Corona : වක‍්‍රය එකතැන උඩට හැරේ.. රෝගීන් රෝහල් 05ක.. අද වාර්තාව මෙන්න..

April 25, 2020 at 1:20 pm | lanka C news
Corona : වක‍්‍රය එකතැන උඩට හැරේ.. රෝගීන් රෝහල් 05ක.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වනවිට කොරෝනා ආසාදිතයන් 297 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

අද පෙරවරු 10.00 න් අවසන් පැය 24 තුලදී නව රෝගීන් 52ක් රෝහල් ගත කර ඇති අතර පූර්ණ සුවය ලැබූ 09 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

අද පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති වාර්තාවේ මේ බව දැක්වෙයි.

එම වාර්තාව අනුව මෙරට තහවුරු කළ රෝගීන් 420කි. ඉන් සුවය ලද පිරිස සංඛ්‍යාව 116කි. මරණයට පත් ප්‍රමාණය 07 දෙනෙකි.

අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

163 views

31 Comments to “Corona : වක‍්‍රය එකතැන උඩට හැරේ.. රෝගීන් රෝහල් 05ක.. අද වාර්තාව මෙන්න..”

  1. උපාලි says:

    සියලු සත්වයෝ නීරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා . සියලුම ජාතීන්ට බුදු සරනයි .

    • AK47 says:

      කවුරු කොහොම මොනවා කිවුවත් මිනිස්සුන්ව එලියට බහින්නේ නැතුව දිගටම මාස 6ක් වත් ගෙවල් වල තියා ගන්න අවශ්‍ය නම් ආණ්ඩුවෙන් පහත දේවල් නිකන් දිය යුතුයි.
      1.) කන්න කෑම
      2.) බොන්න ජලය
      3.) උයන්න ගෑස්
      4.) ලෙඩට බෙහෙත්
      5.) අන්තර්ජාලය
      6.) රජයේ සේවකයින්ට පඩි
      7.) ණය වාරික අත්හිටුවීම

      ඔය ටික දෙන්නෙ නැතුව මිනිස්සු ගෙවල් වල හිර කරන්න හැදුවොත් මිනිස්සුන්ට පිස්සු හැදිලා කැරලි ගහන්න පටන් ගන්නවා. විපක්ෂය විසින් ආණ්ඩුව කරණ සියල්ලේ දොස් කියන විට මේ තත්වය තවත් උත්සන්න වෙනවා. ඔය කාලය තුල ආණ්ඩුවට ආදායම් එන්නෙත් නෑ. ඉතින් ලංකාවේ ආර්ථිකය අනුව සති කිහිපයකට වඩා ඕක කරන්න බැහැ. දැන් සති කිහිපයක් ඇදලා අවසානයි.

      චන්ද උණුසුමක් තිබෙන බව ඇත්ත. නමුත් චන්ද උණුසුමක් තිබුණත් නැතත් දිගටම මිනිස්සු ගෙවල් වල හිර කරන්න බැරි බව විවුර්ත මනසකින් සිතන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විය යුතුයි.

      • thotha baba says:

        100 % ekaganyi

        • මාරයා👹 says:

          වෙන මුකුත් එපාද ? නොමිලේ ගොනෙක් හෙම ?😁 හැමදේම නිකං දෙන්න තොපි අංග විකලද?කන්නු කොරුද ? කිව්ව එකා මදිවට තව පඟර නැට්ටෙකුත් ඇවිත් 90%ක් එකඟ වෙන්න. නොදකින් තොපි වගෙ කාලකන්නි අපතයො. යකෝ අතපය හොඳට තියෙනව නං හිඟන්නො වගේ බලා නොයිඳ ගහක් කොලක් වවාගෙන කන්න හුරු වෙයල්ලා.බැරි නං හිටං – හුටං වවලා දීපු ක්‍රෝටන් කොල කාපල්ලා. ඒත් බැරිනං
          රටට බරක් නොවී කොරෝනා හදාගෙන මැරියල්ලා.

