Corona : වත්තල හා ජාඇලට යලි දන්වන තුරු ඇදිරි නීතිය පනවයි..

March 19, 2020 at 10:12 pm | lanka C news
Corona : වත්තල හා ජාඇලට යලි දන්වන තුරු ඇදිරි නීතිය පනවයි..

අද රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙන තුරු වත්තල හා ජාඇල පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් ඇඳුම් නීතිය පැනවූ බව පොලිසිය නිවේදනය කරයි.

මේ අතරම පුත්තලම දිස්ත්‍රික්කයටත් මීගමුව එා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ වලටත් නැවතත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගෙන ඇත.

200 views

7 Comments to “Corona : වත්තල හා ජාඇලට යලි දන්වන තුරු ඇදිරි නීතිය පනවයි..”

  1. gaya says:

    Foolish
    මොකක්ද මේ විහිලුව. එක එක දවසට එක එක තැනට ඇදිරි නීති දානව.රටම කවර් කරන් නෑ.ඊයෙ එහෙ හිටි මිනිහ අද මෙහෙ එනවා.අද වත්තල දාල.වත්තල එවුන් කඩවත කැලනි එන් නැද්ද.කොලඹ එන් නැද්ද. මරි මෝඩ වැඩ.කරුනාකරල GMOAට ඇහුම්කන් දෙන්න මිනිස්සු නොමරා
    අන්ඩර දෙම සර්කිලර් එකක් ගහල.නිවාඩු දෙන්නැතුව ගෙදර ඉදන් වැඩ කරන්නලු. Stop nonsense

    • fass says:

      Ei ban gedara Indan weda karams umbata Corona hadenawada nathnam hena gahanawada, apith private sector Eke Dan sathiyaka Indan gedara Indan office wada karanne. Umba kisi rassawak karana ekek newei neda? Boruwata comment dammata.

  2. මහී ජිනපාල says:

    ගොන් තඩියෝ. තෝ හැන්දෑවට කුඩු ගැහුවාම තොට හිතෙන්නේ අනික් ඔක්කෝම මෝඩයෝ. තෝ තමයි පන්ඩිතයා කියලද? තොගෙන් උපදෙස් ගත්තේ නැතුවාට පොලිසිය දන්නවා කරන්න ඕන දේ. තෝ වගේ ගොන් රැලක් තමයි පහු ගිය දා ඉතාලියේ ඉදලා ඇවිත් මේ විනාසේ කලේ.

  3. sahan says:

    mahi gon pala. yako police korala thiyenne 6hours ivath karala..uda post aka danma kena kiyanne attha uba wage un thami trip yanne me dawaswala

  4. Sujith says:

    Gedara idan weda karanna akamathikama nemeyi. mokada apith kamathyi weda karanna. dan gedara idala epa wela inne.Prasne kohomada karanne kiyana ekayi. mokada mege rajakariya minidsun ekka sambanda wemin akineka sakachcha karamin karanna one weda…

  5. LANKA says:

    වත්තල ඇති අධිරිනීතියක් නැහැ. ඕනෑතරම් වාහන, ත්‍රීවිල්, මෝටර් බියික් යනවා.

  6. kawinda says:

    welum pati daanna epa. paster ekakma daala hira wenna tika dawasak thiyanna. LOCKDOWN karanna.

Main News