Corona : හිතන තරම් ලේසි නෑ.. අලුත් අවුරුද්ද දක්වාම ඇදිරි නීතිය..?

March 23, 2020 at 10:32 pm | lanka C news
Corona : හිතන තරම් ලේසි නෑ.. අලුත් අවුරුද්ද දක්වාම ඇදිරි නීතිය..?

කොරෝනා වෛරදය පාලනය කිරීම සඳහා රජය විසින් පනවනු ලබන ඇඳිරි නීතිය ඉදිරි සති 2 පමණ කාලය තුළදීද පැනවෙනු ඇති බව විශ්වාසදායි ආරංචි මාර්ග කියා සිටී.

වෛරසය පාලනය කිරීම සඳහා ජනතාව නිවෙස්වලට සිටීම අත්‍යවශ්‍ය බවට වෛද්‍ය විශේෂඥයන් විසින් ලබාදුන් උපදෙස් මත මෙම තීන්දුවට එළඹ ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් එම කාලය ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට වේලාවක් ලබාදීමටද නියමිතය.

සිංහල අළුත් අවුරුදු දින ආසන්න වන තෙක්ම ඇතැම් විට ඇදිරි නීතිය මේ ආකාරයෙන් පැනවෙනු ඇති බවද දැනගන්නට ඇත.

87,305 Viewers

25 Comments to “Corona : හිතන තරම් ලේසි නෑ.. අලුත් අවුරුද්ද දක්වාම ඇදිරි නීතිය..?”

  1. ජනක says:

    ගරු ජනාදිපතිතුමනි ඔබ ඉතාම විශිෂ්ට නායකයෙකු බව පෙන්වා දුන්නා .අද දින ජනතාවට කොරෝනා වයිරසය නිසා ඔබතුමා සලසපු සහන කිසිම රාජ්‍ය නායකයෙකු සලසන්නේ නෑ.ඔබතුමා තම හැකියාව ගැන මෙන්ම රටේ ජනතාවගේ හැකියාව ගැනද විශ්වාසය තබා මෙම සහන සැලසුව බව පෙනේ .මෙවන් වියසනයකින් ජනතාව පෙලෙන අතර එම වියසනයෙන් බැටකන සියලු ජනතාවට දුන් සහන නිසා මහජනතාවගේ මානසික අසහනය දුරුකිරීමටත් මෙම වයිරසයට මනස සැහැල්ලුවෙන් තබාගෙන මුහුණ දීමට ජනතාවට ලබාදුන් සහන වලට ඔබතුමාට ප්‍රශංසා කරමු .අවුරුදු හතරහමාරක් තුල රට විනාශ කර ජනතාව පෙලූ බටහිර ගැති කළුසුද්දන් රැල ඔබතුමාට වයිර කරනු ඇත නමුත් මේ රටේ ජනතාව ඔබ සමගයි

    • Homapala says:

      Anne.. ban…. nikan wanda peedenne nathuawa. . Gedarata wela hitapan … 😁

      • Think Tank says:

        I wholeheartedly agree with what ජනක has said and believe most of the right thinking people in this country too
        will agree with him. It looks like this idiotic Homapala has not even read what ජනක has stated before commenting. People like Homapala are the curse of the nation!

        Homapala, go and eat some Croton, Koppa, and Kos leave and drink a plenty of poonac to nourish your
        undeveloped brain.

      • සිංහල බන්ඩා says:

        Homapala, වඳ පීදිලා තියෙන්නෙ උඹේ `ගජන් පින්’ එක නේද?
        ඔහොම තමයි බං වයසට යනකොට, ගනන් ගන්ඩ එපා!

      • damian says:

        Unp 3rd class quality.

      • Bakaladasa says:

        Homapala Rilavo!
        Umbalage Lonthapaul and Best Finanance M hitiyanang Kohima thiyevida??

      • 1234 says:

        අැයි, අවුල්ද? ඔය ගහපු එකටනමි සල්ලි ලැබෙයිද සැකයි.

      • Rupe says:

        කළුසුද්දන් රැල ඔබතුමාට වයිර කරනු ඇත

    • rata wenuwen api says:

      මම අදමයි දැක්කේ ..තමන් ලියපු නිවුස් වලට තමන්ම කොමෙන්ට් දා ගන්නවා. මට පු ..ත් හිනා ඕයි..
      අන්තිමට බැංකු ලෝන්, වාහන ලීසිං, කඩ කුලී ඇරියස් උනාම..ජනාධිපති කියයි මට මතක නැනේ එහෙම කිව්වද කියල.

    • Dear President ,
      You can do this. We are with you.
      Let bloody politicians to bark for any thing.
      This is the way to do.
      Go ahead and win for my motherland .!
      We will do the rest during the election .!!
      Cheers..!!!👍

    • ඩපයා says:

      ඔය ජනක කියන කෙනා මොන ලෝකෙද දන්නෙ නෑ ඉන්නෙ. හැම තැනම පොහොට්ටුවට චන්දෙ දුන්න ජනතාව දැන් පලු යන්න ආන්ඩුවට බනිනව.

    • rattar says:

      ඕයි මේ වැඩේ හරියන්නෙ නැ…….

      පෝලිම්වල ඉඳල කොරෝන කන්න වෙන්නේ……

      මීටර් නෙමෙයි මිලිමීටර් වත් ඉඩක් නැ…..

      China වලත් තනියම ගිහින් බඩු ගන්න අවස්ථාව දුන්නා..

      සතියක් ම වහල දැම්ම ම මොකද වෙන්නේ???
      පොඩ්ඩක් ප්‍රායෝගික වෙන්න…

      දවස් 2 න් 2ට බඩු ගන්න වත් ඇදිරිනීතිය ඉවත් කරල දෙන්න …

      නැත්නම් තත්ත්වය දරුනු වෙන්න පුළුවන්….

