Corona : ශ‍්‍රී ලංකාව එක තැන ඉහලට.. දිනක් තුල වැඩිම ආසාදිතයන් වාර්තාවක..

April 28, 2020 at 10:00 am | lanka C news
Corona : ශ‍්‍රී ලංකාව එක තැන ඉහලට.. දිනක් තුල වැඩිම ආසාදිතයන් වාර්තාවක..

ශ‍්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාධිතයන් ප්‍රමාණය ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

මෙම කාලයේදී වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 65කි.

එම පිරිසද සමගින් මෙරට ආසාදන ප්‍රමාණය 588 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේදී 1400 ඉක්මවු මෙරට වැඩිම කොරා්නා පරීක්‍ෂණ ප‍්‍රමාණයක් සිදුකරන ලද බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

319 views

14 Comments to “Corona : ශ‍්‍රී ලංකාව එක තැන ඉහලට.. දිනක් තුල වැඩිම ආසාදිතයන් වාර්තාවක..”

  1. උදාර says:

    සියළු දෙනා ම පක්ෂ භේදයකින් තොරව, ආගම් භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව, රැකියාවේ හෝ තම තමන්ගේ තත්වයේ භේදයකින් තොරව එකතුව රජයට සහය ලබා දීමට ඉදිරිපත් විය යුතුය. එකිනෙකා එකිනෙකාගෙ ජීවිත පිළිබඳ ගෞරවාන්විතව සිතිය යුතුය. සියලු මනුෂ්‍ය ජීවිත වටිනා බව තේරුම් ගත යුතුය. වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා තමන්ට හැකි උපරිම අයුරින් කටයුතු කල යුතුය. ඕන කමින් නොසලකා හැරීම සිදු නොකළ යුතුය.

    • SF says:

      සාපරාදී LTTE ත්‍රස්තවාදයෙන් රටේ ජනාධිපති ඇතුළු බොහෝ ප්‍රබුවරු මැරුණා . හමුදාවේ දහස් ගණනක් මියගොස් තවත් දසදහස් ගනනක් අබාදිත උනා . එත් ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තා .අන්තිම ත්‍රස්තවාදියත් විනාශ කරා . ඒ හෙම බැලුවහම 7ක් මැරුණ කොරෝනා මොන කජ්ජක් ද බෝල අපේ හමුදාවට . සීයට 3% යි ගුනාපි ප්‍රේමදාස රනිල් හැත්තයි හකීම් ,ගනේෂන් බදුර්දීන් එක්ක ගහපු කොරෝනා ප්‍රහාරය මැඩලන එක අපේ හමුදාව කරනවා සිකුරුයි . හමුදාවට ජයවේවා . මගේ රටට ජය වේවා .

    • Just says:

      Your request is excellent and appreciated. But some of our people are very selfish and ungrateful Kuhakayo. They have no respect for others or anything good done by others. We saw this very well during the military operation from 2007 to 2009. The UNP, TNA and JVP and their supporters are in that category.

  2. Saku says:

    කටුනායක හා බියගම කර්මාන්ත පුරවල ලමයි උස්නත්ව බලල වෙන වෙනම බස් දාල ගමෙ ගිහිල්ල ත් දින 14ක් නිවසින් පිට යන්න එපා කියල ගමෙ කට්ටිය ට ඔවුන් ගෙදරින් එලියට එනවද කියල ප්‍රවුර්ති වලට කියල යවපු කට්ටිය කෙලින්ම කොරොනා රොගින් සමග දින ගනන් ගටුනු කදවුරෙ එකට එක ගොඩෙ හිටපු නාවික සෙබළුන් නිකන් ම ගමෙ යවපු නිල දාරියා කවුද අඩුම තරමින් ඔවුන් ට කෙලින්ම නිවසට ගොස් සමාජය අස්රය නොකරන්නයි පවසන්න කිසියම් හො පුද්ගලයන් නෙද්ද

    • කකුසි කටා says:

