Corona : රජයේ හා පුද්ගලික සියළු ආයතන සදුදා වසා දමයි..

March 14, 2020 at 10:12 pm | lanka C news
Corona : රජයේ හා පුද්ගලික සියළු ආයතන සදුදා වසා දමයි..

එළැඹෙන සදුදා දිනය ප‍්‍රසිද්ද නිවාඩු දිවයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇත.

කොරෝනා වෛරස ව්‍යාපෘති වැළැක්වීම සඳහා මෙම තීන්දුව ගෙන තිබේ.

ඒ අනුව එදිනට රාජ්‍ය සහ පුද්ගලික ආයතන සියල්ලේ සේවකයන්ට නිවාඩු ලැබෙනු ඇත.

ස්වදේශ කටයුතු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේය.

සදුදා දිනයේ තත්වය මත ඉදිරිය ගැන තීන්දු කිරීමට නියමිතය.

244 views

14 Comments to “Corona : රජයේ හා පුද්ගලික සියළු ආයතන සදුදා වසා දමයි..”

    • සත්‍ය says:

      කතෝලික සභාව තම ඉරිදා යාඥයා මෙහෙයන් රුපාවාහිනිය මගින් පැවැත්වීමට තීරණය කළා ඉතාම බුද්දිමත් තීරණයක් පන්සල්වල ස්වාමින් වහන්සේලා තම දායකයන්ට පන්සලට නොපැමිණ නිවසේ සිට බුදුන් වැදීමට උපදෙස් දෙන්නේ නම් එය ඉතාමවැදගත් .කොරෝනා වසංගතය දුරුකිරීමට පවත්වන පිරිත් සග්ගයනා රුපවාහිනිය මගින් ප්‍රචාරය කිරීම උචිතයි .ජන සහබාගිත්වය එතරම් උචිත නැත .
      සජිත් ප්‍රේමදාස සහ UNP චන්ද දායකයන් සිටින්නේද අප අතර බැවින් සජිත්ප්රෙමදාස මොනවා කිව්වත් ඔබ ඔබගේ පවුල ගැන ආදරේනම් සජිත් ප්‍රේමදාසගේ මෝඩ වැඩවලට අහුවෙන්න එපා .මිනිහට මිනිහාගේ පවුල බලාගන්න දෙයක් නැත නමුත් ඔබට ඔබේ පවුල පක්ෂයට වඩා වටිනවා නේද ?
      සජිත්ගේ ජනහමු කොරෝන පැටවූ ගහන ස්තාන වියහැක අවාසනාව රැස්වීම් අවසානයේ unp ඔබත් රටේ අනෙකුත් බුද්දිමත් ජනතාවත් ජීවත්වන්නේ එකම රටකය බුද්දිය අඩු UNP ඔබ ගැන අපට දුකක් නැත නමුත් ඔබේ මෝඩකම නිසා රටේ අනෙක් ජනතාව බිල්ලට දිය නොහැක

  1. MD says:

    TUWALAYA SIDUWI BEHETH DAMEEMA KARANAWTA WADA THUWALAYAK NOKARA GANNA UTHSAHA GAMU.

  2. සරා says:

    බොහොම ‌ෙහොද තීරනයක්.‌ෙමේ ‌ෙමොහොතේ කල යුතු තීරනයක්.මම හිතන්නේ ‌ෙමේ ‌ෙමොහොතේ රජය විසින් සියලු රට වැසියන්ට කිව යුතුයි සියලු පුද්ගලයන් ස්වයං නිරෝධනයකට ලක් ‌ෙවෙන ‌ෙලෙස.‌ෙමොකද දින 14දි අපට රට‌ේ නියම තත්වය ගැන හරි අවබෝදයක් ලබා ගත හැකි බැවින්.පුළුවන් නම් දින 14කට සියලු ගුවන් ගමනුත් නවත්ත ගන්න පුළුවන් නම් ඉතා ‌ෙහොදයි.ඒ වගේ ඉතාලි ඉදලා ‌ෙහොරෙන් රට තුලට ඇතුලු යු සියලු ‌ෙදෙනා ‌ෙසොයා ගත හැකි නම් ඒකත් ඉතා වටිනවා.

  3. Really says:

    Kalin niwadu dunne public witarai. Anagana minissu bennata passe okkotama dunna dan

    • සරා says:

      කලින් නිවාඩු දුන්නේ කාටද?උඔ ලංකාවේද?‌ෙමොලය බලවා ගනින්.

      • wilmal says:

        Sara.. katha karann igena ganna ..minissunge hitha paaaranne nethuwa..
        Bayyek unata kamak neh.. Bai gathiya penwanne nethuwa idin

        • roshan says:

          miniho baiyyo toyyo okkotama corona hadenawa eka hinda mole pawichcikarala wedakarapan uba toyyek una paliyata ara jokaer ge katha ahagena uge passe gihin corona kala marenna epa

    • Just says:

      Talking Bullshit. Earlier the government closed all schools (both public & private).

  4. lucky says:

    thank you very much for thinking about everybodys lives. thats the way we should think every and each life has uncountable value.

  5. aniwa says:

    The fact is that it would take minimum of 2-18 months until a vaccine is found. So there’s no point locking down an entire country. For how long are we going to do this. We just need to look after the older generation who has underlying conditions. No need to panic, our people need to realise the truth.

    • aniwa says:

      Sorry I mean the fact is that it would take minimum of 12-18 months until a vaccine is found.

  6. CORONA says:

    This decision shows that Covid-19 spread only on coming Monday not other days!

Main News