Corona : 182ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න…

May 3, 2020 at 1:20 pm | lanka C news
Corona : 182ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න…

අද පෙරවරු දහයෙන් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් 15 දෙනෙකු හඳුනාගත් බවත් රෝගී වී සිටි 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගිය බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 516කි.

සුවපත් වී නිවෙස් බලා ගිය ප්‍රමාණය 182කි.

මෙරට සම්පූර්ණ ආසාදනය වූ ප්‍රමාණය 705කි.

සැක සහිත ව රෝහල් ගත කර සිටින රෝගීන් ප්‍රමාණය 176කි.

එම අංශ විසින් අද නිකුත් කළ වාර්තාව මෙසේය.

298 views

7 Comments to “Corona : 182ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න…”

  1. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමි බුදු සරණයි

  2. සියලු දෙනාම ඉක්මන් සුවය ලැබේවා. අපේ රට මේ උවදුරින් ඉක්මනින්ම නිදහස් වේවා

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      හොරගෙඩියා …

  3. Alapaluwa says:

    යාලුවනේ මේ ලෙඩ්ඩු සියලු දෙනාම සුව වෙලා ගෙදර යන්න තව කොපමණ කලක් ගතවෙයිද ? ඉක්මනටම සුව වෙලා ගෙදර ගියොත් හොදයි නේද. එහෙම උනොත් අපිට පුළුවන් තරම් ඉකමනට චන්දෙ තියල අපේ පාර්ලිමේන්තුව බලයට පත් කරගන්න. අපේ ජනාධිපති තුමා ඉන්නකම් අපි කොන්දේසි විරහිතව බන්දේසියේ තියල අපේ සහය ආණ්ඩුවට දෙනවා. ඒක ට දැනටමත් ගමේ ජනතාව පෙළ ගස්සල තියෙන්නේ.

  4. neil says:

    How many tests were done ? We need to know that also on daily basis

  5. sundari says:

    wipakshaya balan hitiya buruthu pitin minissu marenakam. ehema une nathi nisa dan e ayata una ganila. wdes adara una. wides adara parissam karanna parlimenthuwa ras karannalu. ane ara pachayata nevi eka gana duka hithila. nodakin haththa.

  6. sundari says:

    wipakshaya balan hitiya buruthu pitin minissu marenakam. ehema une nathi nisa dan e ayata una ganila. wdes adara una. wides adara parissam karanna parlimenthuwa ras karannalu. ane ara pachayata nevi eka gana duka hithila. nodakin haththa.hina.

Main News