Corona : වක‍්‍රය උඩටම ඉස්සෙයි… රෝගීන් 143යි.. සැක 238යි.. අද වාර්තාව මෙන්න..

April 1, 2020 at 12:40 pm | lanka C news
Corona : වක‍්‍රය උඩටම ඉස්සෙයි… රෝගීන් 143යි.. සැක 238යි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 21 දෙනකු තහවුරු කර ගෙන ඇත.

මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් 123 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අනුව මෙරටින් හමු වූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ආසාදිත යයි සැක සහිත වූ පුද්ගලයන් 231 රෝහල්වල පරීක්ෂණ කරමින් සිටී.

වසංගත රෝග විද්‍යාං අංශය විසින් නිකුත් කරන ලද දෛනික වාර්තා මෙසේය.

235 views

12 Comments to “Corona : වක‍්‍රය උඩටම ඉස්සෙයි… රෝගීන් 143යි.. සැක 238යි.. අද වාර්තාව මෙන්න..”

  1. local health adviser says:

    වක්‍රය වැඩි බෑවුමකින් ඉහල නැගීමට ඉඩ නොදී පැතලි කිරීමට හැකියාවක් ඇත්තේ ඔබ වැනි නැණවත් රට වැසියන් ටයි.හැකි තරම් උණුවෙන් ඉගුරු කොත්තමල්ලි බොන්න.උණු ජලය බොන්න. දෙහි කොල දාපු වතුරින් හුමාලය අල්ලන්න.

  2. Sandun Dhammika says:

    5, ~25 , ~125 , ~625 , …

    Is that I’m seeing this correctly ? If I’m correct then it’s a real bad situation.
    Hope this is not the hidden pattern.

    • පොඩි එකා says:

      ඔයාටත් මට වගේ චීට කිව්වද ගෙදර ඉන්න දවස් වල 5 වරක් චක්කරේ පාඩම් කරන්න කියල. ඔයානම් මරු අය්යා.

  3. Aurora says:

    පොහොට්ටුව බලයේ සිටීම වහාබ් අන්තවාදීන්ගේ සතුට හෝ පැතුම නොවේ. ඒ නිසා උන්ට හැදුනම රට පුරා ඇවිදලා පුළුවන් තරම් වැඩි සංඛ්‍යාවකට බෝකරනවා වගෙයි පසුගිය සිධීන් වලින් පෙනෙන්නේ. එක උන්ගේ සුධවූ දිවි නසාගැනීමක්, කන්‍යාවෝ 72 ලබන්න හේතුවක්. මේ සීග්‍ර කොරෝනා වර්ධනය සහ ආසාදිතයන් ඉතාමත් ඉහළ ප්‍රතිශතයක් චේතනාන්විතව රට පුරා විසිරීම කුමන්ත්‍රණයක ස්වරුපය පෙන්වනවා. මේ කාලකන්ණි වෙන්කිරීම ජාතික ආරක්‍ෂාව සඳහා වැදගත්.

    • Jagath says:

      Respect your idea, authorities must open eyes, including intelligence people !

    • Cp says:

      Suddawu Moda pothe kohomada danne ne liyala thiyenne Neda?

    • Cp says:

      Ara suddawu Moda pothe ehema liyala thiyanawada danne ne neda…

    • Leo says:

      වහාබි අන්තවාදීන් නිසා මැදහත් මුස්ලිම්වරු පවා ඉන්නේ බයෙන්.

      වහාබින්ට අවශ්‍ය දේ සහරාන්ගේ බෝම්බෙන් බැරි නම් වහාබි කොරෝනාවෙන් කරවා ගන්න එකයි දැන් මේ වෙන්නේ. උන් දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ. කොරෝනා යැයි සැක වහාබින් සෑම රෝහලකටම යැවීමෙන් රටේ සෞඛ්‍ය සේවය අඩපණ කරවා, වැඩි සිංහලයන් පිරිසක් මැරවීම සහ ඒ තුළින් රජය අපකීර්තියට පත්කොට පඹ පුතානෝ පත්කරගෙන, රූකඩ නටවමින් වහාබි අන්තවාදය රටේ පැතිරවීමේ කුමන්ත්‍රණයක් මේ වනවිටත් ක්‍රියාත්මකයි.

      • නාමල් ජයතිලක says:

        72 ක් .. කවුද එහෙම කියන්නේ. මට දැනටමත් ඉන්න එකත් එපා වෙලා ඉන්නේ. කොරෝනා නිසා ගෙදර ඉඳල තවත් අවුල්.

    • NINJA says:

      nikan gon katha kiyanna epa ban. thamanta corona thiyenawa kiyala un dannawada ban.

  4. RIGHT ON 21 DAY 21 PATIENTS.
    Covid approaches us Artistically.
    The ART one can NEVER taste.

  5. Ravana Parapura says:

    හෙළයන්ට බැරි දෙයක් මේ ලෝකේ නැහැ සියලුදෙනා එකතුවී මේ කාලකන්නියා පරදවමු