Corona : රට පුරා සියළු සරසවි වසා දැමේ..

March 13, 2020 at 12:04 pm | lanka C news
Corona : රට පුරා සියළු සරසවි වසා දැමේ..

දෙසතියක කාලයක් රට පුරා සියලු විශ්වවිද්‍යාල වසා දැමීමට රජය තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන්නේ කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා රජය ගෙන යන ආරක්ෂක වැඩපිළිවෙළ අනුව මෙම තීන්දුව ගත් බවයි.

ඒ අනුව සියළුම සරසවි හෙට පටන් සති දෙකක කාලයක් වසා තැබෙනු ඇත.

මෙරට සියළු පාසල් අප්‍රේල් මස 20 වන දින දක්වා වසා තැබීමට ඊයේ දිනයේ රජය තීරණය කරනු ලැබීය.

151 views

7 Comments to “Corona : රට පුරා සියළු සරසවි වසා දැමේ..”

  1. Imasha says:

    Are there any decision about pregnant mothers to safe from CORONA ???

    • 🤣🤣🤣😄😄😄 says:

      ඔව් භාවිතාකල හංසයා නොමිලේ දුන් “පෑඩ්” එකක් මුකවාඩම ලෙසට පාවිච්චි කරන්න.

  2. Kgs basnayake says:

    jvp (3% party and their leader lapaya) will suffer. During these 14days they do not have opportunities to bring university students to streets and organize ragging to have at least one more pray?

  3. හැඳි මිටේ නුවණ says:

    Good movement! That is very timely and vise decision. But the students should stay their homes. And I think the government should banned the public gatherings too for the sake of the people.

  4. ප්‍රසාද් says:

    VTA සෙන්ටර් නිවාඩු නැද්ද?

  5. abu Bakar says:

    This is not applied to non academic staff. Are they CORONA resistant?.

  6. Prasadlal says:

    VTA centre wala lamai nemeda enne

Main News