Corona : හදිසි තත්වයකට මුහුණ දීමට සිවිල් ආරක්‍ෂකයන් 35,000 සූදානම් කරයි..

March 21, 2020 at 3:26 am | lanka C news
Corona : හදිසි තත්වයකට මුහුණ දීමට සිවිල් ආරක්‍ෂකයන් 35,000 සූදානම් කරයි..

හදිසි තත්වයකට මුහුණ දීම සඳහා සේවයේ යෙදීමට සිවිල් ආරක්ෂක සාමාජිකයන් 35,000 පමණ සූදානම් කර තිබේ.

එම බලකාය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් රඳවා සිටින නිරෝධන මධ්‍යස්ථානවල සේවය සඳහා දැනටමත් ඒවා බලකායේ පිරිසක් මුදාහැර ඇති බවයි.

ඔවුන් යුද හමුදාව සමඟ නිරෝධාන මධ්‍යස්ථාන වල රාජකාරිවල නිරතව සිටින බව ද එම බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා කියා සිටියේය.

මෙම බලකාය ඉදිරියේදී රෝග නිවාරන කණ්ඩායම්වලටද සහාය වීමට සුදානම් කර ඇතැයි ඔහු පැවසීය.

87 views

8 Comments to “Corona : හදිසි තත්වයකට මුහුණ දීමට සිවිල් ආරක්‍ෂකයන් 35,000 සූදානම් කරයි..”

  1. කිරිමෙල් says:

    ඉස්සර කාලෙ මැලේරියා මර්දනය සඳහා එන්. එම්., එස්. ඒ. අැතුළු සමසමාජ නායකයන් කැපවූ අයුරු අපේ ලක් ඉතිහාසයෙහි සාඩම්බර පරිච්ඡේදයක් ය. අද විවේචකයන් මිස ජනතාවගේ දුක හඳුනන්නන් වල් වැදී අැත්තේ අැයි?

  2. Saman says:

    ඔය මිනිස්සුන්ට හොදට ආරක්ෂක උපකරණ දෙන්න…නැතිව… ගම් වලටත් බෝවෙයි

  3. kamal says:

    සිවිල් ආර්ක්ශක සමාජිකයින් රට පුරා හැමතැනම ඉන්නවා 35000ක් යොදවලා මේ පිලිබද අත්දැකීම් අඩු කට්ටිය දැමිමෙන් රට තවත් අවදානමකට වට්ටන්න හද්න්නෙ යුද්දේ හා වෛරස් කියනෙ දෙකක් එම නිසා තමයි ඇදිරිනීතිය දාලා සම්භන්ද වෙන එක නවත්වල තියෙන්නෙ ලකුණු දාගන්න මේ වගේ අවදානම් වැඩ කරන්න එපා

  4. Saman says:

    ආරක්ෂක ලේකම් නම් අමු හරකෙක් වගේ

  5. Saman says:

    අමන එවුන් ගෙන් උපදෙස් අරන් මේ ආණ්ඩුව නානව

    • Rohan says:

      Saman aaraksaka lekam harakek, umbe amma eladenek. umbe ammawa aaraksaka
      lekam langata yawapan, mulu ratema gunjvp koroona kaarayonta niyameta beheth
      karay.

  6. Kumara says:

    Oyage comments eka dekka. Harima kangatui hithana widiya. Me ayage support ganne doctors lage ehema nethnam nurses lage job eka karanna newei. Me mohothe anith athya awasya dewal kara ganna manpower eka oni nisa. Mehema comments dala e minisun adairamath karanna epa pls

  7. Hora says:

    Civil Defence Force is useless White Elephant created many years ago due to War, now Director General and and clan making millions rupees of commission each moth from suppliers to CDF, these top people were in FCID for corruption in the past, it is a waste of SL TAX payers money!!

Main News