      කොළඹ හිරවෙච්ච ඔක්කොම pcr ටෙස්ට් කරත් කීයද වියදම් වෙන්නේ.? එහෙම කලානම් බෝඩින් මුඩුක්කු අස්සේ හිරවෙලා ඉන්න එවුන් කි දෙනෙක් අද වෙනකොට ගෙදර ගිහින් ද ? ආණ්ඩුවට එකට සල්ලි නැහැ රෙද්ද අස්සෙන් චන්දෙ කරන්නයි හොරෙන් බඩු බෙදන්නයි පුලවන්. වැඩේ මීඩියා වල එවුන්ට මේවා නොපෙනෙන එක. මුන් කරපු බලු වැඩේට උඹලා එකෙක් වත් වැරදිලාවත් මේ ආණ්ඩුවට චන්දෙ දෙන්න එපා..

      • Jalanis says:

        Ehenag pad Sajyatada, pukanilta da denna kiyanne you idiot

      • 1234 says:

        කීයද බබෝ වියදම? රුපියල් 5/=, 10/=, 50/=, 100/= වගේ සොච්චමක්ද?

        • Aniwa says:

          Anisa macho.
          No one should criticize our Gota sir or his decisions. Appachchi did everything right in his whole lifetime. Jaya wewa sir!

        • කකුසි කටා says:

          ජනාධිපති තාත්තගේ අම්මගෙන් අහපන් රෑට ගියපු වෙලාවක.. කොන්ද පන නැති පොන්න හැත්ත

      • Makal says:

        The choice of your name කකුසි කටා seems most suitable and ideal for you.

      • Dushantha says:

        කොළඹ ජනගහනය කීයද කියලවත් නොදන්න හරකෙක්. PCR ටෙස්ට් 1000ක් කරන තත්වෙට හදා ගත්තෙත් මේ ළඟදිනෙ. මුළු කොළඹම ඉන්න ඔක්කොටම PCR ටෙස්ට් කරනවනන් මාස ගානක් ටෙස්ට් කර කර ඉන්ඩ වෙන්න.

        • කකුසි කටා says:

          උඹ හිතුවද PCR ටෙස්ට් කරනවා කියන්නේ උඹේ ආච්චිගේ නෑබිලියෙන් හාල් ගරනවා වගේ වැඩක් කියලා. දෙකක් නැහැ අමුවෙන්ම හොට්ටුවට කඩේ යන එවුන් තමයි ඉතින්. බලපන් අනිත් රටවල් කොහොමද දවසට ටෙස්ට් ලක්ෂ ගණන් කරනේ කියලා. මාර්තු මුල ඉඳන් කිව්වේ ටෙස්ට් කරන ප්‍රමාණය වැඩි කරන්න කියල. PCR machine ගන්න එක මහ ලොකු දෙයක් නෙමයි. ටෙස්ට් කරන්න ඕන ලැබ් ඕන තරම් තියනවා. කරන්න ඕන නම් ඉදිරිපත් වෙන්න lab technicians ලත් ඕන තරම් ඉන්නවා. දොස්තරලා කියපු එක ඇහැව්වේ නැත්තේ ඔය කොරෝනා මර්ධන එකේ ඉන්න එවුන්ගේ උදච්ච කමයි හීනමානයයි. නැට්ට ගිනි ගත්තේ නේවි එකෙන් වැඩේ පත්තු උනාම.

  3. හෙලයා says:

    මිනිසාට අනෙකුත් සියලු ව්‍යිරස මෙන් කොරොනා වයිරසය සමගද ජීවත් වීමට පුරුදු විය යුතුයි. වෙන විකල්ප නොමැත. මේ වෛරස් එක හදපු එවුනුත් තක්බීර් වේලා ඉන්නෙ ඒකයි. උන් හිතුවෙ නැහ මෙහෙම වෙයි කියල. තව සතියක් විතර යනකොට රෝගය සමාජ ගත වීම වැලක්වීම ඉතාමත් අසීරුයි. මොකද මේ ව්‍යිරසය සති ගානක් බොහෝ අය තුල රෝගලක්ෂණ පෙන්නුම් නොකරෛ

  4. john the baptice says:

    විරුද්ද පක්ෂය මෙයට සම්බන්ද කියා සොයා බැලිය යුතුය මුන්ට ඕනේ මරාගෙන හෝ බලයට එන්න.