Corona : ශ‍්‍රී ලංකාව LockDown කිරීමක්..?

March 17, 2020 at 9:20 am | lanka C news
Corona : ශ‍්‍රී ලංකාව LockDown කිරීමක්..?

ශ්‍රී ලංකාව දින කිහිපයකට වසා දමනු ඇති බවට සමාජ ජාල ඔස්සේ තොරතුරු පැතිර යමින් තිබේ.

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ද තම සමජ ජාල ගිණුම්වල ඊට සමාන්තර අදහස් පල කරනු නිරීක්ෂණය කළ හැකිය.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා දින කිහිපයක් නිවාඩුවක් ප්‍රකාශයට පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබූ අතර
එය පාදක කරගනිමින් මෙම මතවාදය ඇතිවී තිබේ.

කෙසේ වෙතත් රජය විසින් නිල වශයෙන් මෙතෙක් එවැන්නක් ප‍්‍රකාශ කර නැති අතර රජයේ හා පෞද්ගලික සේවා විශාල වශයෙන් සීමා කරමින් මහජන රාශීන් අවම කර තිබේ.

එමෙන්ද දින තුකක නිවාඩුවක්ද මේ වන විට ප‍්‍රකාශයට පත් කර ඇත.

348 views

3 Comments to “Corona : ශ‍්‍රී ලංකාව LockDown කිරීමක්..?”

  1. SL says:

    Losses going to be incurred after the out break will be so high and will be too long .Better act now.
    many pvt firms having 4000 + are still running their sites!

  2. Sam says:

    ඔබගේ අදහස වටිනා අදහසක් වුවද , එය පලක් නොවන පුහු අදහසක් බව මාගේ විෂ්වාසයයි.

  3. Kgs basnayake says:

    I do not see this GMOA has done any voluntary effort to help government to cope with this virus. Has any body see they team to support government voluntarily (without salary)?
    Have they issued any notice of concern on
    increase in drug etc prices
    unreadable charges by pvt hospitals
    unreadable charges by specialist doctors from the people who are about to die or serious condition

Main News