Corona : ලංකාවත් ඉතාලිය වගේ වේදැයි සැකයි.. දැන් බරපතල තත්වයක්..

April 22, 2020 at 12:02 am | lanka C news
Corona : ලංකාවත් ඉතාලිය වගේ වේදැයි සැකයි.. දැන් බරපතල තත්වයක්..

ශ්‍රී ලංකාවේ ද කොරෝනා වර්ධනය ඉතාලියේ මුල් අවස්ථාව සමාන වන්නේ දැයි බරපතළ සැකයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව මේ මොහොත බැරෑරුම් තත්වයක් යැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එමෙන්ම දැනට වාර්තා වන හෝ රෝගීන් මෙන් කිහිප ගුණයක් සමාජයේ සිටිය හැකි වීම තවත් බරපතල තත්වයක් යැයි ද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සාකච්චාවකදීය.

411 views

41 Comments to “Corona : ලංකාවත් ඉතාලිය වගේ වේදැයි සැකයි.. දැන් බරපතල තත්වයක්..”

  1. Dear Friends,

    The best to follow and think.

    රටෙන් 10% ක් වත් අඩුම ගානේ විනාඩි 5 කට හෝ එක දිනයකදී එකම වෙලාවට මෙත් සිත් වඩන්න ඕනේ

    Dr.හරිත ඔයාට – Thank you very much පුළුවන් ද ප්‍රායෝගිව කොරොනා මර්ධන ක්‍රියාවලියට ඔයාගේ team එකත් එක්ක

    භාණ්ඩ බෙදා හැරීමට විධිමත් ක්‍රමයක් සකස් කළ යුතුය……!!! ඒ සඳහා දැඩි ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය…….!!!

  2. NAK says:

    GOMA talk about something useful and do something you know. There are 116 PCR testing kits in Sri Lanka and only 16 are being used at the moment. There are over 40000 people in quarantine and they all need to be tested at least twice.
    Get some of your people to do that instead of fear mongering.

  3. SL says:

    ඩුබායි වල දවසට 20000 ක් කරනවා.

  4. Dr Zee says:

    GMOA members, if you keep this fools as officials to represent your profession , no doubt you can change your name to GOMA Gobba Olamottala Moda A$$holes.

  5. ඇත්ත යථාර්ය says:

    මේ දොස්තර අවංකව යමක් කියනවා නම් හොදයි, නමුත් යූඒන්පී පිල්ලියක් වගේ පෙණෙන්නේ.

  6. Nishantha says:

    Pathetic, GMOA may be exaggerating but it’s a different issue. However, it cannot be taken lightly. Just look what happened in central Colombo. Poor people in other remote areas who are the real traditional owners of this country are suffering because of restrictions imposed. Government should think of them and dirty dogs in Colombo spreading virus should immediately be caged.

  7. මේ කාලකන්නි බල්ලට ඔනි එදා ඉදන්ම.මේ රට ඉතාලියක් කරන්න….මෙන්න මේ වගේ කාලකන්නි ඉක්මනින්ම මැරිල යනවානම් මේ රටට යහපතක් වේවි

  8. Dikman Aiyya says:

    …..these fellows are sending NEGATIVE VIBES daily,….say something POSITIVE will you. Thats what we need…these fellows are worse than 3% clan….STAY POSITIVE AND SAFE PEOPLE,….We can make it. WE WILL PREVAIL!

  9. Lakcha says:

    GMOA members…

    Please, see all the comments here. Please, stop talking bullshit. Please, go to do your so called testings with the others and treat the corona patients.