      • බෙර හඬ says:

        හැමදේම නිකං හම්බ වෙන්නේ මේ ලංකාවේ පමණක් බව මතක තියා ගත්තොත් හොඳයි. ටිකක් හරි මහන්සි වෙලා යමක් වවාගන්න උත්සහ කරමු. මොකාද පිස්සු හැදිලා කැරළි ගහන්නේ. ලෝකෙටම වෙලා තියෙන දේ නොතේරෙන මැටි ගොඩවල්. ෆේස්බුක් නැතිනම් කුඩු නෑ වගේ මානසිකත්වයෙන් ඉන්න එවුන්ට තමා ඉන්ටර්නෙට් නැතිව බැරි.
        ජලය ,විදුලිය , දුරකථනය ආදියට දැනටත් ගෙවීම් කිරීමට යාමට නොහැකිව මිනිසුන් ඉන්නේ. හැමෝටම ක්‍රෙඩිට් කාඩ් නෑ. ජීවිතය සරළව ගත කිරීමට පුරුදු වෙමු තව ටික කලක්.

      • රටේ නූගතා says:

        ඇදිරි නීතිය දිගටම දැම්ම කියල වසංගතේ පාලනය උන් නැති එකේ.රටේම ඇදිරිනීතිය ඉවත් කරලා බාර් වත් අරින්න රට වැසියන්ගෙ ප්‍රතිශක්තිය වැඩිකරන්න.රැට ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ගම් පුරා සන්චාර කරනවට ඇදිරි නීතිය පැනෙව්වට අවුලක් නැහැ.කම්මැලිකම යන්නත් එක්ක ලොතරැයියක් වත් ගන්නෙ කොහොමද ඇදිරි නීතිය පනවලා.ජනාදිපතිතුමා පාර්ලිමෙන්තුව විසුරුවල තියෙන වෙලාවක ඒකාබද්ධ අරමුදලෙන් කියන් එකෙන් සල්ලි ගන්න පුලුවන් වෙන්නෙ චන්දෙ තියන්න විතරයි නේද.මම ගම්බද 8 ෆේල් නූගතෙක් දන්නෙ නැති නිසයි ඇහුවෙ.සමාවෙන්ඩ ඕනා.

      • fass says:

        100% true

      • Podujana says:

        Ak47, machan, ape rate minissunge kiyanade nahana eka nisane mechchara meeka odu diwwe. Colamba kudukarayonge nohediyawa hinda navy ekata bowuna. Hema dema anduwe warada neme. Ape gon porathwayen inna ewun nisamayi me. Saukya upades pilipedda nam mechchara deyak wenne ne .

      • Socialist says:

        1.Kanna Kama denawa nam gas mokatada miniho?

        2. Internet nikan denne kahanawatada?

        3.Rajya sewakayanta padi dila Naya warika nawaththuwama harida? thopi nam nikan kanna idadichcha kalakannine.

        4. Private sector eke ewunta padi denne thoge bappada? thopi witharak kala hitiyama athida?

        thoge nama AKD thota hodata galapenawa.

      • sunil says:

        ඇඳිරි නිතිය දමා සිදු කරන්නේ රෝගය පැතිරීම වැලක්විමයි. සියලුම බාධා ඉවත් කිරීමට යෝජනා කරන විට රෝගය වැලක්වීමට ගත යුතු යෝජනාත් ඉදිරිපත් කල යුතුයි. චීනය රෝගය මර්දනය කලේ නිවෙස් වල ගේට්ටු වැල්ඩින් කිරීමෙන් සහ නිරෝධයනයට අකමැති මිනිසුන් බලය යොදා රැගෙන යාමෙන්. ඉතාලිය ඇතුළු රටවල් වසා දමා තිබෙන්නේ කුමක් නිසාදැයි ඇස් ඇරලා බලා බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. මේ දෙකම නැති අයට මහපොළොවේ යතාර්ථය තේරුම් කරන්න අමාරුයි. රටේ ආර්ථිකය බින්දුවටම වැටෙන බව සාමාන්‍ය දැනීමෙන් ඕනෙකෙනෙකුට වැටහ ගන්න පුළුවන්. රට ඉදිරියට යන්න නම් දේශපාලනිකව ස්ථාවර විය යුතුයි. මැතිවරණය හැකි ඉක්මනින් පවත්වා රටේ සියලු කටයුතු සාමාන්‍ය තත්වයට ගෙන එම සඳහා සියලුම පුරවැසියන් පවතින තත්වය හමුවේ රජයට අවශ්‍ය සහයෝගය දිය යුතුයි. විවේචන පමණක් ප්‍රමාණවත් නොවන අතර ඉටු කල හැකි යෝජනා රැගෙන යුතුයි.

