Corona : 151කට ආසාදිතයි.. සැක සහිත 254යි.. අද වාර්තාව මෙන්න..

April 3, 2020 at 12:00 pm | lanka C news
Corona : 151කට ආසාදිතයි.. සැක සහිත 254යි.. අද වාර්තාව මෙන්න..

කොරෝනා ආසාදිත රෝගීන් 125 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව වසංග රෝග විද්‍යා අංශය සදහන් කරයි.

දැනට මෙරටින් කොරෝනා ආසාදිතයන් 151ක් අද පෙරවරු 10.00 වන විට තහවුරු වී ඇති බවද එම අංශය අද දෛනික වාර්තාවේ සදහන් කර ඇත.

රෝගීන් 04 දෙනෙකු මරණයට පත්ව ඇති අතර රෝගීන් 22ක් පූර්ණ සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.

සැක සහිත පුද්ගලයන් 254ක් රෝහල්වල රදවා සිටී.

අද වාර්තාව මෙසේය.

172 views

4 Comments to “Corona : 151කට ආසාදිතයි.. සැක සහිත 254යි.. අද වාර්තාව මෙන්න..”

  1. P.K. අමාරිස් අය්යා says:

    ආ මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්..හ්ම්..වක්‍රය ටිකක් ඉස්සිලා තමයි. ඒ දවස් 3 කට කලින් එක පාර ගොඩක් ලෙඩ්ඩු මතු වුනු නිසා. හැබැයි වක්‍රයේ පුරෝකථනය ( forecast) නම් වැරදියි. මොකද ට්‍රෙන්ඩ් ලයින් එක හරියටම කියන්න තරම් ලංකාවේ දත්ත ප්‍රමාණවත් මදි. එකෙන්ම අපි වැරදි පුරෝකතනයක් තමා කරන්නේ. වක්‍රයේ best fit line eke සමීකරණය ( equation) හෝ එකේ 1st order, 2nd order , 3 order අගයන් ටිකත් දැම්ම නම් හොදයි. එතකොට අපිටත් දැන ගන්න තිබ්බා coefficient of correlation එකයි coefficient determination එකයි. නැත්නම් ඉතින් මේ අගයන් ටික excel එකට දාල trend line ගන්න ඕන පොඩි එකකුට පුළුවන්.

    • චම්පා says:

      ඩිස්ට්‍රිබියුෂන් එකේ ස්ටෑන්ඩර්ඩ් ඩිවියේෂන් එක, දිනපතා සංඛ්‍යානමිතික විචල්‍යතාවය සමග සසදා බලා, ස්ටොයිකියොමිතික යාන්ත්‍රණයක් තුලින් සාර්ථක ඖෂධයක් ව්‍යුත්පන්න කරගතහැකි ඇල්ගොරිතමයක් ගැන සංඛ්‍යාන විද්‍යාඥයින් මීට වඩා වගකීමකින් සොයා බැලිය යුතුයි නොවේද?

  2. Lakmal Ratnayake says:

    Well done Sri Lanka keep maintaining the low figures rest of the world skyrocketed.

  3. නමනවතී says:

    No, I suggest that all reports must be exposed with the details such as ethnicity, religion, language spoken, etc of the viros ifected and also whether they arrived the island from another country etc. If someone tends to interprit this as extremism of religion or ethnicity, ask them to mind own bussiness instead of porking fingers in the ash hole of yhe others. Muslims too now are doing it now breaking the law of the country. Then, why not we?

Main News