Corona : වක‍්‍රය යලි උඩට.. රෝහල්වල 199යි.. 104න් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

April 22, 2020 at 1:20 pm | lanka C news
Corona : වක‍්‍රය යලි උඩට.. රෝහල්වල 199යි.. 104න් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

කොරෝනා අසාදිත රෝගීන් 199 අද පෙරවරු 10.00 වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

කොරෝනා ආසාදිත යැයි මෙරට තහවුරු රෝගීන් සංඛ්‍යාව 310ක් වෙයි.

එයින් 104 දෙනෙකු සුවපත් වී නිවෙස් බලා ගොස් ඇති අතර 07 දෙනකු මියගොස් තිබේ.

කොරෝනා ආසාදිත යැයි සැකපිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් පිරිස 148කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

292 views

One Comment to “Corona : වක‍්‍රය යලි උඩට.. රෝහල්වල 199යි.. 104න් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..”

  1. Sri Lankans need to do homework properly. There are many methods to develop the Schycology strength, immune system in our Traditional Medicine system and Buddhism.

    We should use such very specific and advance scientific methods to protect while following the WHO methods from USA and Europe.

Main News