Corona : යාපනය දැඩි අවදානමේ.. නැවත දන්වන තුරු ඇදිරි නීතිය..

March 26, 2020 at 12:02 pm | lanka C news
Corona : යාපනය දැඩි අවදානමේ.. නැවත දන්වන තුරු ඇදිරි නීතිය..

යාපනය දිස්ත්‍රික්කයට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ සඳහා හෙට උදෑසන 06.00ට ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිත තිබුනද එහි කොරෝනා වෛරස් ව්‍යාප්ත වීමේ අවදානම ඉහල යයි සලකා මෙම තීරණය ගෙන ඇත.

කෙසේ නමුත් උතුරැ පලාතේ සෙසු දිස්ත‍්‍රික්ක සඳහා වූ ඇදිරි නීතිය හෙට පෙරවරු 06.00 ඉවත් වන අතර එදිනම දහවල් 12.00ට යලි පැනවෙයි.

මේ අතර බස්නාහිර පළාත සහ උතුරු පළාත හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා අද පෙරවරු 06.00 ඉවත් කරන ලද ඇදිරි නීතිය නැවතත් පෙරවරු 12.00ට පනවනු ලැබීය.

28,195 Viewers

6 Comments to “Corona : යාපනය දැඩි අවදානමේ.. නැවත දන්වන තුරු ඇදිරි නීතිය..”

  1. Luxman says:

    Who invited this swiss priest to jaffna ,at this unhealthy moment should be highlighted to the citizen of this nation

  2. Kgs basnayake says:

    Sampanathan is enjoying at his luxury mansion gifted by yahapalanaya for supporting then government while taking the ordinary Tamils for a ride.
    Now Sumanthiran is busy preparing a report against our armed forces to complain to UN paid HR bosses.
    What a coinscidence
    Poor Tamils are suffering on what that swiss priest has done to this country.
    Sumanthiran shall be asked to call that priest again to cure the infected people
    Government should have a proper policy not to happen this again.
    In Sri Lanka they have free rides including some us and western embassy officials who can discuss with Tamil terrorist political parties and coup against government.

  3. ALstudent says:

    Hon president
    Please deploy Army to vegitable markets islandwide such as Manning, Dambulla, meegoda…..
    Organized gangs deciding prices of good utter unfair.
    Rs. 40worth 250g of vegitables gangs sells to Rs. 300 and over.
    Please give his animals good lesson. Army can control this inhuman acts

  4. sena says:

    යාපනය Lock Down

    විග්නේශ්වරන් Shut Down

  5. LION says:

    සුලු ජාතිකයන් දැන්වත් දැනගනිල්ලා උබලට පිහිටවන්න ඉන්නේ සිංහළයන් පමණයි දැන්වත් ශ්‍රී ලාන්කිකයෙක් වෙයල්ලා .

Leave a Comment

Main News