Corona : 18 දෙනෙකු සුව වී පිටවේ.. අද වාර්තාව මෙන්න..

May 17, 2020 at 1:20 pm | lanka C news
Corona : 18 දෙනෙකු සුව වී පිටවේ.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 ට අවසන් වූ පැය 24 තුළ පුද්ගලයන් 18 දෙනකු කොරෝනා ආසාදනයෙන් සුවපත් වී නිවෙස් බලා ගොස් ඇත.

එමෙන්ම එම කාලය තුළදී පුද්ගලයන් 25 දෙනෙකු කොරෝනා ආසාදනය වී රෝහල් ගත කර තිබේ.

මේ වන විට රෝහල් ගතකර සිටින රෝගීන් සංඛ්‍යාව 413කි.

සුවපත් වූ රෝගීන් ප්‍රමාණය 538 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් වාර්තා වන සම්පූර්ණ ආසාදිතයන් ප්‍රමාණය 960කි.

කොරෝ්නා යැයි සැක සහිතව රෝහල් කිහිපයක පුද්ගලයන් 209 දෙනකු රඳවාගෙන සිටි.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

289 views
Main News