Corona : සියළු මගී ගුවන් යානා, මගී නෞකාවලට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කෙරේ…

March 22, 2020 at 12:40 pm | lanka C news
Corona : සියළු මගී ගුවන් යානා, මගී නෞකාවලට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කෙරේ…

සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම නතර කිරීමට රජය තීරණය කර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ පාලනය කරන තෙක් මෙම තීරණය බලපැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

101 views

24 Comments to “Corona : සියළු මගී ගුවන් යානා, මගී නෞකාවලට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කෙරේ…”

  1. Floor says:

    Ethakota kalin karala tibbe mokakda??

    • Nishantha says:

      flight radar eke nam ada wenakanuth flight awa kiyala pennanawa

      • Nishan says:

        All flights for departures and transit passengers.

        • thilak says:

          What it says is ” සියළු මගී ගුවන් යානා, මගී නෞකාවලට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කෙරේ…”.. means including transit.
          This is all drama and show off by the government. They want impress the people that they are going in correct path. Now everything has been messed up with the curfew. this hugely impacting the economy of the country. as well as making situation bad to worse. Happened to see thousands of panic public gathered in supermarkets, bus halts, shops, petrol sheds with the feeling of loss of supplies.
          Stupid ministers questioning why people leaving out Colombo..but those who questioning can’t understand how to survive without basic supplies…at least restaurants, groceries, public transport for basic survival.

          • Samantha says:

            It looks like Thilak has no idea about whats happening around. Please watch world news. See how the other countries handle this situation. Don’t just simply blame. Its not the time to have all luxuries we had earlier such as going for dinner outings, trips during weekends etc. etc. Government imposed curfew to stop the movement of public. Not for the entire country to go on vacation. People need to understand the seriousness of the situation & have some self discipline. No need to have restaurants opened. If managed to buy some bread, noodles etc. people can survive for few days without going to restaurants. People like Thilak are not ready to do any sacrifice but their expectations are very high. They think that the government is fully responsible for controlling the corona epidemic (may be by a magic stick) & the public can enjoy the life as normal even in a situation at present.

      • MD says:

        Oyage Radar ekata Arjun mahendran,Rajitha,Champika,Ravi,Aloysias hangila hitapu tan balanna bariwunada.

        • Disce ammata discede says:

          Menna yako niyama katha ! He doesn’t know what is FLIGHTRADAR 😆😄

  2. Susantha says:

    Tube light wiruwaa assaya giyaata passe isthaale wahanawa

  3. දේශප්‍රේමියා says:

    මේව මීට මාසෙකට දෙකකට කලින් කරන්න තිබුන දේවල්.
    කමක් නෑ අඩුම තරමේ දැන් ඉදලා හරි පහුගිය කාලෙ ඔය කියන හැම ක්‍රමයකටම රටට ඇතුලුවුන අයව ඉන්න තැන් හොයලා ඉන්න තැනම ,නිරෝධායනය කරවන්න.
    විදේශිකයන්ට නෑ කිව්වට දැන් පේනවනේ රෝග වාහකයෝ විදේශිකයෝ වැඩි හරියක්

  4. Sujatha says:

    Palayan yanna booruwai, kalinma Wehuwa nam umba kiyavi ape RATA VIRUVO tika no danna rataka asarana wela meruna kiyala.

    • catseye says:

      Sujatha eka ekaa kiyana katha walata baye neme rata wenuwen hithalayi nayakayo weda karanne ……rata wiruwo thama kohomatath rata wipathata damme……udaharanayakata ganna Pakistanaye janadipathi Imran Khan ….wuhan kattiya genaweth nehe ….air port eka kalinma wahuwa …..hoyala balapan Pakistane korona rogin naha…anna nayakayo…eka nemeyi karane…….mathi amathilage henchayiyalage okkoma rata inna duwala puthala genenakal airport wahewwe nehe………oya wage wahal bayiyanta athal dena athara weda wenne ehemayi……..oya nodannawada danagena apiwa andanawada

  5. Sri Lankans need to work hard now and no choice.

  6. Love nature says:

    දැන් තේරනවද නවීන ලෝකය අපායක් බව සැප ඉල්ලන්න ගිහිල්ලා දැන් ලෝකයම දුක්වෙනවා.

  7. thilak says:

    This is not true…still flights are coming in and going out from Katunayake.
    Enough evidences in flightradar24.com
    Right now THY730 flight is coming from Male to Katunayake.
    https://www.flightradar24.com/THY730/2440326b
    Is this another episode of political drama ?

  8. Chandima says:

    TK730 flight එක දැනුත් මාලේ ඉදල එනව Flightradar24 වල පේනව. කවුද කිව්වෙ එයාපෝට් වැහුව කියලා ?

    • MD says:

      Kiwwe oyalage bappa.Nikan inna baruwata Diwa Ratriya nobala jiwithayath Maranayath atara satanaka yedila inna dewi waru wage minissunge adupadu hoyana cheetha novi inna.wadagath deyak katha karamu.

  9. Onna balanawa wede!! Mama hithuwe okkoma Flights dina kihipayaka sitama navaththala kiyala! Munge anduwath Mage anduwa wage thamai, Lokku lokkanta, Ravi, Rajitha Ranil Mangala wage banku horunta, LTTE, Muslim isIs terrorists lata mage anduwen wagema munge SLPP ekenuth hondata nithiya kadanna awasthawa deela thiyenne. hoo, hoo, hoo, hoo!!

  10. malaka says:

    රට අසීරු තත්වයට පත්වෙලා ඉන්න වෙලාවෙත් බූරූ චන්ද දායකයෝ දේශපාලුවො වෙනුවෙන් කඩේ යනවා.මහ මීගොන්නු. ඉතින් අවුරුදු 72 ක් පුරා මේ තරමටවත් රට තියෙන එකත් ලොකු දෙයක්. දේශපාලුවො මේ ටික හොදට දන්න නිසා පාඩුවෙ හොරකම් කරගෙන යනවා මාරුවෙන් මාරුවට