Corona : විදේශ අමාත්‍යංශ කාර්ය මණ්ජඩලය නිරෝධායනයට.. ගොඩනැගිල්ල විශබීජහරණයට…

March 15, 2020 at 2:10 pm | lanka C news
Corona : විදේශ අමාත්‍යංශ කාර්ය මණ්ජඩලය නිරෝධායනයට.. ගොඩනැගිල්ල විශබීජහරණයට…

විදේශ අමාත්‍යාංශයේ අංශ කීපයක් විෂබීජහරණය සිදුකිරීමට කටයුතු කර ඇත.

එහි ඉහල නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙමපියවර ගෙන තිබේ.

ඇය සහ ඇගේ පවුලේ පිරිස ස්වයං නිරෝධාන ක්‍රියාවලියට මේ වනවිටත් ලක්කර තිබේ.

එමෙන්ම ඇය සමග කටයුතු කල අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයටද ස්වයං නිරෝධායනට යොදවා ඇත.

අදාල නිලධාරිනිය දැනට ටික දිනකට පෙර කර යුරෝපා රටක සංචාරය කර පැමිණි තැනැත්තියකි.

28,583 Viewers

4 Comments to “Corona : විදේශ අමාත්‍යංශ කාර්ය මණ්ජඩලය නිරෝධායනයට.. ගොඩනැගිල්ල විශබීජහරණයට…”

  1. යකෝ නිරොදනය කරන ස්ථාන සහ ඒ අවටත් ඔය විශබිජහරනය කරපිය . නැත්නම් ඒ අවට ජීවත් වන මිනිස්සු ටිකත් ඉවරයි .

    • Puasaa says:

      No one can identify the germs persisting in FM officers ,so dangerous..sink them in a germicidal tank

    • KP says:

      මෝඩයෝ තාම දන්නැද්ද මේක බෝ වෙන්නෙ කෙල බිඳිති වලින් කියලා…. කෙල බිඳිති පරිසරයට මුදා හැරිලා ඉර අව්වට අහු වුනාම ටික ලොවකින් වෛරසය මැරෙනවා

  2. john the baptice says:

    සජිත්ගේ ජන බල විසබිජයත් නැතිකළ යුතුය