Mola hodana NGO marayin ratin pituvahal kireema arambamu.

  15. sena says:

    යාපනය Lock Down

    විග්නේශ්වරන් Shut Down

  16. හෙලයා says:

    ස්විට්සර්ලන්තයේ බොන් අගේන් කාරයෙක් ලවා දෙය්යො කොටින්ට කොරෝනා ගෙදරටම ගෙනත් දීලා.

  17. හෙලයා says:

    ස්විට්සර්ලන්තයේ බොන් අගේන් කාරයෙක් ලවා ✝️දෙය්යො කොටින්ට කොරෝනා ගෙදරටම ගෙනත් දීලා.

    • දේවක says:

      එම පූජකවරයා යාපනයේ ගෑණුන් හා මිනිසුන් වතුර ටැංකියක බස්සවා ගන්න ආකාරය අද ප්‍රවෘත්ති
      විකාශන සමග විකාශනය කර තිබෙනවා.

      ඒක බලපුහම පැහැදිලි වෙන්නෙ ස්විස් පූජකයාය විතරක් නොව ඒකට සහභාගි වෙච්ච ගෑණුයි, මිනිස්සුත්
      බත්කන හරක්ට නොදෙවෙනි බවයි.

Main News