Corona : රෝගීන් 71යි.. සැක සහිත 245යි.. ප‍්‍රස්ථාරය පහලට හැරෙයි.. අද නිල වාර්තාව මෙන්න..

March 21, 2020 at 12:40 pm | lanka C news
Corona : රෝගීන් 71යි.. සැක සහිත 245යි.. ප‍්‍රස්ථාරය පහලට හැරෙයි.. අද නිල වාර්තාව මෙන්න..

කොරෝනා ආසාදිත රෝගීන් 71ක් අද පෙරවරු 10.00 වන විට ප්‍රතිකාර ලබමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වෙයි.

මෙතෙක් දිනක් ක‍්‍රමයෙන් ඉහල ගිය රෝගීන් ප‍්‍රස්ථාරයේ වක‍්‍රය අද දිනයේ පහලට හැරී තිබීම විශේෂත්වයකි.

අද දිනයේ වාර්තාව මෙසේය.

 

254 views

17 Comments to “Corona : රෝගීන් 71යි.. සැක සහිත 245යි.. ප‍්‍රස්ථාරය පහලට හැරෙයි.. අද නිල වාර්තාව මෙන්න..”

  1. Aurora says:

    කවුරු හරි කෙනෙක් මේ ප්‍රස්තාරේ තේරුම්කරලා දුන්නොත් මෝඩ පුතාණෝ තමන්ගේ සමගි බලුවේගේත් එක්ක බිම පෙරලි පෙරලි අන්දනවා. මොකද පුතාණන්ගේ ප්‍රාර්ථනාව රටේ කොරෝනා වැඩිවෙනවා දකින්න. නමුත් රජයේ නිවැරදි තීන්දු ඉදිරියේ trend line එක පහලට හැරිලා. මගේ රටට දෙවි පිහිටෙන් හොඳක් වෙන්න ඕන. අපේ රටෙන් කොරෝනා පහවෙලා යන්න ඕන.

    • Dp says:

      මේක අාන්ඩුවක් වත් විපක්ෂයක් වත් නෙමෙයි. අපි රටක් විදියට එකට මුහුන දෙමු.

      • නිලම්බරේ says:

        චීනනම් මේ ප්‍රස්ථාර ජනතාවට දුන්නෙ මැන්ඩරීන් භාෂාවෙන්…අපි තවමත් කලු සුද්දන්ට යටත්..

        • Ravana says:

          හරි මඟුලක් නේ. අපිටත් මැන්ඩරින් ඉගෙන ගන්න කියලද කියන්නේ.

        • 😈😈😈😈😈🥵🥵 says:

          නිලම්බරේ අධෝ මුඛයට…
          චීන මොන බාසාවෙන් පෙන්නල දුන්නත් බොන්න දුන්නේ ” සුද්දගෙ ” බෙහෙත! ඒ නිසා බේරුනා….
          ලෝකයේ හැමරටකම බේත දෙන්නේ සුද්දගෙ බාසාවෙන් ලියල..! 😈😈😈😈

    • Atta says:

      Ha, wadada yanna ehenm Monday idala, graph eka sure ne neda. Mata trend lines adina hatith poddak igana ganna one. Kohen hina wennda mnda

  2. Sujatha says:

    May triple gems bless our country, whole medical team, three forces people, government, Mr. President and media those who support in this critical situation. 💐

  3. Sujatha says:

    ………… Police people also

  4. Pal says:

    But …
    Sajith , Ranil , Rajitha , Fonseka , Champuka … all these fools have only the criticism against every step that the government took so far.
    What would be the situation , if SIRA was our president?

    • Razor says:

      He might have left the country to a safer place by now and Ranil definitely might have formed a committee with some useless politicians.

  5. Ravana Parapura says:

    අපේ හෙලබිමට බුදු සරණයි

  6. අප සිටින්නේ ප්‍රස්ථාරයේ ඉතාම මුල් අවධියේ. මෙබදු අඩුවීම් නොගිනිය හැකි තරම්. සටන එලෙසම කර ගෙන යා යුතුයි..
    කොරෝනා ජයගැනීම යුද්ධයක් කිරීම, චන්දයක් දිනීම හෝ වෙනත් අප දන්නා රෝග තත්වයක් පාලනය කිරීම ආදියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකි. එය ජයගත් එකම ජාතිය චීනයයි..ඒද විශාල ජීවිත ගණනක් අහිමි වීමෙන් පසුයි.
    කොරෝනා රටකට ලබා දෙන්නේ ඉතා කුඩා කවුලුවකි. ඉන් නියම වෙලාවට පැන නොගත්තොත් විනාශය දරුනුයි.
    අපට ලැබී ඇති කුඩා කාල සීමාව ඉක්මවීමට පෙර වහාම චීන යෙන් විශේෂ කන්ඩායමක් ගෙන්වන්න.

  7. ඔවුන්ගේ උපදෙස් පරිදි හදිසි, කෙටි, මධ්‍යම හා දීර්ඝ කාලීන ලෙස පැහැදිලි සැලැස්මක් සකසා, එය චීනය කළාක් මෙන් අකුරටම පිලිපැදීමට කටයුතු සලස්වන්න.
    එහිදී සියලු දෙනා පිනවීමට හැකි නොවේවි.. එහෙත් බොහෝ ජීවිත බේරා ගැනීමටව්හැකි වේවි..
    දේශපාලකයිනි.. කොරෝනාව පරාජය කළහොත් ච්න්දය උඩින්ම දිනාවි.. චන්ද ය ගැන පමනක් හිතුවොත් චන්දයත් පරදීවි..කොරෝනාත් දිනාවි..
    කරුනාකර චීන උප්දෙසුත් ආධාරත් ලබා ගෙන මෙම ව්‍යසනයෙන් රට බේරා ගනිමු. කවුලුව වැසී යාමට පෙර ඉන් රිංගා ගනිමු.

  8. Osmand says:

    ප්‍රස්ථාරයක් තේරුම් ගත නොහැකි නම් තව මොන කථාද.

  9. Dr keerthi says:

    තවම ඉක්මන් වැඩියි. …කරුනාකර නිගමන වලට එන්න එපා. ….විනාශය වැඩි වෙයි. …

Main News