Corona : විදේශ අමාත්‍යංශයේ ලොක්කෙක් නිවසේදීම නිරෝධායනයේ..

March 15, 2020 at 12:02 am | lanka C news
Corona : විදේශ අමාත්‍යංශයේ ලොක්කෙක් නිවසේදීම නිරෝධායනයේ..

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එනිසා එම නිලධාරියා සිය නිවසේ සිටම ස්වයං නිරෝධනයේ සිටින බව අමාත්‍යංශය කියා සිටී.

35,158 Viewers

One Comment to “Corona : විදේශ අමාත්‍යංශයේ ලොක්කෙක් නිවසේදීම නිරෝධායනයේ..”

  1. Kasthuri MK says:

    Videsha katayuthu amathyanshaye swayan vindanaye yedunu kattiya okkotama CORONA avilla athi. Oya kattiya nivase thiyagena nirodayanaya karanna kiyanne, ashraya karapu kattiya helivenavata. Oya kiyana niladariniya videsha lekam ge surathaliyak. a nisa ithuru visthara kiyanna oni naha ne…