      • 😲😲😲😲😲😲 says:

        මම ඔය ඉල්ලන ඔක්කොම දීලා තියෙන්නේ…
        එන්නකො මගෙ ලඟට…AK47 …

        🤣🤣කොරෝනා වයි’රසය😂😂

    • Rata Wenuwen says:

      ඇයි සැරවබලධාරි මැවුම්කාර දෙයියට කියලා බැලුවේ නැද්ද, ඇයි හැමදෙම මැව් දෙයියට එන්නතක් ,බෙහෙතක් මවන්න බැරි, දැන්වත් ඒකාව අදහන අන්ඳබක්තිකයන්ට මොකක්ද සත්ය කියලා වැටහෙන්න ඕනෑ ,ඒකයි යතාර්ථය

      • කිරි කැටියා says:

        සර්වබලධාරී දෙය්යා කිව්වා අර සුත්‍රය කියෝලා බලන්න කියල. ඉතින් අපි ඉදගෙන කිව්වා, හිටගෙන කිව්වා, ලොරියේ නැගල ගිහින් කිව්වා හරි ගියේ නැහැ. බැරිම තැන උඩින් ගිහින් කියෝලා වක්කරා එත් වක්‍ර ය පාත් කරගන්න බැරි උනා. අන්තිමට එකෙක් ගලඋඩ ඉඳන් කිව්වා..කොහෙද වැඩක් නැහැ.

        • බල්ලොත් දැක්කා-මේවගෙ බල්ලො නොදැක්කා says:

          තුනුරුවනට නිග්‍රහ කරන උඹලා වගේ එලොවටත් මෙලොවටත් නැති අමනයින්ට මොන සූත්‍ර දේශනා කළත් පිහිටක් ලබන්න බැහැ. එව්වයෙ පල ලබන්න පුලුවන් ප්‍රතිපත්තියක පිහිටලා යම් හෝ සීලයක් රකින අයට පමණයි. ඒ නිසා උඹලා ඔලුව බිමටම තද කරලා තව ටිකක් පස්ස උඩට උස්සලා සර්වබලධාරියටම වැඳ ගෙන හිටහල්ලා. ලඟදිම බඩු ලැබෙයි.

  2. Atta says:

    Okkoma ekatu wela janda menia, bitiya dekama atha arala wada kalanam harine.

    District athara gamana gamanaya sati dekakata nawathwala, dawasata aduma gane 250 PCR randomly amathrawa kalanam, apita issarahata karanne monada kiyala yathardawadiwa terum ganna puluwan.

  3. ABC says:

    1. The positive factor is the number of death cases is comparatively much lesser.

    3. Recovering rate is considerably high.

    4. We can see ascending trends due to lack of self-discipline and adaptability to the preventive protocols of people, Thus we can see cluster infections.

    5. The government do everything possible to control the epidemics situation, more than we expected. We are very happy about that and great full to the present government.

    People must maintain self-discipline adhere to the COIVID-9 preventive protocol without compromising.

    • Razor says:

      True, the curve would have been arisen much more earlier than this, if the PRC testing was done more frequently in the early stages. Most of the cases are found in the quarantine camps and it is evident that if the forces were not deployed, the health department alone would never be able to control and up-root clusters of suspicious patients… and would have been a severe case by now.

