Corona : රෝහල් 08ක රෝගීන් රදවයි.. 503ක් රෝහල්වල.. 139ක් සුවයි.. අද වාර්තාව මෙන්න..

April 30, 2020 at 1:20 pm | lanka C news
Corona : රෝහල් 08ක රෝගීන් රදවයි.. 503ක් රෝහල්වල.. 139ක් සුවයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 විට මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් 503 දෙනෙකු ප‍්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

සැක සහිතව තවත් රෝගීන් 187 දෙනෙකු රෝහල් කිහිපයක රඳවා සිටියි.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් තහවුරු කළ රෝගීන් 649 හමුවී ඇති අතර සුවපත් වූ රෝගීන් ප‍්‍රමාණය 139කි. මරණයට පත්වූ ප්‍රමාණය 07කි.

අවසන් පැය 24 තුලදී රෝගීන් 30 තහවුරු කර ඇති අතර 05 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

කොරෝනා ආසාදිතයන්ට මේ වන විට ප්‍රධාන රෝහල් අටක රඳවමින් ප‍්‍රතිකාර කරමින් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

253 views

17 Comments to “Corona : රෝහල් 08ක රෝගීන් රදවයි.. 503ක් රෝහල්වල.. 139ක් සුවයි.. අද වාර්තාව මෙන්න..”

  1. උදාර says:

    In Sri Lanka (7/649)x100 = 1.1%
    In Asia (18300/508500)x100 = 3.6 %
    Good progress..thanks to our GMOA and Dr. Padeniya and Dr. Haritha

    • Sudara says:

      Because Dr.Padeniya advices drink Kotththamalli and eat Diyabath, Dr. Haritha issues statements in twice a week

      • Atta says:

        Udara Galle neda? ape innawane thawa korona hinda newe, e unata e widiyata salakala awasan katayuthu kranwa kiyala marunu set ekk. Mr. Sudara, ko ban ara Channa Jayasumana kiyana hadaya, minihat dawasa gane dunna neda upades?

    • Alapaluwa says:

      ලංකාවේ මැරිලා තියන ගණන හොදටම මදි වගේ පෙන්නේ. එක වෙන්න අමාරුයි.. මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්..මැරිච්ච මිනිස්සු ගැන මාධ්‍යවලට විස්තර දෙන්නේ නැහැ එක ළඟ එන මැතිවරණයට අවාසි වන නිසා.

    • KJ says:

      Sri Lanka වල ඉන්න එපාම කරපු කාලකන්නි තිදෙනා. මුන් ගේ කට වල් වලට ගල් ඉබ්බෝ දමලා Lock කරන්න ඕනී.මුන් අපේ දොස්තරකමටත් නිගාවක්.

  2. Sam the Man says:

    I cant understand why govt. still do not want to try ayurveda treatments.

    • tharaka says:

      oyata terune nathi eka pudumayak newei. china wala government eka corona walata chinakatu prathikara denna giye nane eka eyalage prathikara kramaya kiyala.. anne ekai oyata terenne nathi hethuwa

  3. pls says:

    සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් ජාසිංහ මහත්තය කියල තිබ්බ දේශීය ප්‍රතිකාර ආරම්භ කිරීම ගැන ආයුර්වේදයත් එක්ක සාකච්චා කරන්න යනව කියල. දැන් ඉතිං පිළිගත හැකි ඉදිරිපත් වෙන සිංහල ආයුර්වේද වයිද්‍යවරුන්ටත් ඉක්මණටම අවස්ථාව සළසල දෙන්න. එක්කෙනෙක්ට අසාධ්‍යයි කියලත් තිබ්බ. ප්‍රකාශ නිකුත් කරා ඉක්මණටම වැඩ පටං ගන්න තියෙන්නෙ. කැමති අයට ඒ ප්‍රතිකාර ලබාගන්න අවස්ථාව දෙන්න. සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් ජාසිංහ මහතා කළ ප්‍රකාශය https://youtu.be/Apab2ssupQ4?t=35

    • Alapaluwaa says:

      උඹට මොකක්ද බං තියන ඇම්ම. ලෝකෙටම කෙලවෙලා දගලනව. දුම් අල්ලල හොදකරන්න පුලුවන්නම් උඹ ලෙඩේ හදාගෙන හොදකරගෙන පෙන්නපංකො.

  4. නමට බෞද්ධ says:

    අපේ ගෙදර පැත්තට ලවුඩ්ස්පීකරයක් හරවලා එක්තරා පන්සලක් පිරිත් දානවා.ගෙදර දෙදරනවා කම්පනයට.නිදාගන්න විදිහක් නෑ පීකරේ කරච්චලේ.ඈම්ප් එක උපරිමයට දාලද කොහෙද ස්පීකර් එකෙන් මහා බොල් හඩක් එන්නේ.තොපේ මහලොකු බෞද්ධකම ද මේ.පන්සල් වලට වැදගෙන ඉන්න ගෙවලයිනි උත්තර දීපියව්…!බුදුන්වහන්සේ කිව්වේ මේකද?

    • අක්බාර් වහලා says:

      හාමුදුරුවෝ හම්බුවෙලා කියපන් පිකරෙන් පිරිත් දැම්මම කරදරයි එක නිසා පිරිත් කැටිකරලා ගෙවල් වලට බෙදන්න පුළුවන් නම් හොඳයි කියල. බලල කියහන්කෝ.

    • Chinthana says:

      NO…. NO….. NO…. “ Gawthama Budun Wahanse” did not say that…Are You Clear… ? Right… Chanting pirith and listening to the Pirith is two different things…. OK. But the question is most of them could not be understand the meaning of each & every words of pirith. Those people who understand and realized the gravity & reality of pirith would be love and listen to it again & again. Because this practice is the only way to get relaxation to the human mind irrespective of religion that they believe.

  5. සෝමාරාම says:

    යකෝ පල්ලි හොදයි.පංසල්වල ඉන්න අමන ඝනයෝ වගේ කන් අඩි පැලෙන්න පිරිත් දාන්නේ නෑ.පල්ලිවල උපරිම විනාඩි 15යි.කාලකන්නි පංසල්වල පැය 2යි.කොහොමද බෞද්ධයන්ගේ වැඩ?

  6. Genome says:

    මේ වන විට Covid 19 ගැන සෞඛ්‍ය බලධරයන් කරන ප්‍රකාශ හා අනාවැකි දෙස ජනතාව බලන්නේ සැකයෙන් හා වැඩි විශ්වසයකින් තොරවය.ඔවුන්ගේ ප්‍රකාශ හා අනාවැකි වැඩි වේලාවක් නොයා ඔවුන්ටම වෙනස් කරන්නට සිදුවී ඇති වාර ගණන අපමණය.වෙෙරස් විද්‍යාවේ යොදාගන්නා ඉහලම විද්‍යාත්මක තාක්ෂණයක් වන Genome Sequencing උපයෝගි නොකරගෙන PCR හා Contact Tracing මත පමණක් පදනම්ව වසංගතය ගැන කතාකරන්න යෑමෙන් මේ අවුල් පැන නගී.ප්‍රංශයේ පැතුරැන කොවිඩ් 19 චීනයේ වූහාන් හෝ ඉතාලියෙන් පැමිණි එකක් නොවන බවට Pasteur Institute කරැණු අනාවරණය කරගෙන ඇත්තේ … Cont.

  7. The Traditional Local Medicine system to be combined with Western System.

    Indian Aurvedic is no point……………

  8. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු

Main News