Corona : රෝගීන් 25ක් හමුවේ.. දැන් 700 පේන දුරින්..

May 2, 2020 at 3:25 am | lanka C news
Corona : රෝගීන් 25ක් හමුවේ.. දැන් 700 පේන දුරින්..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 25 දෙනෙකු තහවුරු කරගෙන ඇත. මෙම පිරිසෙන් වැඩි ප‍්‍රමාණයක් හමුදා සෙබළුන්ය.

ඒ අනුව රට පුරා ආසාදිතයන් ප්‍රමාණය 690 දක්වා ඉහළ යයි.

එම කාලයේදී තවත් පුද්ගලයන් 05 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

ඒ සමගම සුවය ලබා පිටත්ව ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ යයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයන් 521ක් සිටී.

291 views

11 Comments to “Corona : රෝගීන් 25ක් හමුවේ.. දැන් 700 පේන දුරින්..”

  1. Rata Wenuwen says:

    කෝ අපේ දේශීය ආයුර්වේදි වෙද ඇදුරන් ? , වැඩ පටන් අරගෙන නැද්ද,ඇයි ප්‍රමාදය ?
    කලර්ස් පෙන්නන්න කාලය ඇවිත්, බටහිර ඩොකාට උඩයන්න ,දෙන්නකෝ වැඩැක්.

  2. Wijebahu says:

    Dan 19th celebrations paththakata daala 1000 celebrate karannna lasthi Wenna. eeta passé chande thuyamu.

  3. Alapaluwaa says:

    අපි හැමවිටම උත්සාහකරන්නෙ ඇමෙරිකාව පරද්දන්නනෙ. කොරෝනාත් එහෙමයි. කෙසේහෝ ඇමෙරිකාව පරදවා ඔවුන්ට පාඩමක් උගන්වමු.

  4. sasani says:

    matath korona hoda una.eth pansale hamuduruwange kana pelena pirith sadde nisa ayeth haduna

    • Me says:

      තරහ, වෙෙරය, ද්වෙෂය, අප්‍රසන්නතාවය, ගැටීම යනාදී සෘණාත්මක සිතුවිලි, වචන, හා ක්‍රියා ඔබගේම අයහපතට හේතු වනවා අැත. හිස කැක්කුම, රුධිර පීඩනය, අාහාර අරුචිය, අාහාර නොදිරවීම, රුධිර සීනි ප්‍රතිශතය වැඩිවීම අැතුළු තවත් බොහෝ ව්‍යාධි අැතිවීමට හේතුවේ. ඉවසීම, උපේක්ෂාව, මෙෙත්‍රී කිරීම හා යම් ක්‍රියාකාරකම් වල නිරත වීම තුලින් තමා තුල අැති මෙම සෘණාත්මක මනසිකාරයන් ඉවත් කරගැනීමට හෝ අවම කරගැනීමට හැකිවේ.

      • Kotiya says:

        Good advice. Thanks.

      • Goda appu says:

        Me you are correct we must keep our mind in peaceful and kindness we must spread love for humen,environmental, the mother of nauthure will protect we all May Triple Gem bless you!!!

    • comment එකේ හැටියට නම් තාම කොරෝනා හොඳවෙලා නැති පාටයි.

      කොහොමත් ඉතිං පේතයන්ට , මල පේතයො; කුම්හාන්ඩයො පිරිත් කියන කොට පිස්සු වැටෙනවලු.

      ඒකට ඉතිං හාමුදුරුවරු පලිද ?

    • Goda appu says:

      Ai ane oya tharamata pirith walata minisu baninne ??? A ape sasthrunwahanse wadala budha wachanai a wata gaharana ayata pau ane. Sasare hati ohoma thama

  5. Please combine the Traditional Local Medicine system with Western Medicine system….

    Corona – 3 days without side effects…………

    Dengue – 1 day without side effects………….

    අපේ දේශීය ආයුර්වේදි වෙද ඇදුරන් ? , වැඩ පටන් අරගෙන නැද්ද,ඇයි ප්‍රමාදය ?
    කලර්ස් පෙන්නන්න කාලය ඇවිත්, බටහිර USA & UK උඩයන්න ,දෙන්නකෝ වැඩැක්.

Main News