    • CNN says:

      Don’t under estimate deadlines ! It takes about 2 weeks for full recovery. We might have got a less virulent strain of the virus ( Has 4 strains upto now). Our genetics may also play a role.

    • country man says:

      ABC,Fully agree with you.

  4. 150 Specialist Doctors in the Italy already dead. USA, Russia, UK, France and Europe Fail.

    Why not combine Traditional Local Medicine System, which can cure any virus with the Westurn Medicine system.

    • AK47 says:

      That is a good option.
      Traditional medicine can boost immune.
      Western hospitals have engineered equipment to keep the patient alive by supporting breathing.
      Combination of above two seems to be the way forward.

  5. stop spreading hatred says:

    denwath anawashya katha nawathwa sahayogayen cooment damu

  6. හිටං ex says:

    කොච්චර් ඉස්පිරිතාල වල හිටියත් කමක් නැහැ කුරියා නොගහ. ආතල් එකේ ඕමි අතක් එහෙම බලලා කැරමි පාරක් දාල ගෙදර යන එකනේ.

    • Hesh says:

      ඉස්පිරිතාල ටික පිරුනොත්? එහෙම උනොත් සන්කූලතා නැති මිනිස්සු ගෙදරම තියන විදියක් හදාගන්න වෙනවා.

  7. දොන් කෝවිඩ් says:

    වක්‍රය කොහාට හැරුනත් කමක් නැත. මැයි 4 වෙනිදා දක්වා රටේ දැන් සාමාන්‍ය තත්වය යළි ඇති වී ඇති බව, මවා හෝ පෙන්විය විය යුතු ය. මැයි හතර වෙනිදා මැතිවරණ කොමිසම රැස්වී, අපේක්ෂකයන්ට මනාප අංක නිකුත් කරනවා ද, නැතිනම් මැතිවරණය නැවත කල්දමනවාද යන්න තීරණය කිරීමට නියමිතය. එම නිසා අපේක්ෂකයන්ට මනාප අංක නිකුත් කිරීමට, මැතිවරණ කොමිසමට සිදු වන ලෙසට, මැයි හතරවන දා දක්වා ඇඳිරිනීති නොමැතිතිව රට පවත්වාගෙන යා යුතුය. කොරෝනා වක්‍රය කොහෙට හැරුනත් අපට කමක් නැත.

  8. Sam says:

    April 19 okkoma ivarai kowwa neda ban

  9. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි

  10. Aurora says:

    මේ බටහිර වෙදකමේ හපන්කම තමයි කොරෝනා වලට බෙහෙත් නැතත් දේශීය වෙදකමට රෝගීන්ට වෙදකම් කරන්න ඉඩනොදී තමන්ගේ මාෆියා බලය ක්‍රියාත්මක කිරීම. UK වලත් ආයුර්වේද ප්‍රතිකාර කරනවා. චාල්ස් කුමාරයා සනීපවුනෙත් ආයුර්වේද වෙදකමෙන් කියල ප්‍රවුත්තියක් තිබුන. නමුත් පිදුරුගොදේ ලැගපු බල්ල වගේ ලංකාවේ බටහිර වෙද්දු හොරාට ආයුර්වේද ප්‍රතිකාර කරලා ලෙඩ්ඩු මැරෙන එක නවත්වලා තියෙනවා. නමුත් ඒක කරන්නෙත් බටහිර වෙද්දු. මේක බුද්ධීමය දේපල කොල්ලකෑමක්. ඉක්මනට ජනාධිපතිතුමා මැදිහත්වෙන්න ඕන, මේ රෝගීන් වහාම සුවකරන්න. බාගෙට දැනගෙන හොරාට ආයුර්වේද ප්‍රතිකාර කරලා කොරෝනා හොඳකරන්න සති 2 ක් යනවා. නමුත් වැඩේ දන්න දේශීය වෙදවරයෙකුට දින 3 යි. මේක මහා වංචාවක්.

Main News