Corona : 16ක් ලෙඩවෙද්දී 18ක් සුව වී යයි.. අද වාර්තාව මෙන්න..

May 6, 2020 at 1:20 pm | lanka C news
Corona : 16ක් ලෙඩවෙද්දී 18ක් සුව වී යයි.. අද වාර්තාව මෙන්න..

අවසන් පැය 24 තුළ කොරෝනා රෝගීන් 16 දෙනෙක් හඳුනාගත් බවත් එම කාලයේදී සුවපත් වී 18 දෙනෙකු නිවසට පිටව ගිය බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට මෙරට තහවුරු කළ කොරෝනා රෝගීන් 771ක් සිටින බවත් එයින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 547ක් බවත් අද නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

කොරෝනා යයි සැක සහිත පුද්ගලයන් 153 දෙනෙකු රෝහල්ගත කර තිබෙන බවද එම වාර්තා දැක්වේ.

අද නිකුත් කර ඇති සම්පූර්ණ වාර්තාව මෙසේය.

157 views

3 Comments to “Corona : 16ක් ලෙඩවෙද්දී 18ක් සුව වී යයි.. අද වාර්තාව මෙන්න..”

  1. Saradiel says:

    දළදා හිමි පිහිටෙන් සියලුදෙනාට ඉක්මන් සුවය පතමි

  2. Rata Wenuwen says:

    කෝ මොරදුන් ආයුර්වේද වෙද ඇදුරෝ, සුවකලෙ නැද්ද ? ඒ අය පුස්ස බින්ඳ වගේ, සබ්ද බද්ද නැහැ, සබ්ද දැම්මේ බොරුවට වගෙයි පේනහැටියට.

  3. අල්ලපු ගෙදර තිනන් says:

    රෝග පාලනයට උරදෙමින් රට රකින සියල්ලන්ටම අපගේ ආචාරය.

Main News