  2. ඉතා හොද තීරනයක්. ඒ අතර කාලයේ මතුවන සෑම්ස් රෝගියෙක්ම සහ රෝගියකුට නිරාවරනය වූ සෑම පුද්ගලයෙක්ම හදුනාගෙන වෙන් කර ගැනීම සදහා ගම් මට්ටමේ වැඩ පිලිවෙලක් අවශ්‍යයි. නැත්නම් ගෙවල් තුල රෝගීන් ඇතිවී නොදැනී
    ම පැතිරී යා හැකියි.. ඩෙංගු මර්ධනයට යොදා ගත් ආකාරයේ ගෙන් ගෙට යන කන්ඩායම් හෝ කුඩා ප්‍රදේශ ඒකක තුළ පදිංචි කරුවන් නිරීක්ෂණය කළ හැකි කන්ඩායම් ‍යොදාගෙන රෝගීන් සහ contacts හැකි ඉක්මනින් වෙන් කර ගැනීමෙන් පමනක් සමාජයේ පැතිර යාම වැලැක්විය හැක.

  3. Maha Kalu Sinhalaya says:

    Me wenakota 97y. Meka spread wenna gaththama kisima charayak na. Loke anith ratawala Una wage. E nisa hondama de me thathwaya palanaya wenakam rata curfew dala control karana eka. Nathinam lankawe godak jeewitha nathi wewi. Api dupathak. Me nisa API wagakeemak athiwa maha janathawa widiyata katayuthu karamu. Meya palanaya Wu pasu kondesi wirahithawa spa rakiya karana ayathana sandaha Kala wemu. E hara wena kisima wikalpayak nomatha. Meya itha bhayanaka thathwayaki. E nisa rajaya wisin labs deny Laban’s upades e akarayenma pilipadinna…

  4. Lucky says:

    H. E mr. President we all are with you great hero amazing thinker

  5. Samarakone says:

    I’m very proud of our president, he is a real strategist!

  6. රටට හිතැත්තා says:

    ඒක හොඳයි පිස්සු නටන්නැතුව ගෙදරට වෙලා චාරිත්‍ර හරියට කලෑකි . වැඩි හරියක් කොරන්නෙ නාල බිටන එකනෙ .

  7. Nandasoma says:

    ඒක තමයි කළ යුත්තේ……!

    එක දිගට සති දෙකක්හෝ කිසිදු ආසාධිතයෙක් හමු නොවන තෙක්ම ජනතාව නිවාසවලම තබා ගෙන ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා නිරෝධායනය වූ හමුදා හා ස්වේච්ඡා කණ්ඩායම් යොදවන්න…..!!

  8. ලංකාපුත්‍ර says:

    මේක රජයට විතරක් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමේ.ලංකාවෙ ජීවත් වෙන හැම මනුස්සයෙක්ම අවංකවම වෛද්‍ය උපදෙස් පිළිපැදිය යතුයි.ඒත් අපේ මිනිස්සු තවමත් එහෙම කරන බවක් පේන්න නැහැ.ඇඳිරි නීති දාල හරි තත්වය පාලනය කරන්න උත්සාහ කළත් අපේ මිනිස්සු රටේ නීතිය වත් හරියට පිළිපදින්නේ නැහැ.ඒකයි අපේ රටේ අවාසනාව

    • Kevin says:

      ශක්තිමත් ක්‍රමවේදයක් හදන්නේ නැතුව කරන්න්න් වාලේ කරහම තමා ඔහොම වෙන්නේ. මොකද රටේ බොහෝ දුරට වැඩියෙන් ඉන්නේ එදා වේල හම්බකරන් කන මිනිස්සු.

  9. Kevin says:

    එක දිගට ඇදිරිනීතිය යොදවන්න.. නැත්නම් මේ ප්‍රශ්නය විසදෙන්නේ නෑ.
    කෑම බීම නිවෙස් වලට ගෙනත් දෙන ක්‍රමවේදයක් සකසන්න ඕන.
    දුරකථන මාර්ග කීපයක් දිස්ත්‍රික්ක හෝ ආසන මට්ටමින් වෙන්කරලා, අවශ්‍යතා තියෙන අයට ඒ දුරකථන වලට දැනුම් දෙන්න කීයන්න (whatsapp, viber, message, email ක්‍රමත් භවිතා කරන්න පුලුවන් ). 1000, 2500, 5000 වගේ පැක් හදලා තියාගන්න. අවශ්‍යතා අනුව පැක් ඒවා නිවසට ගෙනත් දෙන්න. ආර්ථික අපහසුතා තියෙන අයට මාස කීපයක් දෙන්න එම මුදල් ගෙවන්න..

    • Kevin says:

      මේ සදහා හමුදාව , පොලීසිය, සතොස, සමුපකාරය, සුපිරි වෙලදසැල්, සහයෝගය දිය හැකි විශාල වියාපාරිකයන්, කුරියර් ආයතන වල සහයෝගය අරගෙන පහසුවෙන්ම එක ක්‍රමවේදයක් හදන්න පුලුවන්..

  10. Chathuranga says:

    මේ වාගෙ දුශ්කර අවස්තාවකකදී. චතුර සේනාරත්න,හිරුනිකා පේමචන්ද්‍ර හා සජිත් ප්‍රේමදාස වගෙ වියතුන්ගෙන් අදහස් ලබා ගැනීම ඉතා වැදගත් බවයි මගේ හැගීම

  11. Hasthi says:

    This is not time to argue about political matters. We all have face this problem So we need unity after solve this problem we can do our politics

Leave a Comment

Main News