Corona : 11ක් ලෙඩවෙති.. 15ක් සුව වී පිටවෙති.. අද වාර්තාව මෙන්න…

May 9, 2020 at 1:20 pm | lanka C news
Corona : 11ක් ලෙඩවෙති.. 15ක් සුව වී පිටවෙති.. අද වාර්තාව මෙන්න…

අද පෙරවරු 10.00 දක්වා වූ පැය 24 ක කාලය තුළදී කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.

එම කාලයේ දී 15 දෙනෙකු පූර්ණ සුව ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණය 571කි.

මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 835 ක් වන අතර එයින් 255 දෙනකු සුවපත් වි රෝහලින් බැහැරව ගොස් තිබේ.

ආසාදිත යයි සැක සහිතව 135 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටී.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

නාවික හමුදාවේ 404 ඇතුළු හමුදාවන්හි 415 දෙනෙකු කොරෝනා ආසාදිත වී ඇත.

අද සම්පූර්ණ වාර්තාව මෙසේය.

709 views

3 Comments to “Corona : 11ක් ලෙඩවෙති.. 15ක් සුව වී පිටවෙති.. අද වාර්තාව මෙන්න…”

  1. Rata Wenuwen says:

    ආයුර්වේද ක්‍රමය හෝ ඒ වෙදවරුන්ගේ හෝ ශබ්දයක් නැත්තේ ඇයි,? ඒ අයටත් කොරෝන හැදිලද? කරුනාකර පිලිතුරක් සටහන් කරන්න පාඨකයන්ගේ දැනගැනීම සඳහා

    • gamarala says:

      යකෝ බෙහෙත් දෙන්නේ කොහොමද මුන් හැංගිලා ඉන්න කොට

    • SL says:

      Medical doctors do not allow Ayurwedic / Local doctors to treat Covid patients ,Look like Ayurwedic doctors have given up without help from authorities.As per my experiences, there are miracle doctors in Ayurweda and Local medicine field ,They should be allowed at this juncture to treat covid patients .Unfortunately ,we curse on our own abilities while praising other things

Main News